Watch Trailer

Superman vs. The Elite (2012) with Sinhala Subtitles | සාමය උදෙසා නැගීසිටින සුපිරි මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ ආවා සබ් එකක් අරන් .අවුරුද්දෙ මුලදී සබ් ගෙනාවට පස්සේ මේ සබ් එකක් කරාමයි.මොකද ස්කොලේ පටන් ගත්තට පස්සේ මම සබ් කරන්න ගියේ නෑ ඒ කාර්යබහුලත්වය නිසා .දැන් නිවාඩු කාලේ ආපු නිසා ආයේ මම මේ පැත්තේ එන්න ඕනේ කියලා හිතුනා .නිකන් ආවෙත් නෑ හොඳ ෆිල්ම් එකක් අරන් තමා ආවේ .මේක animation ෆිල්ම…

ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ ආවා සබ් එකක් අරන් .අවුරුද්දෙ මුලදී සබ් ගෙනාවට පස්සේ මේ සබ් එකක් කරාමයි.මොකද ස්කොලේ පටන් ගත්තට පස්සේ මම සබ් කරන්න ගියේ නෑ ඒ කාර්යබහුලත්වය නිසා .දැන් නිවාඩු කාලේ ආපු නිසා ආයේ මම මේ පැත්තේ එන්න ඕනේ කියලා හිතුනා .නිකන් ආවෙත් නෑ හොඳ ෆිල්ම් එකක් අරන් තමා ආවේ .මේක animation ෆිල්ම් එකක් .නිකම්ම නිකන් animation ෆිල්ම් එකක් නෙවෙයි DC ANIMATION කිව්වොත් වඩා නිවැරදි.

මම ගොඩක් ආසාවෙන් හිටියා DC චිත්‍රපටියකට සබ් එකක් කරන්න .මේක ඒත් live action ෆිල්ම් එකක් නෙවෙයි animation එකක් නේ .මොනා වුනත් DC නිසා මම කරන්න බාරගත්තා . මොකද කියනවනම් මම හෙන DC රසිකයෙක්.ගොඩක් DC රසිකයෝ නම් මේක එනකන් බලන් ඉන්න ඇති.මේක Superman පිලිබඳ කතාවක් .

කතාව පැත්තට ගියොත් මේකේ story එක තමයි සුපර්මෑන් ඉන්න නගරයට අලුතෙන් සුපිරි බල තියෙන කණ්ඩායමක් එනවා .එයාලා ඊටපස්සේ සුපර්මෑන් එක්ක එකතු වෙලා ලෝකය ආරක්ෂා කරන්න යනවා .එහෙම කරාට ඒ කට්ටිය සුපර්මෑන් කියන් විදිහට වැඩ කරන්නේ නෑ .එකෙන් ලොකු ප්‍රශ්නයක් එනවා සුපර්මෑන්ගේ අනාගතය ගැන.කණ්ඩායමට ඇයි මෙහෙම කරන්න ,එතකොට සුපර්මෑන් මෙයාලට අකැමති වෙන්න හේතුව මොකක්ද ,කතාවේ අවසානය මොකක් වේවිද කියලා බලන්න නම් මේක බලන්න .පවුලේ හැමෝටම ඒකට ඉඳන් බලන්න පුළුවන් .විශේෂයෙන්ම පොඩි අය සුපර්මෑන්ට ආසයි නේ .ඔන්න එහෙනම් ෆිල්ම් එක තියෙනවා සබ් එක්කම.

මේක direct කරලා තියෙන්නේ Michel Chang කියල කෙනෙක් ඒවගේම IMDB වල 7.1 අගයක් ගන්නවා .එහෙනම් හිතා ගන්න පුළුවන් නේ කොච්චර් හොඳද කියලා. Action, Sci-fi හා drama ගණයට අයත් වෙන මේ කතාව නරබන්න එන්න කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා .ඒවගේම කියන්න ඕනේ මේ සබ් එකේ අඩුපාඩු තියෙනවා නම් පහලින් comment කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් නැවතත් ආරාධනා කරනවා මේක නරබන්න කියලා .එහෙනම් මට යන්න වෙලාව හරි.

නැවත හමුවෙන්න බලාගෙන මම සමුගන්නවා .

 

Superman vs. The Elite (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Superman.VS.The.Elite.2012.1080p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

2,362 downloadsDownload Superman.VS_.The_.Elite_.2012.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Lakshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-01-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලක්ෂාන් පියුමන්ත

Subtitles

2,362 downloadsDownload Subtitles41 KB

21 comments

  1. KAVINDA GAMAGE

    මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow චරිතය SMALLVILLE එකෙත් ඉන්නවා.

    නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . වේගෙන්ම දෙමු.
    . සදා ජය පතනවා. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  2. Udara Damith B/K

    ela
    maru \
    kiri

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  5. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ.සහෝ පුලුවන්නම් Watchmen (2009) සබ් දෙන්න
    හොද DC ෆිල්ම් එකක් වෙලත් මේකට සිංහල සබ් නැති එක අඩුවක්‌.සබ් දෙනවනම් පින්
    ජය වේවා!

    1. ලක්ෂාන් පියුමන්ත

      sorry සහෝ මන් හිතුවේ සබ් එක දීලා කියලා ...බලමු මට පුළුවන් වුනොත් දෙන්න try කරන්නම්

    2. ඉෂාන් මදුෂ

      එල

  6. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ
    Fear the walking dead අලුත් සීසන් එකේ සබ් දෙන්න පුලුවන්ද සහෝ ( ඉස්කෝලේ නිවාඩු කාලේනේ...)

    1. විදුෂාන් සජිත්

      :-) :-) S03 එකේ සබ් නැති නිසා තාම බැලුවේ නෑ.. සබ් එක දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..

  7. Sanindu Lakkitha

    ::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::

  8. C. R. ජයලත්

    නියමයි ජය ජය!!!

  9. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  10. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. අසිත

    elama saho thanks

  12. එල්.සී. දමැල්

    Bohomathma Sthuthy

  13. Malinda

    ANIWA BAANAWA. THANK YOU,.

  14. Chalana

    thnx bro...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..

  17. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ...❤️❤️❤️

  18. Sandun

    thanks for this sub