ඔන්න යාළුවනේ මගෙ දෙවෙනි උපසිරසියට මං තෝරගත්තෙ නියම ඇනිමේෂන් ෆිල්ම් එකක්. Ronal Barbaren. මේ චිත්‍රපටිය 2011 දි නිර්මාණය වෙන්නෙ ඩෙන්මාර්කයේදී. ඒ කියන්නෙ මේ චිත්‍රපටිය ඩෙන්මාක් භාෂාවෙන් තමයි තියෙන්නෙ. ඉංග්‍රිසි පිටපතකුත් තියෙනවා. හැබැයි මං තෝරගත්තෙ ඔරිජිනල් එක. මුල ඉඳලම හිනාවෙන්න පුළුවං චිත්‍රපටියක්.…

ඔන්න යාළුවනේ මගෙ දෙවෙනි උපසිරසියට මං තෝරගත්තෙ නියම ඇනිමේෂන් ෆිල්ම් එකක්. Ronal Barbaren. මේ චිත්‍රපටිය 2011 දි නිර්මාණය වෙන්නෙ ඩෙන්මාර්කයේදී. ඒ කියන්නෙ මේ චිත්‍රපටිය ඩෙන්මාක් භාෂාවෙන් තමයි තියෙන්නෙ. ඉංග්‍රිසි පිටපතකුත් තියෙනවා. හැබැයි මං තෝරගත්තෙ ඔරිජිනල් එක. මුල ඉඳලම හිනාවෙන්න පුළුවං චිත්‍රපටියක්. හුඟක් ඇනිමේෂන් ළමයි වෙනුවෙන් හැදුවට මේක නං ළමයින්ට එච්චරම ගැළපෙන්නෙ නෑ. කොමඩියක් උණාට මේකෙ භාෂා භාවිතයනං ටිකක් සැර වැඩියි. (මාත් තරු දාන්නැතුව ඒ විදියටම දැම්ම ඕං-සමාවෙන්න ඕන). මේ චිත්‍රපටියෙ කැමරා කෝණ, හඬ කැවීම, සංගීතය, පිටපත එහෙම හරිම අගෙයි, හොඳ ශිල්පීය නිපුණතාවක්.
කතාව දිහාට චුට්ටක් හැරුණොත්, මේ කතාවෙ වීරයා නං කිසි කමකට නැති එකෙක්. වීර කමක් ගෑවිලාවත් නෑ. නම රෝනල්. ජාතියෙන් බාබේරියානුවෙක්. බාබේරියො කිව්වම ඉතිං නියම සටන්කරුවො. ඇඟ පත එහෙම සුපිරි. එත් මූට නං කඩුවක් වත් උස්සගන්න බෑ. (හිනා යනව ඌ දැක්කම). වල්කසා කියන්නෙ දුෂ්ට පාලකයෙක්. ඔහු සියළුම බාබේරියන් අල්ලගෙන යනවා බිල්ලට දෙන්න. අන්තිමට රෝනල් ට සිද්ධ වෙනවා තමන්ගේ මුළු ගෝත්ර යම බේරගන්න. එයාගෙ උදව්වට තව අපූරු තුන් දෙනෙකුත් එනවා. චිත්‍රපටිය බැලුවොත් දැනගන්න පුළුවං ඌ කොහොමද ඒක කළේ කියල.
අපි මෙච්චර කල් ඇනිමේෂන් එකක් බැලුවොත් හුඟක් වෙලාවට ඩිස්නි, ඩ්‍රීම්වර්කස් වගේ ලොකු ලොකු අයගෙනෙ. බලන්නකො මේ ඇනිමේෂන් එකත් එව්වට දෙවෙනි වෙනවද කියල.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
11,423 downloadsDownload Ronal-Barbaren-2011.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
55 comments
chami
DILAN ASANKA
ela
isuru
bohoma thuthi saho
tharanga
මේක පට්ටම ෆිල්ම් එකක් සබ් එක්ක ආයේ බලනවා
yasomal
thanks bro digatama subs denna
madusanka
අඩේ නියම කථාවක් නේ.....උපසිරස වගේම මේ වගේ ලස්සන කතාවක් දීපු එක ගැන ස්තුතියි.
ositha
patta patta machan
vee
meyka maxxama akak
rusuru | රුසිරු
මේවා නම් අනිවා බලනවා මචං
wow
wow,maru :D
ccnp
Thanks
Amil
Thanks Macho Sub ekata....
was
පට්ට
shirantha kumara
නියමයි............ ඕන්න මමත් බාගත්තා....
shirantha kumara
පට්ටම පට්ට
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...
Nisal Lakshan
maru thankxx
නලින්
ස්තුතියි වේවා උදය සහෝ
ජය වේවා!
wimukthi
එල මචන් වෙන රටවල් වල ඒවත් දෙන එක නම් ලොකු දෙයක් නැත්නම් අපි හැමදාම Hollywood සහ bollywood වල හිර වෙනවා මේ වගේ පට්ට animation එකක් තියෙනව පුළුවන් නම් එකත් sub දාල දීපන්
mary and max
http://www.imdb.com/title/tt0978762/?ref_=nv_sr_1හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො
ඇනිමේෂන් නම් ඕන එකක් :P ජයPushpa Kumara
ela kiri macho
sp පියමල්
ම්ම්.. බලමුකෝ හොඳද කියලා,thanks සහෝ
viradaka
godak sthuthi kumara
Sahan
fattama thankz bro..
Asiri
supiri film ekak.sub niyametema dala thiyenawa.thanks!
Asiri
supiri film ekak.sub niyametama dala thiyenawa.thanks!
“චූටී මල්ලි”
කියලා තියෙන විදිහට නම්
හොදයි වගෙ
ඇනිමේෂන් ඒවා නම් කොහොමත් පට්ටයි.........
සබට තුති
ඔබට ජය.....Wushan
හොද කතාවක්..එත් උපසිරැසි වල නරක වචන තියනව නේද...මේව පොඩි ළමයි එහෙමත් බලනවනේ...ඒ ඇරුනම වෙනද වගේම හොද වැඩක්..මං එහෙම කිව්වෙ කාටූන් චිත්‍රපටියක් නිසා
චමී
ආව්...අම්මා පට්ටනේ කොලුවො. මේවගේ ඇනිමේෂන් නම් කොච්චර බැලුවත් මදි. වෙච්ච මහන්සියට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන මේ උදය කොලුවට ඕංංං
yeshu
TnX
jack
පට්ටයි සහෝ. සබ් එකට බොහෝම ස්තුතියි.
Thamuru
710 Torrent eke podi Aulak. Banna baha. file doesn't exist..
mudiya / මුදියා
මං මේක බැලුව කවදද මන්ද.
මේලෝ මතකයක් නෑ.
ඒ කියන්නේ අනිව ආයෙත් බලන්න වෙනව.
නියමයි ඉන්ද්‍රා.
ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!Dhanushka
මේ වගේ ෆිල්ම් වල 3D කොපියටත් ලින්ක් 1ක් දෙන්න පුලුවන් නම් තවත් වටිනවා.
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
M THILINA
Thank U
DAMER
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍nalaka
gini gindarane...romba thanks..machan
asiri
supery wadake.
ishara
patta film ekak,mekata sub dunnata thanks bro
damithsameera
ela.....
Pavithra
Ade patta macho.film ekath uparimai, sub ekath supiri, sub eka ehema nattan wadakuth naaaa.supiri saho supiri..
අසින්ත
සුපිරි ඉන්ද්‍රජිත්. සුභපැතුම්
shani
niyama film1.. thnx yaluwa.. habai sera wachana walata tharu dammanam hugak watinava..
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Kaushal Manu
පට්ටයි සහෝ පට්ටයි...කාලෙකින් බලපු ආතල්ම ඇනිමේෂන් ෆිල්ම් එක..හම්මෝ...හිනා වෙලාම බඩ රිදෙනවා... :D
sanjeewa
link eka wada naa..neee
thisal
tnxxxxx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanzzzzz