Watch Trailer

Raajakumara (2017) with Sinhala Subtitles | පෝලීයෝ ඖෂධ වංචාව [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් හැමෝමවම ඉතා සාදරයයෙන් පිළිගන්නා අතර එසෙ නම් මා අද ඔබ හමුවට රැගෙන ආයේ 2017 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් ඇක්ෂන් චිත්‍රපටක් සමඟින් එසේ නම් අපගේ ඇඩිමින් වරයෙකු වන සිසිල ප්‍රසාද් සහෝට චිත්‍රපටය මාහට වෙන්කර දීම වෙනුවෙන් ස්තුතී වන්ත වෙමින් චිත්‍රපටයේ අනිකුත් විස්තරයන් දෙසට හැරි…


බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් හැමෝමවම ඉතා සාදරයයෙන් පිළිගන්නා අතර එසෙ නම් මා අද ඔබ හමුවට රැගෙන ආයේ 2017 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් ඇක්ෂන් චිත්‍රපටක් සමඟින් එසේ නම් අපගේ ඇඩිමින් වරයෙකු වන සිසිල ප්‍රසාද් සහෝට චිත්‍රපටය මාහට වෙන්කර දීම වෙනුවෙන් ස්තුතී වන්ත වෙමින් චිත්‍රපටයේ අනිකුත් විස්තරයන් දෙසට හැරි බලමු.

දකුණු ඉන්දීයාවේ කර් ණාටක ප්‍රාන්තයේ කන්නඩ සිනමාවේ ප්‍රචලිත චරිතයක් වන පුනීත් රාජ් කුමාර් නෙහොත් පවර් ස්ටාර් නම විරුදාවලිය ලත් මොහුගේ තවත් එක් උසස් ඝණයේ චිත්‍රපටයකි රාජ් කුමාර එසේ නම් සටන් ජවනිකා වලටම පමණක් සීමානොවි සටන් ජවනිකාද උපයෝගි කොටගෙන සාම්ප්‍රදායික ක්‍රියාදාම කතාවලින් බැහැරව සමාජයට යම්කිසි පණිවුඩයක් නිකුත් කිරිමට පවා හැකි ImdB අගය 10/8.5 ක්ම හිමිකරගත් උසස්ම චිත්‍රපටයක් නැරඹිම සඳහා මා ඔබ සියලුදෙනාහට ආරාධනා කර සිටිනවා.

චිත්‍රපටයේ කතා වස්තුව දෙසට යොමුවීමට පෙරාතුව මා ඔබට යමක් පැවසිය යුතුයි එනම් මෙම චිත්‍රපටය සඳහා මේවන විට අන්තර් ජාලයේ කිසිඳු උපසිරැසියක් කිසිඳු භාෂාවකින් නිකුත් වී නොමැති බැවින් මෙහි කාල රාමු පවා නිර්මාණය කොට ගෙන සිංහල උපසිරැසිය නිර් මානය කොට ඇති අතර මෙය 100% ම අසා ලිවිමක්ද වේ (දන්න කියනා ආකාරයට විවිධ ක්‍රමයන් උපයෝගි කොටගෙන) එම නිසා වෙන් යම් යම් අඩුපාඩු ඇතිවීමට ඉඩ තිබෙන අතර එසේ අඩුපාඩුවක් ඇත්නම් එයද පෙන්වා දෙන ලෙසට මා ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටීමට කැමැතියි.

අශෝක් කියන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඉන්දියානු ජාතිකයෙක් එනම් අනේවාසික ඉන්දියානු ව්‍යාපාරිකයෙක් අශොක් සහා ඔහුගේ බිරිඳට එකම පුත්‍ර යෙක් සිිටිනවා ඔහුගේ නම සිද්ධාර් ත් මොවුන් දෙපලම ඉහල පෙලේ ව්‍යාපාරිකයින් වන අතර ඉතා හොඳ ගතිගුණ වලින් හෙබි කාරුණික අයවලුන් වේ. අශෝක් විසින් තමන් උපයන ලාභයෙන් කොටසක් තම මව් රටෙහි තමන් පෙර සිටි ප්‍රාන්තයේ සිටින අහිංසක දුප්පත් ජනතාව වෙත උපකාරයක් වනු පිනිස සෑම වසරක් පාසාම මුදල් වෙන් කරනු ලබනවා මෙම වර්ෂයේ අශෝක් විසින් පෝලීයෝ රෝගයට අවශ්‍යය බෙහෙත් සඳහා මුදල් වෙන්කර යවනු ලබන අතර එම කටයුත්ත හේතුවෙන් අශොක් ට නොසිතු විරු දෙ සිදුවනවා අශෝක්ට සහ පවුලේ සියලු දෙනාහට ඔවුන්ගේ පුත්‍රයා හැර අවසන් ගමන් යෑමට පවා සිදුවනවා නමුත් අශෝක් ගේ නාමය කිලිටි වී අවසන් ඉතින් අශෝක්ගේ පුතා තම පියාගේ කිලිටිවු නාමය සත්‍ය හෙලිදරව් කොට නිරවද්‍ය කරයිද..? අශෝක් විසින් පවත්වාගෙන ගිය පුණ්‍ය කටයුතු ඔහුත් පවත්වාගෙන යයිද..? ඇත්තටම පෝලියෝ බෙහෙත්වලට සිදුවූයේ කුමක්ද..? මේ සියලු පැනයන්ට පිළිතුරු ලබාගැනීමට නම් චිත්‍රපටය නරඹන ලෙසට මා ඔබ සැමට යෝජනා කරමින් අදට මා සමුගන්නවා ස්තුතියි (පහලින් කමන්ට් එකක් දාගෙන ඔබගේ වටිනා අදහස් උදහස් ප්‍රකාශ කර යන්න)

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!!

Raajakumara (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

10,241 downloadsDownload Raajakumara-2017-Kannada.zip116 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

10,241 downloadsDownload Subtitles116 KB

41 comments

  1. shasith sandaruwan

    බොහොම ස්තූතියි තරිඳු අයියේ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  2. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට!

  3. Kaun Sandaruwan

    Pl Film 1 download karaganna puluwan torrent 1k ewannako.

    1. Sajith thilakarathne

      1337x.to oke thiyei

    2. Max Nuwan Dissanayaka

      machan puluwan nam apita link ekak denna mewa downlod karrana ba

    3. Gayan

      Yanna www.baiscopedownloads.com walata

  4. chandana

    meka dawnload karanne komada?

  5. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  6. Niro

    Thnx bro time line hadanawa kiyanne patta amaru wadak... anika nodanna language ekakata... oya nam supiri waddek ..good luck

  7. අරුණ දිසානායක

    මේකට සබ් දෙන්න ගොඩාක් මහන්සිවෙලා තියෙනවා, ඒ මහන්සියේ ප්‍රතිපලයක් විදියට අපි හැමෝම මේ film එක රස විදිනවා,, ඔබට බොහෝමත්ම ස්තුති, මමත් මගේ බිරිදත් ඉන්නේ ජපානයේ, අපේ නිවාඩු දවසට biscope.lk එකෙන් film එකක් download කරගන්නවා, මොහොතකට හෝ අපගේ රසවින්දනය උදෙසා කරන මේ මහගු මෙහෙයට ඔබ හැමදෙනාටමත් බොහොම ස්තුති

    1. Tharindu_Rukshan_Perera

      අපේ ලිපිනය baiscopelk.com. සහෝ ...!!

  8. prabodha

    Thnk bro sub ekata. Jaya wewa..!

  9. widuranga

    elama broooo

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  11. Sajith thilakarathne

    Thanks saho sub ekata

  12. yasitha

    aniwaren bemak thama...me naluwage hoda kannada film deka thunak thibuna thama kalin..mekath IMDb wala hatiyata supiri bandayak wage..thanks yaluwa sub ekata...

  13. kaveesha

    එලම සහෝ තෑන්ක්ස්...ජය වේවා !

  14. dias

    Ela bn.

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. nirodha uthpala

    Appata puniyyage ne elama aniva ballillak thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Sachinth

    Nithinge lie kiyana film akata sub dendako kavruhari

  19. ravindu

    Ela bro

  20. SPD

    ෆිලුමේ හොඳ පිටපතක් ආපු සැනින් අපිට සිංහල උපසිරසි අරගන ආව එකට බෙහෙවින්ම ස්තුතියි සහෝ.
    කන්නඩා සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයපු චිත්‍රපටය තමයි මේක.
    මේක එනකම් මග බලාගන හිටියේ. ආපු ගමන් උණු උණුවෙම අපිට තේරෙන්න සිංහල උපසිරසියක් එක්කම
    බලන්න ලැබෙනවා කියන්නේ ඒකෙ වටිනාකම කියල නිම කරන්න බෑ සහෝ.
    අපිට ඒ අවස්තාව උදා කරලා දුන්නු තරිඳු රුක්ෂාන් සහෝ ඔබට බෙහෙවින් ස්තුතියි.
    සුදීප්ගේ Hebbuli(2017) ෆිලුමත් ආවාම සබක් අරගන ඒවී කියල බලාපොරොත්තු වෙනවා.
    ජයවේවා සහෝ...!!

  21. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    1. sooriyapatabadige

      Sub ekata thanks...... Raja huli (2013) / Ambareesha (2014) films valata sub dennako please.......

  22. Sapumal Aloka Chandrasekara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය වේවා .. තව තව උපසිරසි කරන්න නිවාඩු කාලය, නිදිමරීමට ඇති හැකියාව දියුණු වේවා !

  23. දමිත්

    උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය

  24. Sachinth

    Hebbuli kiyana kannada film akatath puluwan nam sub dennako

  25. nuwan

    biscopedownload eke film eka nene kohomada download karaganne

  26. sadeep lakshan

    කෝ බ්‍රෝ baiscopedownloads එකේ නෑ නේ ෆිල්ම් එක

    1. Tharindu_Rukshan_Perera

      දැන් දාලා තියෙනවා

  27. Mahesh

    Sub ekata thanx

  28. Kasun Tharaka

    Ela wadak

  29. Tharaka Lahiru

    tnq

  30. Udaya Fernando

    Thanks Tharindu

  31. Kasun Danuka

    Thank You!

  32. Indrajith

    Thanks for the subtitles

  33. tharaka madushanka herath

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.

  34. Prabodha Jayakody

    Thanks...

  35. dms

    aluthen apu yuvarathna film eke sub naneeeeeeeeeeeeeeee