Watch Trailer

Raabta (2017) with Sinhala Subtitles | ආත්මගත ආදරයක්.! [සිංහල උපසිරැසි සමග]

හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ මේක මම කරන්න ආසාවෙන් උන්නත් අපේ හින්දි ගුරා මේක කලින්ම බාරගෙන තිබුනේ, කොහොමහරි වදෙන් පොරෙන් මේක ඉල්ලගෙන කරන්න ගත්තට කාලයත් එක්ක සටනක් තාමා කරන්න උනේ, හේවගේ තරජන බැනුම් නිසාම ඉක්මනට ඉවර කරගත්තා කතාව ගැන කියනවනම් ඔයාලට මතක නම් 2009 වස…

හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ මේක මම කරන්න ආසාවෙන් උන්නත් අපේ හින්දි ගුරා මේක කලින්ම බාරගෙන තිබුනේ, කොහොමහරි වදෙන් පොරෙන් මේක ඉල්ලගෙන කරන්න ගත්තට කාලයත් එක්ක සටනක් තාමා කරන්න උනේ, හේවගේ තරජන බැනුම් නිසාම ඉක්මනට ඉවර කරගත්තා

කතාව ගැන කියනවනම් ඔයාලට මතක නම් 2009 වසරේ කාජල් එක්ක රාම් චරන් රගපාපු magadheera චිත්‍රපටය , එහි කතාව අනුසාරයෙන් Dinesh Vijan ගේ අධ්‍යක්ෂණය යටතේ, ක්‍රිති සැනොන් සහ සුශාන් සිංග් රාජ්පුත් විසින් රංගනයට දායක වෙමින්, මේ වසරේ ජුනි මාසයේ තිරගත වීම් ආරම්බ වෙනවා.

සයිරා කියන්නේ බුදාපෙස්ට් වල චොක්ලට් කඩයක් කරගෙන යන කෙල්ලෙක් ශිව් කියන්නේ පංජාබ් වලින් බුදාපෙස්ට් වලට එන බෑන්කුකරුවෙක් ශිව් ගේ චාටුබසට වශිවෙන සයිරා ශිව් එක්ක ආදරයක් ඇති කරගන්නවා මේ දෙන්නගේ ආදරය මැද්දට සැක් කියන පුද්ගලයාගේ පැමිණීමත් එක්ක ඔවුන්ගේ ජිවිත මුළුමනින්ම කණපිට පෙරලෙන්න ගතවෙන්නේ එක රැයක් විතරයි.. ඉතින් ඒ කොහොමද කියල ඔයාලම බලන්නකෝ

එහෙනම් මම ගියා හැමෝටම සුභ දවසක්, තවත් උපසිරැසියකින් හමුවෙමු.

—ජය—

Raabta (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Raabta (2017) Hindi HDRip x264 700MB ESubs  මෙම ලබා දී ඇති උපසිරසි HD-RIP පිටපත සඳහා අදාළ වේ.

46,719 downloadsDownload Raabta-2017-1.zip130 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/20150414_151304-e1429324635165.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-12-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

46,719 downloadsDownload Subtitles130 KB

48 comments

  1. Chamal Perera

    හින්දි ගුරාටත් කලින් මං තමා භාර අරන් තිබුනේ. විභාගය නිසා හින්දි ගුරාට දුන්නා... කෝම හරි මහන්සි වෙලා උපසිරස නිර්මාණය කරලා අප වෙත ගෙනාවට ගයාන් අයියට පිං.. මාත් ආසාවෙන් බලන්න හිටිය පිලුමක් මේක.

  2. Anjana

    Magadeera wage nm lassna natuwa ati..eth blnwa..songs tika nm maru...THNKZ FOR SUB...

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. prabath

    thankyou sub elata. jayen jaya

  5. janitha

    thanks!!!!

  6. Chami.S

    Thanks..
    Good Luck..

  7. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    බලන්න ඕන ලිස්ට් එකට මේකත් ඇඩ් කරගන්නවා. දැන් නම් හෙන ලිස්ට් එකක් තියෙනවා. :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  8. Senura Gunawardena

    sub ekak denakal godak asawen balan hitapu film ekak. sub ekata tnx bro.....

  9. තරිඳු රසාංග

    සබට ස්තුතියි සහෝ,බලන්නම හිටපු ෆිලුමක්.

  10. allen

    Baiscope download eke ne neh?????

  11. Senura Gunawardena

    Me dila thiyana hd coppy eke podi awlak thiyanawane saho....

  12. D.Chamara

    bohoma sthuthi sahooo thanks..

  13. `supun pramod

    Magadeer nm balala thiyenawa.aniwa mekath blnwa

  14. Kulanjana Maduranga

    niayamai…balanna ona filumak...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. RANA D

    thnkz brother

  16. AWNCK

    Thanks bro...........great work,,,,,,,,,,,,,,

  17. kavindu

    thnx brother
    jaya wewaaa

  18. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  19. muditha

    mamame filuma baluwa saho .
    sinhala saba nathi hinda
    dan suba aka awahinda ayeth balanawa
    thanks bro ...
    jayen jaya

  20. Udaya Fernando

    බොහොම ස්තූතියි සහෝ..

  21. Arjuna Vidanagama

    Baiscope download eke thiyena link ekath movie ekath ekkama denawanam hodai neda?nathnam ekata gihin aymath search karanna wenawa ne.

  22. Mahesh

    Sub ekata thanx

  23. DG

    bohoma sthuthi saho....

  24. Imesh Kumara [RAJ]

    ගොඩක් ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක්, <3
    සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතී ගයාන් සහෝ!
    මේ ෆිල්ම් එකේ සිංදු වලට තමයි මම ගොඩක් කැමති :)
    තූ මෙරි ගර්ල් ෆ්රෙන්ඩ් අයම් යුවර් බෝයි ෆ්රෙන්ඩ් <3
    ජය වේවා!

  25. Chalana

    thnx bro...

  26. Ramesh D Fernando

    Machine 2017 hindi movie eke sinhala subtitles denawada

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. dileepa

    thanks bro

  29. sammika

    do not download this copy. meka stuck wenawa. Thanks for the sub

  30. silent$

    Thxxxxxxxxxxxxxxxxxxx

  31. subhash

    thanks bro

  32. Sureka kalhari

    Thank you meka harima lassanai

  33. Suu

    thank You

  34. Arjuna Vidanagama

    Raabta.2017.Hindi.1080p.HDRip.x264.AAC.-.Hon3y

    Subtitle not working on above Movie

  35. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  36. Nishantha Sujith

    thnx machan

  37. sublove

    sthuthi upasirasiyata. thawa upsirasa karana shakthiya labeva

  38. Arunashan

    ස්තුති උප සිරසි වලට ජය වෙිවා...සුභ ගමන් බයිස්කෝප්

    1. dimuthu lakmal

      Meka magadeera ekema copy ekak neweine.wenamama kathawakne.?

  39. Asnjana_Lahiru

    tnqq sahoooooooo

  40. Asnjana_Lahiru

    tnq saho jayawewaa

  41. නිමල් දිසානායක

    සුන්දර හීනයකට
    සුමිහිරි සබ්ස් දීලා
    ම්හිරක් අත් විඳින්නට
    ඉඩ සැලසුවාට
    ස්තුතියි ගයාන්!

  42. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  43. Manohari

    Thank you very much..

  44. Manohari

    Thank you..

  45. ishan

    thanx for your sub

  46. pansilu

    download krnn link ekk dnnko meke 720p link ekk

  47. Isuru

    Movie ලින්ක් එක දෙන්නේ නෑනේ අයියේ