Watch Trailer

The Limehouse Golem (2016) with Sinhala Subtitles | ලයිම්හවුස් ගෝලම් [සිංහල උපසිරැසි සමඟ]

ලයිම්හවුස් ගෝලම් 2016 නිකුත්වුන බ්‍රිතාන්‍ය හොල්මන් ගණයට අයිති වන චිත්‍රපටියක් වන අතර අධ්‍යක්ෂණය Juan Carlos විසින් සිදු කරන තිබෙනවා,මෙම කතාවට පාදක වුනු නවකතාවක් තියෙනවා,”ඩෑන් ලිනෝ සහ ලයිම්හවුස් ගෝලම්” . හොදයි අපි කතාව පැත්ත හැරෙමු, වික්ටෝරියා ලන්ඩන් වල එක්තරා මරණයක් අහන්න ලැබෙනවා,ඇති දරුණු මරණ කිහ…

ලයිම්හවුස් ගෝලම් 2016 නිකුත්වුන බ්‍රිතාන්‍ය හොල්මන් ගණයට අයිති වන චිත්‍රපටියක් වන අතර අධ්‍යක්ෂණය Juan Carlos විසින් සිදු කරන තිබෙනවා,මෙම කතාවට පාදක වුනු නවකතාවක් තියෙනවා,”ඩෑන් ලිනෝ සහ ලයිම්හවුස් ගෝලම්” .

හොදයි අපි කතාව පැත්ත හැරෙමු, වික්ටෝරියා ලන්ඩන් වල එක්තරා මරණයක් අහන්න ලැබෙනවා,ඇති දරුණු මරණ කිහිපයක්,ඇත්තටම ලයිම්හවුස් කියන්නේ නැගෙනහිර බ්‍රිතානයේ දිස්ත්‍රික්කයක්,ඒ වටා තමයි මරණ ටික සිද්ධ වෙන්නේ,එත් මිනිස්සු විශ්වාස කරන්නේ ඒක ජනප්‍රවාදයකට සිද්ධ වෙන දෙයක් කියලා, ඒ මිත්‍යාවට කියන්නේ ගෝලම් කියලා.ගොඩක් දුරට වගකීමක් වෙනවා කියලා තමයි ඒ මිත්‍යාවේ කියන්නේ.කතාව එලිසබර්ත් ක්‍රි වටා තමයි යන්නේ,එලිසබස් ක්‍රි හෙවත් ලීසි,එයාට පොඩි කාලේ අම්මා නැති වුනාට පස්සේ,එයා වැඩියෙන්ම ආසා කරේ කලාවට සම්බන්ධ වෙන්න,කොහොමහරි පොඩි කාලේදී එක්තරා නාට්‍ය කණ්ඩායමකට සම්බන්ධ වෙනවා, ඒ නාට්‍ය කණ්ඩායමේ කට්ටිය මෙයාගේ දක්ෂකම් දැකලා අවස්ථාව දෙනවා,ඊට පස්සේ ඒ නාට්‍ය කණ්ඩායමේ රචකයාව හම්බවෙනවා එයාගේ නම ජෝන් ක්‍රි. එයා අන්තිමට එයාගේ නාට්‍ය වලට ලිසිට එන්න කියනවා,එකෙන් ලීසි තවත් ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වෙනවා,කොහොමහරි කාලය ගත වෙනවා,ලීසි ජෝන් ක්‍රිව විවාහ කරගන්නවා. ඊට පස්සේ මම මුලින් කිව්වා වගේ මරණ කිහිපයක් සිද්ධ වෙනවා ගොලම්හවුස් වල,ඊට පස්සේ ඒක පරීක්ෂණ කරන්න ඉන්ස්පෙක්ටර් කිල්ඩේයාර් කියලා කෙනෙක් මේ කේස් එක බාරගන්නවා, ඊට පස්සේ මෙයා මේ මරණ ගැන හොයනවා,එතකොට මෙයට පුස්තකාලයක මේ මරණ සිද්ධ වෙච්ච ආකාරයට සම්බන්ධ පොතක් හම්බවෙනවා, “ගෝලම්හවුස් වල මරණ” කියලා පොතක්,ඒ පොත අන්තිමට කවුද කියෙව්වේ කියලා හොයනවා,ඊට පස්සේ ඒක 4 දෙනෙක් කියවලා තියෙනවා, ඉන්ස්පෙක්ටර් කිල්ඩේයාර් විශ්වාස කරනවා මිනීමරුවා ඒ 4 දෙනාගෙන් එක්කෙනෙක් කියලා,කොහොමහරි මේ මරණ අතරේ ජෝන් ක්‍රිත් එක ගොදුරක් වෙනවා, එයා මැරෙන්න කලින් ලිපියක් ලියලා යනවා,කොහොමහරි ජෝන්ගේ මරණයට ලිසිව පොලිසිය අත්තඩංගුවට ගන්නවා,අන්තිමට උසාවිය තීරණය කරනවා එයාව එල්ලලා මරන්න, ඔයාලව බලන්නකෝ කවුද ඇත්තටම මේ මරණ වලට වගකියන්න ඕනේ කියලා,කවුද අත්තටම ලයිම්හවුස් වල ගෝලම් කියලා,

එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

The Limehouse Golem (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR සහ WEB-DL පිටපත් සඳහා අදාල වේ.

5,525 downloadsDownload The-Limehouse-Golem-2016-BR.zip116 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

5,525 downloadsDownload Subtitles116 KB

22 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. prabodha

    Thank u bro sub ekata ...

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. අසිත

    elama saho thanks

  5. Tharanga

    Thanx bro

  6. M.S

    Supiri horror nam gannawa meka maru download kala bohoma stuthi sab ekata

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  8. Mithun

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..

  9. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

  10. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. දමිත්

    උපසිරැසියට බොහොම ස්තුතියි රෂීන් සහෝ.
    ජයෙන් ජය

  15. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  16. Chami.S

    Thanks..
    Good Luck..

  17. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  18. madu

    Thank you

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. Sanath Perera

    thanks machan sub ekata

  21. sangeethsrimal

    Thanks aaaa