Watch Trailer

Purampokku (2015) |හැමදේටම පොදු නාඳුනන පුද්ගලයා… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන් කියල පිලිගන්නවා, ඔන්න තවත් සුපිරිම බයිස්කෝප් එකක් උස්සගෙන මායි සඳුන් අයියයි එනවා, ෆිලුම ගොඩක් බර නිසා දෙන්නෙක්ට කරගහන්න වුනා 😛 සඳුන් අයියා භාගයක්ම අසා ලියලා තියෙන අතරේ තමා මේකට ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් වුනේ. ඉතින් ඉතුරු හරිය කරන්න මම බාරගත්තා, දැන් දෙනවා, දැන් දෙනවා කියා කියා වැඩ…

Purampokku(2015)

හැමෝටම ආයුබෝවන් කියල පිලිගන්නවා, ඔන්න තවත් සුපිරිම බයිස්කෝප් එකක් උස්සගෙන මායි සඳුන් අයියයි එනවා, ෆිලුම ගොඩක් බර නිසා දෙන්නෙක්ට කරගහන්න වුනා 😛 සඳුන් අයියා භාගයක්ම අසා ලියලා තියෙන අතරේ තමා මේකට ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් වුනේ. ඉතින් ඉතුරු හරිය කරන්න මම බාරගත්තා, දැන් දෙනවා, දැන් දෙනවා කියා කියා වැඩේ කරලා දෙන්න පරක්කු වුනාට සමාවද ඉල්ලනවා. පම්පෝරිය පැත්තකින් තියලා යමුකෝ කතාවට.

චිත්‍රපටිය සඳහා ප්‍රධාන නළුවාගේ චරිතයට එක්වන්නේ කවුරුත් දන්නා Arya ඒ බාලු ලෙසින්, ප්‍රධාන නිළිය ලෙස Karthika Nair කුයිලි ලෙසින් රංගනයේ නිරත වනවා. ඊට අමතරව යමලිංගම්ගේ චරිතයට Vijay Sethupathi එක්වනවා. අධ්‍යක්ෂණය S. P. Jananathan විසින්ද නිෂ්පාදනය Selvakumar විසින් සිදු කරනු ලබනවා. ඉතින් ඔන්න ඕකයි තත්වය කතාව ගැන පොඩ්ඩක් කියනවනම්, බාලු මරණ දණ්ඩනයට නියම වුන සිරකරුවෙක්, යමලිංගම් කියන්නේ අලුගෝසුවා එයාට ඒ තනතුර එන්නේ පරම්පරාවෙන්, ඒත් එයා මිනිස්සු එල්ලන්න කැමති නෑ. කුයිලි කියන්නේ බාලුගේ කල්ලියේ කෙනෙක් එයා බාලු බේරගන්න තමා උත්සහ කරන්නේ, ඉතින් යමලිංගම් මිනිස්සු එල්ලන්න කැමති නැති නිසා එයා කැමති වෙනවා බාලු බේරගන්න උදව් කරන්න. මොකද එයාට විතරයිනේ හිර ගෙදරට යන්න අවසර තියෙන්නේ.

ඉතින් බාලු හිරේ යන්නේ මොකක් කලාටද, යමලිංගම්ට එයාව බේරගන්න පුළුවන් වෙයිද..? ඔය හැමදෙයක්ම දැනගන්න නම් ඔයාලට බයිස්කෝප් එක බලන්න වෙනවා. ඉතින් යන්න කලින් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැමෝමවමත් මතක් කරන අතර මතක් කරන ගමන් කිව්ව වෙලාවට දෙන්න බැරි වුන එකට සමාව ඉල්ලමින්, ඔන්න අපි දෙන්නා යනවා, බයිස්කෝප් එන යන ඔබ සැමට ජයෙන් ජය..!!!!

Purampokku (2015)    on IMDb

 

 

400 MB (HD) කොපිය මෙතනින් බාගන්න

7C597C223AD48A83E95B8B245D3FE53BC9CD1420

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

E061544C1FB63CAC9423882E5A6E99C8B4437CEE

1.54 GB (HD) කොපිය මෙතනින් බාගන්න

EF220AB4966D7C0C5F37CD3E1881AB0C421E65D0

 

10,996 downloadsDownload Purampokku-2015.zip143 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Untitled-1-e1434202445282.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සහ “ සදුන් ධනුෂ්ක ”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,996 downloadsDownload Subtitles143 KB

43 comments

  1. එල්.සි. දමැල්

    සඳුන්- තාරක සහෝලා දෙදෙනාටම..
    උපසිරසට ස්තූතියි...
    ජය...

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝලා දෙන්නා.
    සුපිරි වැඩක්.
    සදුන් අයියාට හා තාරක සහෝට ගොඩ ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසියට.
    සිංහල සබ් එක දැක්කාම තමා දන්නේ ෆිලුමේ හොඳ කොපියක් ඇවිත් කියලා.
    ඉක්මනින් සබ් එක දුන්නාට ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    මේ ටිකේ ආපු ඒවා වගේම මේකත් පසු කලෙක තමා බලන්න වෙන්නේ.
    ජයෙන් ජයම වේවා!!

  3. lusantha

    thanx......

  4. Kulanjana Maduranga

    patta ahhhhhh....menn dela denakm balan hitapu supiri filumak..danma banawooooo...ela..thanks SADUN &THARAKA sahola 2natama..sub ekata..digatama sub demu.jaya wewa......

  5. නලින්

    ස්තුතියි අපේ වැඩකාර හැඩකාර කොල්ලෝ දෙන්නටම. උබලාගේ සබක් කියන්නේ ආයේ ලොවෙත් නැහැ.

    සුපර්ර් කොල්ලනේ... එලස්ස් කිව්වා හිටං :D

    ජය වේවා!

  6. anurA

    niyamai....thanzz aniwa balanawa

  7. අදිත ප්‍රවීන්

    ස්තුතියි දෙන්නාටම !
    තව එකක් ඉක්මනට දෙමු .

  8. thisal

    උබලාගේ සබක් කියන්නේ ආයේ ලොවෙත් නැහැ.
    ස්තුතියි දෙන්නාටම !

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ahh elas kiri..
    dennath ekkama ekathu wela gema gahapu eka...
    digatama gema gahamu ne...
    jaya wewaa!!

  10. Ravindu Sandeepa

    ela ela thx sub ekata.

  11. madusanka jayasooriya

    නියමයි. දෙන්නටම තෑන්ක්ස් සබ් එකටත් එක්ක

  12. DeeX

    patta athi mokada

    aryane

    ela wewa

    thanks.........................................

  13. ඉන්ද්‍රජිත්

    නියමයි සඳුන් අයියේ..පට්ටයි පට්ටයි !
    විජය් සේදුපති ඉන්නවානම් සුපිරිම ෆිලුමක් වෙන්න ඇති.
    ගොඩක් ස්තුතියි සබට !

  14. ඉන්ද්‍රජිත්

    ආහ් තාරකගේ නම දැන්නේ දැක්කේ..එහෙනම්
    එකතුවෙලා ගහපු ගේමක් ! සුපිරි ඈ.
    ඔන්න බාන්න දැම්මා ! :-)

  15. නිරෝෂ්

    ස්තුතියි තා‍ර‍ක ‍නු‍වන්‍සහ සදුන් ධනුෂ්ක .විජේ සේතුපතිගෙ චිත්‍රපටියක් නිසා බලාගෙන හිටියෙ දෙනකම්.ජය වේවා !

  16. Teshani shehana

    ගොඩක් ස්තුතියි සබ් එකට.පුළුවන් තරම් දෙමල තෙලුඟු ෆිල්ම් දෙන්න,ඔබට ජය

  17. “චූටී මල්ලි”

    tnx
    sub eka gattaa
    ilm ekat tiyenawaa hambawelaa

  18. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Anushka

    එළ, හොඳ ෆිල්ම් එකක් වගේ.
    සබට තුති සහෝ..!!

  20. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  21. Ak

    Txz

  22. udi

    maxaaaaaaaaaaaaaaaaaaa

  23. kavindugaysahan

    patta menna film denakam hitiye hd rip akama ganna tnx tnx

  24. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  25. rajihta

    PIKU ekath ohommama dannako

  26. DjU9

    බොහොම ස්තුති දෙන්නටම...

  27. Danushka

    Shaa ela ela

  28. dilshan

    thnakz

  29. vikum

    super...(kasunum)thanks lot bro.

  30. indika

    thn Q :)

  31. silent$

    thanx bro !"

  32. PathuM

    Thanks

  33. kavi

    thaaraka ,sandun dennatama sthuthi...jaya wewaa !!!!!!!!!!!!

  34. Mahesh

    sub ekata thanx aaaaaaaa

  35. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  36. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝලා. ;-)
    ජය වේවා. ! :-D

  37. DoN

    සුපිරි story එක මචන්ලා... දෙපාරක් බලන්න හිතෙන්නෑ මොකද දුක හිතෙනවා... හැමෝම බලන්න.. Sub & Film එකට ස්තුතිය...

  38. SHASITH SANDARUWAN

    නියමයි තාරක සහෝ දිගටම දෙමු ආ....

  39. thushara

    ජය වේ!

  40. thushara

    ජය වේ! sahola.

  41. Menu

    උපසිරැසියට තුති…… :)

  42. nidi

    Sandun, Tharaka
    දෙන්නාටම ස්තුතියි නියම චිත්රපටයකට සබ්ස් දුන්නාට.
    සබ්ස් ටික කියවාගන්නත් අමාරැයි, පෙළක් වෙලාවට. ඒ තරම් ලයින්ස්නේ.
    ඉතින් ආයෙමත් ස්තුතියි දෙන්නාටම!

  43. LakshanD

    ස්තූතියි බ්රද ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.