Happy Patel: Khatarnak Jasoos (2026) Sinhala subtitles මේ අවුරුදුදේ ජනවාරි මාසෙදි තිරගත වෙච්ච චිත්‍රපටියක් තමා මේ අරන් එන්නේ. ඔව් නමින් පේනවා වගේම ඔත්තුකාරයෙක්ගේ කතාවක් තමා මේ. නිකම්ම නිකම් ඔත්තුකාරයෙක් නෙමේ, අතිශය “භයානක” ඔත්තුකාරයෙක්ගේ කතාවක් තමා . ඔත්තුකාරයෙක් කිව්ව ගමන් අර අන්තිමේදී බලපු Dhuran…
Happy Patel: Khatarnak Jasoos (2026) Sinhala subtitles
මේ අවුරුදුදේ ජනවාරි මාසෙදි තිරගත වෙච්ච චිත්‍රපටියක් තමා මේ අරන් එන්නේ. ඔව් නමින් පේනවා වගේම ඔත්තුකාරයෙක්ගේ කතාවක් තමා මේ. නිකම්ම නිකම් ඔත්තුකාරයෙක් නෙමේ, අතිශය “භයානක” ඔත්තුකාරයෙක්ගේ කතාවක් තමා . ඔත්තුකාරයෙක් කිව්ව ගමන් අර අන්තිමේදී බලපු Dhurandhar (2025/2026) වගේ එකක්ය කියලා හිතාගෙන දුවන් එන්න නම් එපා හොඳේ. එහෙම දුවන් ඇවිල්ලා, බලලා ඉවර වෙලා මගේ ගෙදර ඈයෝ සිහි කරන්නෙපා. මේක ඇවිල්ලා හෙන ආතල් විදිහට හදපු එකක්.
ඒ කියන්නේ Comedy ටයිප්. මේ චිත්‍රපටිය සමහරුන්ට ගොන් ආතල් එකක් විදිහට පේන්න පුළුවන්, සමහරුන්ට හොඳ ආතල් එකේ බලන්න පුළුවන් කොමඩියක් වෙන්න පුළුවන්. මං ඇවිල්ලා අයිති වෙන්නේ ඔය දෙවැනි කොටසට. හින්දි චිත්‍රපට බැලිල්ල අත ඇරලා හිටියත් මේක බලන්න ගත්තේ මේ රහට ආස නිසා සහ හැමදාම කියන්නා වගේ වට්ටෝරුගත හින්දි චිත්‍රපටියක් නොවී වෙනස් එකක් වීම නිසා. ඒ වගේම අමීර් ඛාන් නිෂ්පාදනයක් වීමත් එක්කලා Delhi Belly (2011) කියන සුපිරිම චිත්‍රපටියත් මතක් වීම නිසා.
ප්‍රධාන වශයෙන් රංගනයෙන් එකතු වෙන්නේ ප්‍රසිද්ධ Standup Comedian කෙනෙක් වගේම නළුවෙකුත් වෙන Vir Das, අතිදක්ෂ නිලි Mona Singh සහ සුරූපී Mithila Palkar කියන අය තමා. ඊට අමතරව පොඩි චරිතවලින් Amir Khan වගේම රිදී තිරයෙන් කාලයක් හැංගිලා ඉඳපු Imran Khan එකතු වෙනවා. පට්ටම සිංදු ටිකකුත් තියෙනවා. ඉතින් ඔය හේතු ටිකත් එක්ක කාලෙකින් හිනා වෙවී හොඳ පැය දෙකක් ගෙව්වා කියලා කියන්නම ඕන. ඔයාලටත් බලන්න හිතෙනවා නම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.
1,320 downloadsDownload Happy-Patel-Khatarnak-Jasoos-2026.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Happy Patel: Khatarnak Jasoos Sinhala subtitlesSubtitles by
PHOENIX
Subtitles
- #Editor's Pick
- #Happy Patel: Khatarnak Jasoos (2026) Sinhala sub
- #Happy Patel: Khatarnak Jasoos (2026) Sinhala subtitles
- #Happy Patel: Khatarnak Jasoos Sinhala sub
- #Happy Patel: Khatarnak Jasoos Sinhala subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #PHOENIX
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Sahan Gayantha
Buddhika laKMal
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් හැමෝටම.......
ස්තූතියි මේ උපසිරැසියට.......
Advertisement

thanks a lot saho sub ekata