Watch Trailer

Immortals (2011) with Sinhala Subtitles | දෙවියන්ගේ යුද්ධය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කවුද කැමති දේව කථාවලට? ගොඩක් කට්ටිය ඉන්නව වගේ. හරි අද මම ඔයාලට ගෙනාවේ දේව කතාවක්. දේව කිවුවට මිනිස්සුත් ඉන්නවා. චිත්‍රපටියෙ නම තමයි Immortals. පට්ට ෆිල්ම් එකක්. මට මේ ෆිල්ම් එක අහම්බෙන් යාළුවෙක්ගෙන් හම්බවුණේ.මම මුලින් හිතුවෙ මෙලො රහක් නැති ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා. මෙන්න පස්සෙ බලන්න ගත්තාම තමයි…

Immortals
කවුද කැමති දේව කථාවලට? ගොඩක් කට්ටිය ඉන්නව වගේ. හරි අද මම ඔයාලට ගෙනාවේ දේව කතාවක්. දේව කිවුවට මිනිස්සුත් ඉන්නවා. චිත්‍රපටියෙ නම තමයි Immortals. පට්ට ෆිල්ම් එකක්. මට මේ ෆිල්ම් එක අහම්බෙන් යාළුවෙක්ගෙන් හම්බවුණේ.මම මුලින් හිතුවෙ මෙලො රහක් නැති ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා. මෙන්න පස්සෙ බලන්න ගත්තාම තමයි පට්ටයි කියල තේරුණේ. ඒ නිසාම මං තීරණය කළා Baiscopelk එන අපේ යාළුවන්ටත් මේ ෆිල්ම් එක දෙන්න ඕන කියලා. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ග්‍රීක මිථ්‍යා කතා වගයක්.

ෆිල්ම් එක මුලින්ම නම් කරන්න ඉදල තියෙන්නේ Dawn of War කියලා. ඊට පස්සෙ ඒ නම වෙනස් කරලා War of the Gods කියලා නම් කළා. අන්තිමට තමයි Immortals කියල නම් කළේ. ඒ වගේම මේ ෆිල්ම් එකේ නම සම්මාන කීපයකටම යෝජනා වෙලත් තියෙනවා. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන Theseus ගේ චරිතය රගපාන්නේ Henry Cavill. මෙයා තමයි Man of Steel ෆිල්ම් එකේ Superman ටත් රගපාන්නේ. නියම නළුවා. තව මේකෙ Phaedra විදියට Freida Pintoද, Stavros විදිහට Stephen Droff ද, Zeus විදිහට Luke Evans ද, Athena විදිහට Lsabel Lucas ද, Poseidon විදිහට Kellan Lutz හා Hyperion රජු විදිහට Mickey Rourke ද රංගනයෙන් දායක වෙනවා.මේක release වුණේ 2011 නොවැම්බර් 11 වෙනිදා. IMDb එකේ මේ ෆිල්ම් එක 6.0 ක rate එකක් අරන් තියෙනවා. හරි මම කතාව පොඩ්ඩක් කියන්නම්.

මේකෙදි වෙන්නේ Hyperion කියන රජු උත්සාහ කරනවා දිව්‍ය ලෝකේ ඇතිවුණු යුද්දෙකදි නැතිවෙලා පොළවට වැටුණ Epirus කියන දුන්න හොයාගෙන ඒ යුද්දෙන් පරාද වෙලා ටාටරස් කන්දේ වලල ඉන්න ටයිටන්ලව නිදහස් කරලා ලෝකයේ පාලනය ගන්න. කොහොමහරි මේක නවත්වන්න වෙන්නේ Theseus ට. මෙතෙන්දි Theseus ගේ අම්මව Hyperion රජු විසින් මරලා දානවා. ඒකේ පලිය ගන්නත් එක්ක Theseus ,Hyperion රජු එක්ක යුද්ධ කරලා ඒ පලිය ගන්න හදන විදිහ තමයි මේ කථාවේ තියෙන්නේ. යුද්දෙදි Theseus දිනනවද නැද්ද කියලා මම කියන්නෑ. ඔයාලම බලන්න. ෆිල්ම් එකේ පසුබිමවල් එහෙම 300 ෆිල්ම් එකට සමානයි. හැබැයි මේක පවුලේ සැමට නම් බලන්න බෑ. ඒකත් කියන්නම ඕනා.

එහෙනම් ආයෙත් හමුවෙනකම් අපි ගියා. Baiscopelk එන හැමෝටම, බුදු සරණයි…! ජයෙන් ජය…

Immortals (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Immortals (2011) 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,642 downloadsDownload Immortals-2011.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/saman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,642 downloadsDownload Subtitles87 KB

57 comments

  1. tharanga

    එළනේ බලලා නැහැනේ බලන්න ඕනේ ජය!

  2. isuru samarasinghe

    thanks machan thawa hoda awa denna

  3. quik

    thanks

  4. eranga

    ela machan

  5. ositha

    ah niayama naluwa ne inne thanks

  6. venura

    meyke niliya inne indiayan kellek neyda ?
    tx for subs

  7. wow

    wow,,maru :D

  8. chami

    txxxx

  9. was

    බොහොම තුති තවත් ඒවාට සබ් දෙමු නේ

  10. නලින්

    මෙක නියම මුවි එක සමන් මම නම් රිලිස් වෙච්ච කාලේම බැලුවා! ලොවෙත් නැති කාථාවක්.

    ජය වේවා!

  11. sp පියමල්

    thanks සහෝ

  12. ruchcha

    ammata siri. meka nam suppa kathawak. sinhalen balanna ona apahu.

  13. Nisal Lakshan

    puluwan tharam ilmanata bagena balanawa thankxx

  14. “චූටී මල්ලි”

    මේකනම් මරු 1ක්
    නමුත් කලින් බැලුවා
    කෝමෞනත් අළුතෙන් බලන අයට
    දැන් සබ් එක්කම බලතෑකි........
    සබට තුති
    ඔබට ජය.....

  15. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  16. ශාන් විමුක්ති [විමා]

    සමන් සහෝ නියමයි ආ
    සබට බොහොම තුති
    අනිවා ආයේ බලන්න ඕනා උබේ සබත් එක්කම

  17. Download Manager

    THanx

  18. ANJANA

    thanks..

  19. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙන්‍‍න.

  20. mudiya / මුදියා

    නියමයි සමනෝ.
    මං බලපු හොඳම ඇක්ෂන් එකක්.
    300 තරම්ම හොඳයි.
    අනිව බලනව සිංහලෙන් අයෙත්.
    ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!

  21. Achintha sameera

    සමන් ප්රසාද් තැන්ක්ස් මචෝ සබ් එකට,මමනම් මෙක බලලා තියේනවා පට්ට ෆිල්ම් ඒක

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  23. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. nalaka

    menna maruma film ekak deeloo...sub ekata thanks bro..

  25. shanuka

    elze

  26. M THILINA

    Thank U

  27. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  28. Neranji Sulakkana

    බයිස්කෝප් එල් කේ එන අයට නෙවී අනේ බුද සරණ ඒ අයගෙ ඩේටා වලට...
    අනේ තැන්කූ.. මම හරිම හරිම ආසයි මේ ජාතියෙ එව්වාට..!!!

  29. Madusha Nirmal

    Immortals (2011) 500MB R5 DVDRip x264 AAC DiDee, thamai man gawa thiyena copy 1. ekatath sub 1 dennakoo..

  30. nimo

    මම මේක බලලා තියෙනවා. පට්ටම පට්ට ෆිල්ම් එකක්. තැන්කු සහෝ...........

  31. අසින්ත

    කලින්නම් මේක බලලා තියෙන්නේ ඒත් සබි එක්කත් අනිවා බලන්න ඕනා. තෑන්ක්ස් සමන්.....

  32. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  33. dinesh

    බොහොම ස්තුතියි සහො

  34. Shiran

    thanx machan :3 :D

  35. lakshan

    thanks bro....

  36. හර්ෂ ද සිල්වා

    නියමයි බං.. ජයෙන් ජය ...

  37. nidi

    thanks Saman. lassana film ekak. honda subs. niyama wedak. oyama subs dun INKHEART film ekath beluwa. ekatath me ekkama comment ekak danawa. thawa honda filmswalata subs dennata shakthiya, viriya diriya lebewa!

  38. Cheshan Tharaka

    Ane sahoo hamadama awilla sub bagena yanawa witharay sama weyan.sub eka ela .... carry on mchn

  39. Amila Mudalige

    Thanks Sub Ekata.

  40. vimukthi

    සබට ස්තුතියි

  41. r.s samantha

    ela ela machooo..
    onna banawa.
    Thank You...!!
    Thank You....!!!

  42. Pushpakantha Sadaruwan

    sub akata thanks bro

  43. navinbu

    Thanks

  44. madhusankha

    Thanks bro....

  45. ASARUN

    ස්තුතියි...!

  46. Minodmilshan

    thanks

  47. Farmchemie_Roshan

    Sub ekata thanks bro...

  48. vas0303

    Thank you

  49. arawindasunimal

    thanks saman prasad sub ekata

  50. thunder

    thanks saho

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.