Watch Trailer

Qayamat: City Under Threat (2003) with Sinhala Subtitles | නැවත ඉපදීමේ දවස. [සිංහල උපසිරසි සමඟ]

යාලුවනේ කොහොමද ඉතින්? අදත් මම ආවේ මගේ 5 වෙනි උපසිරැසිය අරන්. 2003 වර්ෂයේ නිකුත් වුන ආදායම් වාර්තා පිහිටවූ චිත්‍රපටියක් තමයි මේ. IMDb අගය 4.7ක් වුන මේ ෆිල්ම් එක මීට වඩා අගය මට නම් හිතෙන්නේ ලැබෙන්න ඕනි. මෙහි නළු නිලියන් ලෙස අජේ දේව්ගන්, සුනිල් ශෙට්ටි, සංජය කපුර් ආදී ලෙසින් ජනප්‍රිය කිහිප දෙනෙක්ම රංගන…

Qayamat (2003)

යාලුවනේ කොහොමද ඉතින්? අදත් මම ආවේ මගේ 5 වෙනි උපසිරැසිය අරන්. 2003 වර්ෂයේ නිකුත් වුන ආදායම් වාර්තා පිහිටවූ චිත්‍රපටියක් තමයි මේ. IMDb අගය 4.7ක් වුන මේ ෆිල්ම් එක මීට වඩා අගය මට නම් හිතෙන්නේ ලැබෙන්න ඕනි. මෙහි නළු නිලියන් ලෙස අජේ දේව්ගන්, සුනිල් ශෙට්ටි, සංජය කපුර් ආදී ලෙසින් ජනප්‍රිය කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වෙන සිනමා පටයක්.

කතාව ගැන ටිකක් කිව්වොත් ඉන්දියාවේ ත්‍රස්තවාදීන් දෙදෙනෙක් වන අලී සහ අබ්බාස් පකිස්තානයේ හමුදා ජෙනරාල් එක්ක එකතු වෙලා වෛරස් එකක් මුම්බායට යවන්න සැලසුමක් හදනවා. මේ අතර රචිත් කියන්නේ තමන්ගේ ආදරය නිසා හිරේ ඉන්න හොරෙක්. හොරෙක් වුනාට එයා හොඳ ආදරවන්තයෙක්.කාලයකට කලින් අබ්බාස් සහ අලී රචිත් එක්ක එකතු වෙලා හොරකම් කරන කණ්ඩායමක් හැටියට වැඩ කරපු අය.යම් හේතුවක් නිසා අබ්බාස් හා අලී රචිත් එක්ක තරහා වෙනවා. ඊට පස්සේ රචිත් හිරේට නියම වෙනවා. අබ්බාස් අලී දෙන්න ජාත්‍යන්තර ආයුධ ජාවාරම්කාරයෝ හැටියට දියුණු වෙනවා. හිරේට නියම වුන රචිත් ඒ හිර ගෙදරින් පනිනවා. ඒ පනින්නේත් තමන්ගේ ආදරය නිසා.

හිරෙන් පනින රචිත්ව ආපහු අහු වේවිද?අබ්බාස් සහ අලීගේ කුමන්ත්‍රණය හරි යයිද?  මම තවත් කතාව කියන්නේ නැහැ. මොකද මේ කතාව ගොඩක් අය බලලා ඇති. එහෙම නැති වුනත් ආයෙම බලන්න. හැමෝටම සතුටින් ඉන්න ලැබේවි කියා පතමින් තවත් උපසිරසියකින් හමුවෙන තුරු මම සමු ගන්නවා.

Qayamat(2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Qayamat 2003 Hindi 480p DvDRip x264 AAC 5.1…Hon3y

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

884 downloadsDownload Qayamat-City-Under-Threat-2003.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/NishadiWikrama1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාදි වික්‍රම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිශාදි වික්‍රම

Subtitles

884 downloadsDownload Subtitles45 KB

15 comments

  1. NALIN

    Thanks for Subtitle...!

  2. Chamika

    thanks for sub.
    patta kathaawak wage.

  3. Kulanjana Maduranga

    niayamai…thanks NISHADI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. පුර්ණිමා

    බොහොම ස්තුතියි නිශාදි අක්කේ. ලවු යු ලෝඩ්ස්

    1. nishadi wickrama

      welcm :D

  5. අසංක ප්‍රදීප් රණතුංග

    මම වත් අහල නැති ෆිලුමක්. නියමයි. බොහොම ස්තුතියි. සති තුනට පස්වන එක ඔහොම යමු.

  6. Isuru

    Thanks for sub puluwanam deewangi film eka denna patta film eka

  7. Sithum Premod

    ලස්සන ෆිල්ම් එකක් ආසවෙන් බලපු පට්ට එකක් තැන්ක්ස් සබ් එකට මෙ ෆිල්ම් එකෙ සින්දු ටිකත් පට්ටම ලස්සනයි <3 ආයෙත් බලමු තැන්ක්ස් ජය ^_^

  8. Ŗəbēł

    issara balapu patta film ekak tnx for sub

  9. poorna rm

    download link ganne kohenda
    ane plz

  10. Menu

    Thank you

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. nipun gunasekara

    SUB EKA SUPIRII........{ Kabhi Haan Kabhi Naa - Shahrukh Khan} hari { Love - Hindi - Salman Khan} sub denawada akke.. oyata jaya.......................

  13. Hashan M. Priyadarshana

    තැන්ක් යූ සිස් සබ් එකට..

  14. pasindu

    මේ වගේ පරණ ෆිල්ම් හොයාගෙන උපසිරැසි සැපයුවට ගොඩක් පින්