Watch Trailer

Quantum of Solace (2008) Sinhala Subtitles | නොදැමුණු ජේම්ස් බොන්ඩ් ගේ දඩයම්. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් බොන්ඩ් හෙවත් අපි හැමෝම දන්න සමීර මලයා පටන් ගත්ත මේ ව්‍යාපෘතිය ඔන්න එහෙනම් මම අවසාන කරනවා. සමීර මලයා පටන් නොගන්න මම මේකට අතවත් තියන්න ඉඩ තිබ්බෙ නෑ. ඔහුට බයිස්කෝප් රසික අපි සැමගේ ස්තූතිය හිමිවෙන ගමන්ම මෙන්න අද මම ගේනවා විසි දෙවෙනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය. අවසානෙටම ආව 23 වෙනි එක මේ අවුරුද්ද…

බයිස්කෝප් බොන්ඩ් හෙවත් අපි හැමෝම දන්න සමීර මලයා පටන් ගත්ත මේ ව්‍යාපෘතිය ඔන්න එහෙනම් මම අවසාන කරනවා. සමීර මලයා පටන් නොගන්න මම මේකට අතවත් තියන්න ඉඩ තිබ්බෙ නෑ. ඔහුට බයිස්කෝප් රසික අපි සැමගේ ස්තූතිය හිමිවෙන ගමන්ම මෙන්න අද මම ගේනවා විසි දෙවෙනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය. අවසානෙටම ආව 23 වෙනි එක මේ අවුරුද්ද පටන් ගන්න දවසෙම අපේ බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරැසි එක්කම ලැබුණා මතක ඇතිනේ.

කොහොමහරි මේ තමා දැනට ඉන්න ජේම්ස් බොන්ඩ් හෙවත් Daniel Craig ගේ දෙවෙනි පණ පෙවීම. කලින් උන්නු බොන්ඩ් ලට වඩා ක්‍රේග් ටිකක් මිටි කෙනෙක්. ඒ හින්දම එයාව තෝරගන්නවා කියපු වෙලාවේ ඉඳන් ඔහුට බොන්ඩ් රසිකයන්ගෙන් සෑහෙන විරෝධයක් එල්ල වුණා. ඒත් අන්තිමේ ඔහු බොහොම හිත් පිත් නැති ඝාතකයෙක් විදියට වැජබෙන්න සමත් වුණා. කොහොමහරි මේක හරියටම 21 වෙනි එක ඉවර වෙන තැනෙන් තමා පටන් ගන්නේ. මතක ඇතිනේ ඒකේදි බොන්ඩ් ගේ පෙම්වතිය විදියට උන්නු වෙස්පර්ව ඝාතනය කරනවා වගේම ඔවුන් පස්සෙන් බොන්ඩ් පන්නන්න ගන්නවා. ඉතින් මේක පටන් ගන්නෙ එතන ඉඳන්. ඒ වගේම මේක බොහොම ක්‍රියාදාම වලින් සපිරුණු චිත්‍රපටියක්.

ඒ වගේම බයිස්කෝප් බොන්ඩ් තව දෙයක් දෙන්න කිව්වා. ඒ තමා බොන්ඩ් වාහන වෙනුවෙන්ම වෙන්වූ Top Gear වැඩසටහනක් ගැනයි. – Season 18 Episode 12 – 50 years of Bond Special තමා ඒ කොටසේ නම. හැකියාවක් තියෙන අය ඒක බාගෙන බැලුවොතින් බොන්ඩ් වාහන ගැන මුල ඉඳන් අගට යනකම් දැනගත්ත හැකි.

මේ චිත්‍රපටය ගැන මම ලිපියක් කලින් ලියලා තිබ්බ වුණත් උපසිරැසි දිලා තිබ්බෙ නෑනේ. ඒ අඩුවත් අද පුරවන්න ලැබුණා එහෙනම්. ඉතින් මේ දක්වා මා සමග බොන්ඩ් චිත්‍රපට 15 ක් තුළින් හමුවූ ඔබ සැමට ප්‍රණාමය පුදකරන ගමන් මම ඔබගෙන් සමුගන්නවා. අලුත්ම බොන්ඩ් චිත්‍රපටිය එනකොට ඒකටත් අපේ කවුරුහරි උපසිරැසි දෙයි කියන බලාපොරොත්තුවත් රඳවාගන්න කියලා ඉල්ලා හිටිනවා. කැමතිනම් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා. ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා සඳහා අදාළ වේ.

15,588 downloadsDownload Quantum-of-Solace-2008.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< 007 – 21                                                                                                              007 – 23 >>

 

Subtitles

15,588 downloadsDownload Subtitles38 KB

57 comments

  1. Uraj Deemantha

    අෆ්ෆටසිරි........ මේක කැසිනෝ රෝයල් වලට පස්සේ ආව එකද......?? අද රෑම බා ගන්න ඕනා........... :D තෑන්ක්යූ පොතේ ගුරෝ .........!! :)

  2. පොතේ ගුරා

    @Uraj !ඔව් ඔව් මචන්..බාල බලන්නකො..ක්‍රියාදාම ලෝකයක්!

    1. ගමයා

      Top Gear වෑඩසටහනේ torrent එකක් බාගන්න පුලුවන් තෑනක් හරි link එකක් හරි දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්..

  3. මම

    රොයිලි ප්‍රනාන්දු සොහොයුරා
    හොයාගන්නේ කොහොමද ???

  4. පොතේ ගුරා

    @මම!ඔයාගෙ ඊමේල් ලිපියන දෙන්න..කැමති නම් මෙතන දාන්න..නැත්නම් [email protected] ලිපිනයට ඊමේල් ක‍රන්න..

  5. කැස්පා

    බලමු බාෙගනම

  6. Ramraj

    මේකනම් මම කලින්ම බලලා තිබුනා. මේ නලුවා එච්චර ගතියක් නෑ වගේ නේද.

  7. Illusion

    ko bn meke sinhala sub eka?

  8. Illusion

    meke sinhala sub dowonlod karana link eka ewanna pluwanda mata???hurry up

  9. akila

    Ane Machanla Sinhala Sub Ekak Dunnoth Puduma Pinak..

  10. amila

    machaan menna me film eketh sutitel hadala dannako
    Good Luck Chuck[2007]

  11. නලින්

    නියමයි රොයිලි අයියා!

    ජය වේවා!

  12. eranga

    Thx for subs

  13. isuru

    Thnxxx hode

  14. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  15. කැලුම් ගුණසේකර

    ස්තූතියි රොයිලි සහෝ. ඔක්කෝ ම ටික දැන් පිළිවලට ම බලන්න පුලුවන් උපසිරැසිත් එක්ක. මේක බොන්ඩ් ගේ මම ආසම චිත්‍රපටයක්. ආයේ බලන්න හිතයි. ස්තුතියි උපසිරැසි ගැන්වීමට.

  16. මාලින්

    Pls, Never say never again ෆිල්ම් එකත් දෙන්න.

  17. sp පියමල්

    අම්මෝ අයියා දෙන එකකට කමෙන්ට් නොදා කාගේ ඒවාට දාන්නද,he he
    බොහොම ස්තුතියි අයියේ

  18. Nisal Lakshan

    maru ayye thankxx ayya kiwwata awulak nene mata thama 17y

  19. tharindu

    thank u wewaaa :)

  20. “චූටී මල්ලි”

    එහෙනම් ඒ සෙට් එකත් ඉවරයි
    ඇත්තටම ලොකු වැඩක් කලේ ඔයා
    මේ සෙට් 1ට සබ් කරලා
    මේක පටන්ගත්ත සැමීටත් ස්තුති
    කරන්න ඔනි මේ වෙලාවෙ........
    සබට තුති
    ඔබට ජය.....

  21. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි සහො :P ජය

  22. Akalanka

    Thnx bro.......

  23. ශාන් විමුක්ති [විමා]

    කැමතිනම් කමෙන්ට් එකක් ගෙන යන්න,
    මොකක්ද අප්පේ ඒ කතාව
    අපේ දෙවැනි 007 කොලුවෝ කරගහපු කර්තව්‍ය ඉවරයක් කරලම බිමින් තිබ්බා එහෙනම්පිළිවෙලකට කොනක පටන් වනාගෙන යාමක් තමා තියෙන්නේ එහෙනම් නේද
    මෙතෙක් කල් වෙච්චි මහන්සියට බොහොම ස්තුතියි රොයිලි අයියේ
    ඊළගට මොනාද ? :D

  24. ප්‍රදීප් ඉරේෂ්

    අප්පට හුඩු.... එල එල ////

  25. ANJANA

    thanks..

  26. Bobby

    Pattaaaaa......... film

  27. mudiya / මුදියා

    අපේ සබ් රජා එහෙනම ඒකත් ඉවර කරා නේද.
    මේ වගේ හපන් කමක් කරන්න පුළුවන් වෙන ජගතෙක් ඉතිං ලොවෙත් නෑ.
    නියමයි රොයිලි.
    ස්තූති කරන්න වචන නෑ.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  28. rosheen

    super

  29. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.......
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.........

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි අයියේ ඔයා මේ ටික දීපු එකනම් බොහොම වටිනවා, අනික බොහොම ඉක්මනට ඉවර කළා , හැකිනම් තව මේ වගේ ලස්සන චිත්‍රපට මාලාවන් තියෙනවා ඔයා දන්නා කැමති එකක් තිබේනම්, වෙලාවකුත් වෙන්කර ගන්න හැකිනම් කරන්න බලන්න, ජයවේවා.

  31. ගමයා

    සබට ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි..
    බොන්ඩ් වාහන වෙනුවෙන්ම වෙන්වූ Top Gear වැඩසටහන ගෑන දාපු එක ගොඩක් වටිනවා. ඒ වගේ එවා ඉදිරියටත් දාන්න.

    thanks

  32. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. rasika

    Thank you machan.Good Job.

  34. dinesh

    ela tnx

  35. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  36. ප්‍රදීප් ජයලත්

    රොයිලි ප්‍රනාන්දු අයියා Lost TV කථා මාලාවේ සිංහල උපසිරැසි දෙන්නකෝ මම කැමතිම TV කථා මාලාවක්. පිං සිද්ධ වෙනව‍ා අයියා. මේ ගැන උනන්දුවක් දක්වාවී කියල බල‍ාපෙ‍ාරොත්තු වෙනව‍ා.

  37. ishara

    thanks

  38. Dar[K]

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි :D

  39. P.K

    Thanx for the sub saho...

  40. Kavinda

    James bond ithuru film wlath sinhala subtitle dannako

  41. Nishanpradeep95

    tnx bro good job

  42. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  43. Tharindu Athukorala

    tnx bro

  44. TharakaWAS

    Thanks for sub...!!!

  45. H_anuru

    thank bro

  46. suranuwan

    thanks bro...

  47. Anu

    Thanks bro...

  48. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  49. සාරංග ජේ. ලියනගම

    Thanks

  50. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.