Watch Trailer

Push (2009) Sinhala Subtitles | අධි මානසික… [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං. අද මම ඔයාලට අරගෙන ආවෙ ටිකක් පරණ ෆිල්ම් එකක්. ගොඩදෙනෙක් මේක බලලත් ඇති. බලපු අය දන්නවා මේක කොහොමද කියලා. සුපිරියක් තමයි. බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඒක වටිනවා. මේකෙ ඉන්නෙත් සුපිරි නළු නිළියො ටිකක්. කැප්ටන් ඇමරිකාට පණපොවන ක්‍රිස් එවන්ස් තමයි ප්‍රධාන චරිතයට පණපොවන්නෙ. මේක ටිකක්…

කොහොමද ඉතිං. අද මම ඔයාලට අරගෙන ආවෙ ටිකක් පරණ ෆිල්ම් එකක්. ගොඩදෙනෙක් මේක බලලත් ඇති. බලපු අය දන්නවා මේක කොහොමද කියලා. සුපිරියක් තමයි. බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඒක වටිනවා. මේකෙ ඉන්නෙත් සුපිරි නළු නිළියො ටිකක්. කැප්ටන් ඇමරිකාට පණපොවන ක්‍රිස් එවන්ස් තමයි ප්‍රධාන චරිතයට පණපොවන්නෙ. මේක ටිකක් පරණ එකක් නිසා ලොකු විස්තරයක් කරන්න යන්නෙ නෑ.

කතාව ගැන කියනවනම්, දෙවන ලෝක යුද්ධ කාලෙ නාසි හමුදාව මිනිස්සුන්ගෙ මානසික බලයන් උපයෝගී කරගෙන ඒවා අවිගන්වන්න පරීක්ෂණ කරලා තියෙනවා. යුද්ධය අවසන් උනාට ඒ පරීක්ෂණ අදටත් ලෝකයෙ විවිධ සංවිධාන මඟින් කරගෙන යනවා. ඒ පරීක්ෂණ වල ප්‍රතිඵලය තමයි ලැබ් මීයො වගේ අහිංසක මිනිස්සු මියයන එක. එම බලයන් තිබ්බ අයගෙ පරම්පරා වලින් එන අය තමයි වර්තමානයෙ ජීවත් වෙන්නෙ. නික් කියන්නෙත් එහෙම කෙනෙක්. එයා පොඩි කාලෙදිම ඩිවිෂන් කියන සංවිධානය මඟින් එයාගෙ තාත්තව මරනවා. හැබැයි තාත්තා මැරෙන්න මොහොතකට කලින් එයාට උපදෙසක් දෙනවා, අනාගතයෙ වෙන සිදුවීමක් ගැන. නික් තරුණ වියට ආවට පස්සෙ තාත්තගෙ අනාවැකිය ඇත්ත වෙනවා. හැබැයි එහෙම වෙන්නෙ ලොකු ප්‍රශ්න ගොඩකුත් එක්ක. ඩිවිෂන් එක සිරකරගෙන ඉන්න මානසික බලයන් තියෙන අයට ලබාදෙන බෙහෙත ගත්ත කිසිම කෙනෙක් එයින් පස්සෙ ජීවත් වෙන්නෙ නෑ. හැබැයි එක්කෙනෙක් බේරෙනවා. එයා එතනින් පැනලා යනවා.

ඔය විදියට තමයි කතාව පටන්ගන්නෙ. ත්‍රාසය, කුතුහලය, ආදරය තුලින් මේ කතාව ලස්සනට ගලාගෙන යනවා. කතාව ගැන මීටවඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. කතාවෙ රසය අඩුවෙයි. ඒකනිසා බලලම දැනගන්න.

මේකෙ නිර්මාණ දායකත්වය ගැන කියනවනම් මේක 2009 අමෙරිකානු Super hero, thriller, Si-Fi ගණයට අයිති වෙනවා. Paul McGuigan විසින් අධ්‍යක්ෂණය කොට ඇති මෙය රචනා කරලා තියෙන්නෙ David Bourla. Chris Evans, Dakota Fanning, Camilla Bella සහ Djimon Hounsou ප්‍රධාන චරිත වලට පණ පොවනවා. මෙම සළරුව ප්‍රදර්ශනය සඳහා නිකුත් උනේ 2009 පෙබරවාරි 6වෙනිදා, Summit Entertainment සහ Icon Production මඟින්. බොක්ස්ඔඔෆිස් වාර්තා කිහිපයක්ම තැබීමට මේක සමත් වෙලා තියෙනවා. මේ දක්වා IMDb සටහනේ 6.1ක අගයක් රඳවාගන්න හැකි වෙලා තියෙනවා. පැයයි විනාඩි 51ක කාලයක් පුරා කතාව ගලාගෙන යනවා.

ඔය දේවල් තමයි ඉතිං මේක ගැන කියන්න තියෙන්නෙ. එහෙනම් කතාව රසවිඳින්න. ඉක්මනින්ම තවත් උපසිරසියකින් හමුවෙමු. පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව ඉන්න.

2009 මැයි 10 පොතේ ගුරා සොහොයුරා විසින් පල කළ ලිපිය.

ඔන්න තවත් අලුත්ම,එළ ෆිල්ම් එකක් අරන් ආව..මේක විද්‍යා ප්‍රබන්ධයක්..ගොඩක් අධ්‍යක්ෂකවරු මෙහෙම චිත්‍රපට කරන්න ගිහින් අනාගත්තත් මේ චිත්‍රපටය බොහොම ලස්සනට කරන්න මේ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනව..මේ කතාව අපිව වෙනත්ම ලෝකෙකට අරන් යනව..මම කතාව පටන් ගන්නකොට ඒකෙ කියන කතාව කියන්නම්.. “මේ ලෝකෙ ගොඩක් අය සාමාන්‍ය අය විදියට ඉපදුනත් විශේෂ බලයන් සහිත අයත් ඉපදෙනව..සමහරුන්ට අනාගතය දකින්න පුලුවන්,සමහරුන්ට අල්ලන්නෙ නැතුව යම් යම් දේ එහා මෙහා චලනය කරන්න පුලුවන්,සමහරුන්ට අතීතය කියන්න පුලුවන්..ඒ වගෙම ටික දෙකෙන්ට තවත් විදේශ දේවල් කරනත් පුලුවන්” මේ ඒ අයගේ කතාවයි..හ්ම්ම්ම්…දැන් කතාවෙ කට්ටිය ගැන අවබෝධයක් තියෙනවනෙ (චරිත වල නම් Heroes ටෙලිනාට්‍ය මාලාවට සමානකම් තියෙනව..නමුත් කතාව වෙනස්..)..කතාව ගැනත් කිව්වොත් මේ විෂේශ අය අරගෙන පරීක්ෂන කරන/මරණ කණ්ඩායමක් ඉන්නව ‘ඩිවිෂන්’කියල..ඔවුන්ත් මේ අයත් අතර කතාවයි මෙහි දැක්වෙන්නෙ..වෙනසකටත් එක්ක හොද කතාවක්..එහෙනම් ඔන්න බාගන්න..ලින්ක් එක පහළ ඇති!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

6,869 downloadsDownload Push-2009.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,869 downloadsDownload Subtitles33 KB

50 comments

  1. djbimal

    Machan mata nam me Kathawa allala geye nahe...
    Ubalata kohomada danne nahe..
    Bye..

  2. රොයිලි

    බාන්න නම් දැම්මා බලමු. බලලා ලියන්නම් කොහොමද කියලා.....

  3. Uraj Deemantha

    බෑවෙන්න දැම්මා මේවා බාන තරමට බලාගන්න වෙලාවක් තමා නැත්තේ මට.........!!

  4. පොතේ ගුරා

    @රොයිලි & Uraj! එළ එළ!දෙන්නම බලල කියන්න කොහොමද කියල.. :)

  5. -බිன்ku-

    හ්ම්ම්..ලැස්තුවට දැම්මා ඔන්න!

  6. RANUSHKA

    ME TORRENT EKA UPDATE KERANNA

  7. ඩිලාන්

    ඔව් මේ ටොරෙන්ට් එක වැඩ කරන්නෙ නෑ....update karanna

  8. ඩිලාන්

    (Demonoid.me)-PUSH_[2009]_DVD_Rip_Xvid_[StB]_5976626.816

  9. Viraj

    බොහොම ස්තූතියි

  10. akila

    මචන් මේකට සිංහල සුබ එකක් දුන්නොත් ගොඩක් පින් ....

  11. roshan

    meakata sinhala subs dennako plzsss

  12. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

    1. piyumantha

      Sub eka bawada bn uba

  13. Ravindu Nimsara

    Sub eka tiyana link eka weda ne..........

    1. Kavj

      Plz sub eka dennako

  14. prageeth leetus

    ko sub eka download karanna thanak nane

  15. cartoon.wick

    ko bn sub ne neh ????

  16. ayodesh12345

    AUB banna tank na ne

  17. Indikanimal

    Sub eka naanee

  18. charithsbc

    ko sub eka

  19. Asanga1986

    Koi sub

  20. IMB

    Sub plz

  21. RAGayanRathnayake

    Sub ek nne..????

  22. shehan_nonis

    Sub eka ko bro

  23. don sampath

    Hidden man sub eka danawada

  24. sandakalum1234

    download link eka nane dan

  25. Lakshansilva18

    Sub please

  26. Hasith

    Thanks

  27. Anonymous

    Sub eka nadda

  28. kalindu demintha

    ko sub

  29. Anonymous

    sub eka dendo

  30. THILINA LAKSHAN WICKRMASINGHE

    sub eka dendo

    1. Anonymous

      :-(

  31. Janith Akalanka Jayasinghe

    Subtitle please.....

  32. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  33. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  34. යුරාන් ධනුක (දනුවා)

    කාලෙකින් දැක්කේ සහෝ
    බොහෝම ස්තූතියි

  35. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  36. indika75

    thanks..

  37. kevin D...

    Thanks...

  38. Tihan Moshitha

    Sub එකට ස්තුතියි Bro.

  39. Buddhika Lakmal (laKMal)

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  40. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  41. Dewadithya

    Thanks for sub!

  42. supun

    tz sub ekata.

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Chamara

    Thanks for sub

  45. Shaggy

    බොහොම ස්තූතියි

  46. Anonymous

    thnx bro

  47. Harshana Atapattu

    Thanks for sub brother