මේක මගේ පලවෙනි sub එක නිසා වැරදි තිබුනට බනින්න එපා. මම බලපු සුපිරිම චිත්‍රපටයක් තමා මම බොහොම අමාරුවෙන් මේ sub කරලා ඔයාලට ගෙනාවේ. 2002-2003 කාලයේ විකාශය උනා කතමලාවක් වන Firefly කතාමාලාව පාදක කොටගෙන 2005 දි නිර්මාණය වෙච්ච Serenity චිත්‍රපටය IMDB එකේ 8.0 ක අගයක් ගන්නවා. පෘතුවියේ ඉඩ නැති වීම නිසා විශ්ව…
මේක මගේ පලවෙනි sub එක නිසා වැරදි තිබුනට බනින්න එපා. මම බලපු සුපිරිම චිත්‍රපටයක් තමා මම බොහොම අමාරුවෙන් මේ sub කරලා ඔයාලට ගෙනාවේ. 2002-2003 කාලයේ විකාශය උනා කතමලාවක් වන Firefly කතාමාලාව පාදක කොටගෙන 2005 දි නිර්මාණය වෙච්ච Serenity චිත්‍රපටය IMDB එකේ 8.0 ක අගයක් ගන්නවා.
පෘතුවියේ ඉඩ නැති වීම නිසා විශ්වයේ ග්‍රහලෝක ගණනාවක ජනාවාස බිහි කරලයි තියෙන්නේ. (මේ ජනාවාස සඳහා ග්‍රහලෝකයක් සහස්කරන ආකාරය ගැන ඊළඟ කොටසේ සඳහන් වෙනවා.) විශ්වය පුරා යමින් නිතිය කඩ කරලා මුදල් හොයන එක තමා කපිතාන් මෙල් (Nathan Fillion) තමා මේකේ ප්‍රදාන චරිතේ රස්සාව. ඔහුට හමු වෙනවා පිස්සු වැටිච්ච පොඩි කෙල්ලෙක් රිවර් (River) සහ ඇයගේ සහෝදරයා සයිමන් (Sean Maher) ඇත්තටම කිව්වොත් රිවර් තමා කතාවේ මග පෙන්වන්නේ ඇයත් නොදන්නා ස්ථානයකට. එය මරණයද නැතිනම් හැමෝගෙම නිදහසද චිත්‍රපටය බලලම තීරණය කරන්න.
DE6201A50BCD081DBB39D7FB5FD62795C903ED47 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,047 downloadsDownload Serenity.2005.baiscopelk.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිනේෂ් එදිරිසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනේෂ් එදිරිසිංහ
Subtitles
25 comments
තිසල්
තිසර නියෝ
ෆයර් ෆ්ලයි එකට සබ් කරලා ඉවර උන ගමන්මයි මම මේකටත් සබ් දෙන්න හිටියේ..
ඒත් ඉතින් වැඩ එක්ක අතපසු උනා....
ආපහු සැරයක් බලනවා එහෙනම් සබ් එක්කම....
බොහොම ස්තූතියි සහෝ මේකට සබ් දුන්නට...ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
chanaka
ptta wge.. thnx broo
රොයිලි
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
ගොඩක් කල් ඉදන් මේක බලන්න හිටියේ.
උපසිරසියට බොහොම ස්තූතියි :)achi
ස්තූති සහෝ...
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්...
ජය වේවා!!!Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DINESH saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa.....
kavinda
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්
නලින්
ස්තුතියි, දිනේෂ් සහෝ.. අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
ජය වේවා!
prabhath
thanks
එල්.සී.දමැල්
පළමු උපසිරසට සුභ පැතුම්...
අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
ජය...ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
පලමු උපසිරැසියට සුභ පැතුම්!
ජය!!!!!!yasas
නියම ෆිලුමක් එල
ravindu
thanks sahoo!!
Janith sandhakelum
Thans.... saho පලමු උපසිරසට සුබපැතුම්
Janith sandhakelum
Thanks.... saho පලමු උපසිරසට සුබපැතුම්
LSM HUSKAA
පළමු උපසිරසට සුභ පැතුම්…
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
aks
Thanks...
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Shaggy
Thank you very much
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
sujith lasantha
Godak parana film wala sub weda karanne na ne.
Ravindu Heshan - Admin
මේක හැදුවා සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Serenity (2005) with Sinhala Subtitles | ශාන්තභාවය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Serenity-2005.jpg)

මෙච්චර රෙටින්ග්ස් තියෙන එකක් අතරින්නෙම නැ තැන්ක්ස් මචන්