Watch Trailer

Pyaar Ka Punchnama (2011) with Sinhala Subtitles| මුලා නොවෙමු අපි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටිකක් මහන්සිවෙලා ලස්සන හිංදි ෆිලුමක් මගේ පස්වෙනි උපසැරසි නිර්මාණය විදිහට ගෙනාවා . මුලදීම ටොරන්ට් ලින්ක් වල ගැටලුවක් තිබුනා ඒඋනත් කොහෙන්දෝ වගේ ලින්ක් ටිකක් හම්බුනා. ලොකු කොපි ගොඩක් තිබුනත් පොඩි කොපි හොයාගන්න ටිකක් අමාරු උනා .චිත්‍රපටය ගැන කිව්වොත් මේක තිරගත වෙලා තියෙන්නේ 2011 අවුරුද්දේ. මේකෙ දෙ…

Pyaar Ka Punchnama (2011)

ඔන්න ටිකක් මහන්සිවෙලා ලස්සන හිංදි ෆිලුමක් මගේ පස්වෙනි උපසැරසි නිර්මාණය විදිහට ගෙනාවා . මුලදීම ටොරන්ට් ලින්ක් වල ගැටලුවක් තිබුනා ඒඋනත් කොහෙන්දෝ වගේ ලින්ක් ටිකක් හම්බුනා. ලොකු කොපි ගොඩක් තිබුනත් පොඩි කොපි හොයාගන්න ටිකක් අමාරු උනා .චිත්‍රපටය ගැන කිව්වොත් මේක තිරගත වෙලා තියෙන්නේ 2011 අවුරුද්දේ. මේකෙ දෙවෙනි කොටස සාර්ථකව මේ වසරේ (2015) තිරගත වෙනවා . පලවෙනි කොටස නැතුව දෙවෙනියෙන් වැඩක් නැතිනිසා මේක ගෙනාවා. IMDB 7.8 ක ඉහල අගයක් ගත් මෙය මිනිත්තු 149 පුරාවට දිව යනවා.

කතාව ගෙතිලා තියෙන්නේ සෙල්ලක්කාර කොල්ලෝ තුන් දෙනෙකුගේ ජීවිතය හිටිහැටියේ එන කෙල්ලෝ තුන්දෙනෙක් නිසා වෙනස් වන හැටි ගැනයි. කොල්ලෝ තුන් දෙනා ඉන්නේ එකතැන. හැබැයි වැඩ කරන්නේ තැන් තුනක. එයාලගේ රාජකාරියේදී තමයි එයාලගේ පෙම්වතියන් මුනගැසෙන්නේ. විනෝදයෙන් සරලව ගෙවුනු මේ කොල්ලන්ගේ ජීවිතය මෙයාලා නිසා ටිකක් බැරෑරුම් වෙනවා. ඔහොම කාලයක් යනකොට කොල්ලන්ගේ ජීවිතයට ලොකු අඩුවක් දැනෙන්න ගන්නවා. එයාලටත් නොදැනෙන්නම එයාලගේ සතුට එයාලගේ ගිලිහිලා කියලා දැනගන්න ටිකක් කල් ගත්වෙනවා. ඒක ලබාගන්න මෙයාලා නොයෙකුත් විදිහේ වැඩ කරනවා. අන්තිමේදී එයාලා දැනගන්නවා එයාලා කරන්න ඕනි මොනවද කොහොමද කියලා.

කතාව ගලාගෙන යන්නේ ඔහොම තමයි. ටිකක් දිග කතාවක් තමයි. චිත්‍රපටය රසවිදී කියලා හිතනවා. ටොරන්ට් ලින්ක් වල අඩුපාඩු තියනවනම් දැනුම් දෙන්න. තවත් ලස්සන උපසැරසියකින් මුණගැහෙමු .

ජය වේවා !!!

Pyaar Ka Punchnama (2011) Trailer


Pyaar Ka Punchnama (2011) IMDB

Pyaar_Ka_Punchnama_Wikipedia

 

 

687 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

7C402097A8E34EA7BD4C0ECD58F0B73EC3588508

1.22 GB (720p-BR) කොපිය මෙතනින් බාගන්න

82F3ABF182871DD732E143ECAF7407F1570811D7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,182 downloadsDownload Pyaar-Ka-Punchnama-2011.baiscopelk.zip124 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යසිරු හසරංග

Subtitles

2,182 downloadsDownload Subtitles124 KB

10 comments

  1. Purnima

    Mama eka asai

  2. melan sriwantha

    thanks bro

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. isuru

    meke 1.22gb copy ekata sub set venne nane

  5. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kulanjana Maduranga

    niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. නලින්

    ස්තුතියි, යසිරු සහෝ..

    ජය වේවා!

  8. sachinnn

    Thanx sahoo jaya wewa..

  9. Sohan Jayasooriya

    ස්තූතියි සහෝ සබ් එකට

  10. sahangayantha

    Thanks a lot saho sub ekata