හැම දෙනාටම ආයුබෝවන් කියලා එහෙනම් ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්විම අරගෙනයි මම ආවේ. අවුරුදු පහක පමණ කාලයක් Baiscopelk සමග රැදිමෙන් සිට අද උපසිරැසක් බයිස්කෝප් වෙනුවෙන් කරන්න ලැබිම ගැන ගොඩක් සතුටු වෙනවා, ඉස්සලාම කියන්න ඕනේ මම ඉස්සලාම උපසිරැසි කලේ TV series එකකට වැඩේ කියන්නේ එක තාම කරගනෙ යනවා මොකද තාමත් ව…
හැම දෙනාටම ආයුබෝවන් කියලා එහෙනම් ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්විම අරගෙනයි මම ආවේ. අවුරුදු පහක පමණ කාලයක් Baiscopelk සමග රැදිමෙන් සිට අද උපසිරැසක් බයිස්කෝප් වෙනුවෙන් කරන්න ලැබිම ගැන ගොඩක් සතුටු වෙනවා, ඉස්සලාම කියන්න ඕනේ මම ඉස්සලාම උපසිරැසි කලේ TV series එකකට වැඩේ කියන්නේ එක තාම කරගනෙ යනවා මොකද තාමත් විකාශන වන Season 06 තියෙන ටිකක් ලොකු TV series එකක් මම අසාවෙන් බලපු බලන එකක් ඉතිං එකත් ළගදිම Baiscopelk එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
හොදයි එහෙම නම් කතාව දිහාවට හැරෙමු .යාළුවෝ හතර දෙනෙක් ඉන්නවා කේලන්,බේත්,නිකෝල්,ලුක් මේ හතර දෙනා වටා තමයි කතාව යන්නේ හෝලිවින් එනවා ( Halloween season) දන්නවා නේ මොකක්ද කියලා කස්ටිය, එකට මෙයාලගේ නගර ඉතිං සරසලා එහෙම කරලා උත්සවත් පවත්වනවා.එතකොට නගරට එනවා දොස්තර හේස්ටෙරියා කියලා හාදයෙක් මිනිහා එසේ මෙසේ හාදයෙක් නෙමේයි මැජික්කාරයෙක් කියලා තමයි කියන්නේ එත් මැජික් කාරයෙකුත් නෙමේයි. එහෙනම් මිනිහා කවුද? ඉතිං මේ මිනිහා මේ යාළුවෝ එක එක්කෙනාව අල්ල ගන්නවා, කොහොමද අල්ල ගන්නේ? අල්ලගෙන ඉතිං මොනවාද කරනනේ මේ දේවල් ටික බලන්න නම් කට්ටිය බයිස්කෝප් එක අරගෙන ම බැලුවොත් තමයි හොද. හිනියට වගේ ලව් සින් එකකුත් යනවා ඉතිං, Monsterville The Cabinet of Souls කියන්නේ R.L.Stine රචනා කරපු ළමා නවකතාවක් කට්ටිය බලලා ඇති නේ Goosebumps (2015) එකත් මේ නවකතා කට්ටලයෙම නිර්මාණය කරපු බයිස්කෝප් එකක් තමයි.
මේ බයිස්කෝප් එක Universalසමාගම නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්. තිරගත විම ආරම්භ කරලා තියෙන්නේ 2015 සැප්තැම්බර් 29, මිනිත්තු 86 ධාවන කාලයකින් යුක්තයි. Horror,Comedy,Fantasy වර්ගයට අයත් වෙනවා ඒ වගේම IMDB හි අගය මේ වෙද්දි 5.9ක් අරං තියනවා.
Dove Cameron (බේත් ) Braeden Lemasters (කේලන්) Tiffany Espensen (නිකෝල්) Casey Dubois (ලුක්) Ryan McCartan (හන්ටර්) Katherine McNamara (ලිලීත් ) මෙයාව නම් අපේ Shadowhunters TV Seris බලන කස්ටිය නම් දන්නවා නේ
අවසාන වශයෙන් Baiscopelkඑකේ ඇඩිම් සහෝලාට ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාව ලබා දිම සම්බන්ධව. පළමු උපසිරැස නිසා අඩුපාඩු ඇති ඒ ගැන සමාවෙන්න ඕනේ. ඒ ගැන පහළන් දාගෙන යන්න අමතක කරන්න එපා එහෙනම්. හොදයි එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය තව උපසිරැසියකින් ළගදිම හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
r.l.stines.monsterville.the.cabinet.of.souls.(2015).1cd.
R.L.Stines.Monsterville.The.Cabinet.of.Souls.2015.720p.BluRay.x264-RUSTED-HI
RL Stines Monsterville The Cabinet of Souls 2015 MovieFull-HD BLURAY 720P 2324
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
656 downloadsDownload RL-Stines-Monsterville-The-Cabinet-of-Souls-2015.zip129 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ashan-Shanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් ශානක” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අශාන් ශානක
Subtitles
23 comments
praneeth madu
Shanaka
Thank you sahooo
අසිත
elama saho thanks
Shanaka
Thankx bro
Chami.S
Thanks..
Good Luck..Shanaka
Thankz bro
KAVINDA GAMAGE
thank you
Chalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shanaka
Thank you shahoo
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Shanaka
Thank you bro
Udara Damith B/K
පලවෙනි එකට සුබ පතනවා
ඔය සීසන් 6 යක් තියෙන එකකට තාම කරනවා කිව්වනේ ද
පුලුවන්නම් එකේ නමයි වීඩියෝ එක hd ද මොනාද කියලා කියනවද
සීසන් 6 යක් නිසා කොටස් ගොඩක් ඇතිනේ ටික ටිකවත් ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්ඩShanaka
Grimm
HDtvUdara Damith B/K
ela
puluwan ikmanata denda sisan ekak dawunlod kara
Awantha Shashith
thanks for sub.. bro
Web-බුවා
එළ එළ මචෝ! ඔහොම යං. :P
පළමු උපසිරැසිය උණාට හොඳ පට්ට ෆිලුමකට උපසිරැසි කරපු එක ගැන සතුටුයි. මොකද ගොඩක් බුවාලා පළමු එක පටන්ගන්නේ තරමක් කුජීත film එකකින්. බොලා නම් ඕන මඟුලක් වුණාවේ කියලා සුපිරිම එකකින් පටන් ගන්න ඕන කියලා හිතපු ඒ හිතේ හයියට මං ගරු කරනවා. සබත් අවුලක් නෑ. පට්ටෙට තියෙන්නේ.
ජය! :)
Dulan
Sabata thax
Kantha_DLA
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Dinuk
subata thuthi :)
tv series 1 DEXTER da? ;)Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!thuglife
Thanks mahatayo
kaushika dimasha
No
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

jaya wewa..idiriyata yamu..:)