සමාවෙන්න ඕනේ ගේන්න ටිකක් ප්‍රමාද උනාට…. මේක 2016 නිකුත් උන සුපිරි සලරුවක් කිව්වොත් නිවැරදියි. IMDb 7.6 අගයක්, Rotten Tomatoes වල 73% අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම බොහෝ සම්මාන උළෙලවල් වල සම්මාන සඳහා නිර්දේශ වෙලා මෙන්ම සම්මානත් ලැබිල තියනවා. මෙහි පොලිස්කාරයා ලෙස රංගනයෙන් දායක වන Michael Shannon…
සමාවෙන්න ඕනේ ගේන්න ටිකක් ප්‍රමාද උනාට…. මේක 2016 නිකුත් උන සුපිරි සලරුවක් කිව්වොත් නිවැරදියි. IMDb 7.6 අගයක්, Rotten Tomatoes වල 73% අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම බොහෝ සම්මාන උළෙලවල් වල සම්මාන සඳහා නිර්දේශ වෙලා මෙන්ම සම්මානත් ලැබිල තියනවා. මෙහි පොලිස්කාරයා ලෙස රංගනයෙන් දායක වන Michael Shannon, ඔස්කාර් සම්මාන උළෙලේදී මේ චිත්‍රපටය හරහා හොඳම සහය රංගනය වෙනුවෙන් නිර්දේශයන් අතරට එකතු වුනා. ඊට අමතරව මෙහි රංගනය සඳහා Amy Adams වගේම Jake Gyllenhaal දායක වෙලා තියනවා. ඒත් එක්කම චිත්‍රපටය අයත් වෙන්නේ නාට්‍යමය සහ ත්‍රාසය දනවන කියන කාණ්ඩ යටතට. ඉතින් ඔබ හොඳ සිනමා ලෝලියෙක් නම් 2016 තිරගතවුන මේ චිත්‍රපටය නොබලා ඉන්න එක ලොකු පාඩුවක්.
මේක කතා දෙකක් එක්ක ගලායන චිත්‍රපටයක්. එකක් ප්‍රබන්ධයක් අනික සත්‍ය කතාව. මුළින්ම කතා දෙක හරියට අඳුරගෙන බලන්න වෙයි. මොකද නැත්නම් චිත්‍රපටය ග්‍රීක් වගේ වෙන්න පුළුවන්. සරලව කිව්වොත් පෙම්වතෙක් සියුම් ලෙස තම පෙම්වතියගෙන් කරන පලිගැනීමක් වටා තමයි කතාව දිවෙන්නේ. හැබැයි එහෙමයි කියල සැබෑ ජීවිතයේදී වගේ කුණුහර්ප කියල මැසේජ් කරන එකවත් මූණට හම්බුනොත් බැනල නැත්නම් අහක බලාගෙන යන එකවත්, නැත්නම් යාලුවෙක් එක්ක ඉන්නකොට දැක්කොත් පලු යන්න බනින එකවත්, නැත්නම් ශාරීරික හානි කරන එකවත් ඔය පලිගැනීම කියන වචනේ යටතට මේ චිත්‍රපටය හරහා දාන්න බැරි වෙයි. එඩ්වඩ් කියන්නේ රචකයෙක්. අවු. 20 කට කලින් එඩ්වඩ් සහ සුසෑන් අතර තිබුන සම්බන්ධතාවය නතරවෙනවා, විශේෂයෙන්ම ගෑනු ළමයාගේ බලපෑමෙන්. ඉතින් අවු. 20 කට පස්සේ එඩ්වඩ් ලියපු පොතක් එවනවා සුසෑන්ට කියවන්න. ඒකෙ නම “ Nocturnal Animals – නිශාචර සත්වයන්”. ඒක පිළිගන්වල තියෙන්නේ සුසෑන්ට. මොකද සුසෑන්ටත් තියනවා නින්ද නොයන ලෙඩක්. ඒ පොත එක්කම තව දෙයක් එවනවා. ඒ ලියමනක්. ඒකෙ තියෙන්නේ ඔහු දැන් ඉන්නේ සුසෑන් ඉන්න නගරයේ. පුළුවන්නම් හමුවෙමු කියන පණිවිඩයත් එක්ක. ඉතින් සුසෑන් හමුවෙන්න යාවිද ,මොකක්ද මේ පොත එවන්න හේතුව..ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද.. ඇයි අර විදියේ නමක් දාල තියෙන්නේ කියන එකට හේතු හොයාගන්න මං ඔයාලටම බාර කරන්නම්. ඉතිං පුළුවන් නම් මේකේ තේරුම මොකක්ද කියන එක ඔයාලට දැනුන විදියට කියන්න. මොකද අවසානය දක්වල තියෙන්නේ ප්‍රේක්ෂකයාට යමක් හිතන්න ඉතුරු කරලයි.
තවත් සලරුවක් සමඟින් ඉක්මනටම හමුවෙන්නම්. එතෙක් ජය.
ජීවිතය පුරා පසුතැවෙන යමක් කෙදිනකවත් කරනු එපා!!
Due to copyright issues, we do not provide any torrent links.
Nocturnal.Animals.2016.BRRip.XviD.MP3-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
7,327 downloadsDownload Nocturnal-Animals-2016.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
41 comments
Sohan jayasooriya
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mithun
ඔස්කාර් වලට නිර්දෙෂ උන තවත් සුපිරි ෆිල්ම් එකක් . හම්මො මෙක උපසිරැසි දැම්ම එක ගොඩක් වටිනව සබ් දෙනකල් උන්නෙ මෙක වැටෙන් නැතිදෝ කියල හිතල, බොහොම ස්තුතියි සහෝ ඔයාට,..
Moonlight oscar best picture ekatat sab ikkmanata ලබාදෙන්න ජය වෙවා.Web-බුවා
moonlight එකට oscar එකේ දී ගන්න තිබ්බ ගැම්ම අර වයසක හාදයා wtf බවට පත්කලා. lol. :D
ජය! :)
sk
වටිනව
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Sansala
ඔව් කවදාවත් පසුතැවෙන දෙයක් නම් කරන්නෙපා. මම දැන් ගොඩක් පසුතැවෙනවා ඔයාට ආදරෙ කරලා ඉසුරු ඩිල්ෂාන්.. ඇයි මේ නම වෙනස් කරලා?
Web-බුවා
මොන ඉසුරු දිල්ශාන් ද lol? මේ දිල්ෂාන් කාලිංග සහෝ නොවැ. මේ ඔයා bad santa 2 එකේ දී වාරණ නිකුත් කරපු බුවා නෙමේ. ආදරෙන් අන්ධ වෙලා වගේ lol. ;)
ජය! :)
shenil tharana
thank's bro sub ekata....
රොයිලි
කාලෙකට පස්සේ මතක් වෙලා තියෙන්නේ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamal Perera
ස්තුතියි කාලිංග අයියේ!!
lokka
ela broo
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Web-බුවා
පට්ට මචෝ! උපසිරසියට බොහොම ස්තූතියි.
jake ලොක්කා ඉන්නවා නම් ආයේ මොන කතා ද?ජය! :)
LSM HUSKAA
denakanmai hitiye bro thnks.ituru high rating kata tikath dennooooo.moonlight ehema.
නිරෝෂ්
ස්තුතියි දිල්ෂාන් සහෝ.ජයවේවා !
Chami.S
Thanks...
Kantha_DLA
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----අසිත
elama saho thanks
chanaka
Tnx machan.......
chanaka
Tnx machan
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
charunya
Thanks Bro!!!!!!!!!
Saranga Liyanagama
ස්තුතියි සහෝ...
yasitha
ela , machan me movies tikatath sub hadapanko , Up in the Air 7.4imdb , The Red Baron 6.4imdb , Amelia 5.8 imdb maru movie tika .
dul
බොහොම ස්තුතියි යාලුවා.ඔබට ජය
sanjaya
supiri kathawak meka. sub ekata godak sthuthiy.
MAALnath
Thanks.........................good luck ..............................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Virajperera
tnx bro
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
wcr
Thank you!
machan gola
ෆිල්ම් එක සෑහෙන කාලෙක ඉදන් ලග තිබ්බ. හොද ෆිලුමක් කියල දැනන් හිටියෙ නැති නිසා බැලුවෙ නෑ. මේ ආර්ටිකල් එක දැක්කට පස්සෙ තමා බලන්න ඔනෙ කියල හිතුනෙ. ඔන්න සබත් බා ගත්ත. බොහෝමත්ම ස්තූතියි.
Supun shanika
ස්තූතියි සහෝ
pasanMihidu1
thanks for subtitle
balanna oni.. good luck
pasanMihidu1
jaya wewa
හසිත
උපසිරස ලබා දීම වෙනුවෙන් ස්තුතියි.
Anonymous
Thanks for the subtitles
Viraj
Thanks
Sahan Gayantha
thanks a lot Dilashan saho sub ekata
මසියා
සබ් එක ඩැමෙජ් වෙලා
Ravindu Heshan - Admin
Dan wada
Advertisement
![Nocturnal Animals (2016) With Sinhala Subtitles | “නිශාචර සත්වයන්” [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Nocturnal-Animals-2016.jpg)

Ela ela Niyamai aiye thanx sub ekata..