කාලෙකට පස්සෙ ඔන්න මමත් ලිපියක් ලිව්වා. කට්ටියට මාව අමතක වෙලා ගිහින්ද දන්නෙත් නෑනේ. 😛 ඔන්න අද මම ගෙනාවා මම බොහොමත්ම අඩුවෙන් බලන වර්ගයේ චිත්‍රපට වර්ගයක් වෙච්ච හින්දි චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් මම හින්දි චිත්‍රපට නොබැලුවත් IMDB ශ්‍රේණිගත කිරීම් වල 7 කට ආසන්න අගයක් අරන් තිබුනු නිසා මම තීරණය කළ මේක ඔබත්…

කාලෙකට පස්සෙ ඔන්න මමත් ලිපියක් ලිව්වා. කට්ටියට මාව අමතක වෙලා ගිහින්ද දන්නෙත් නෑනේ. 😛 ඔන්න අද මම ගෙනාවා මම බොහොමත්ම අඩුවෙන් බලන වර්ගයේ චිත්‍රපට වර්ගයක් වෙච්ච හින්දි චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් මම හින්දි චිත්‍රපට නොබැලුවත් IMDB ශ්‍රේණිගත කිරීම් වල 7 කට ආසන්න අගයක් අරන් තිබුනු නිසා මම තීරණය කළ මේක ඔබත් සමඟ බෙදා ගන්න.
අනික මේකේ රඟපාන නළුවන් දැක්කහමත් සුපිරි බව සිතා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නසූර්දීන් ෂා, නානා පතේකාර්, අජේ දේව්ගන් වගේ ප්‍රවීන නළුවන් වගේම අර්ජුන් රාම්පාල්, රන්බීර් කපූර්, කත්‍රීනා කායිෆ් වගේ අහල පුරුදු සුපිරි නළුනිලියන් රැසක් මෙහි රඟපානු ලබනවා.
දේශපාලනය කියන්නෙ අපි වගේ දකුණු ආසියානු රටවල් වලට බොහොමත්ම අපිරිසිඳු වචනයක් වුනාට එහි නියැලන අයටනම් බොහොමත්ම හොඳ ව්‍යාපාරයක් වගේම හොඳ සල්ලි උල්පතක්. ධනවත්වීමට කෙටිම මඟක් කිව්වොත් වඩාත්ම නිවැරදියි නේ. ඒත් ඒ වගේම බලයට ඇති කෑදර කම නිසාම බෙල්ල කපලා යන්න කොයි වෙලාවෙද කියලා පරිස්සම් වෙන එකත් බොහොමත්ම තීක්ෂණ ඥාණයකින් කරන්න ඕනා දෙයක්. ඒ වගේම මේ කලාපයට පොදු ලක්ෂණයක් වන පවුල් දේශපාලනය වගේම ඉහතින් සඳහන් කළ කාරණාද ඇතුලත්ව දේශපාලනය කියන ක්‍රීඩාවේ යෙදෙන හැටි ගැන කියවෙන චිත්‍රපටයක් තමයි අද මම ඔයගොල්ලන්ට දෙන්නෙ.
ඉතින් හැමෝම මෙ ක්‍රීඩාව ගැන දැනුවත් වෙමු නේද? කවුද දන්නෙ කවදා ඕනා වෙයිද කියලා. 😛
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

45 comments
susantha
Tharindu
ada mamai palaweniya...hoooraaaaaaaaay
Tharindu
aiyoooooooooo..dannema nathuwa deweniya wela....
chamila
මේක බාලා තියෙන්නේ ඒත් තවම බලන්න බැරි වුණා... :(
Dushan
Ela ela..Tnxx machan
Rumesh (HBK)
meeka india vala all time time blockbusters vala 3rd place movie eka .kattiyama aran balanna.ela ela!!!!!!!!!
ඇට මැස්සා
මාත් මේක ගැන ලියන්නයි හිතාගෙන හිටියෙ. මට කලින් රොයිලි සහෝදරය දාලනෙ.
කොහොම වෙතත් ස්තූතියි ඔන්න.ඇත්තටම හොඳ චිත්‍රපටයක්. පට්ටම එකක් නොවුනත් 80%කට එහා පැත්තෙ තියන්න පුළුවන් එකක්. බොහොම හොඳට ආතතිය තියාගෙන ඉන්නවා.
ඒ ඇරුණහම බලයට තියෙන ආශාවත් එක්ක ආදරය, මනුස්ස සම්බන්දකම් මොන තරම් පහත් තැනකට වැටෙනවද කියන එක වගේම මොන තරම් නැහැයි කියන්න හැදුවත් දේශපාලනය කියන්නෙ මොන තරම් අතිශය පෞද්ගලික කාරණා තීරණ මත රැඳෙන දෙයක්ද කියන එකත් මෙකෙන් පෙන්නනව.
ළමයි එක්කනම් බලන්න ටිකක් අමාරුයි නේද?
ADP
supiri .. mama meka balala thiyenawa
udaya
maxxa saho...
kathu
හින්දි නම් වැඩිය බලන්නෙ නෑ... Trailer එක බලලම download කරන්නම්.. Thanks Roily අයියා..!
V
Thanks bro
Fire_Bird
හැමදාම Torrent ම දානවා වෙනුවට Torrent එක්කල Direct Link ටිකත් දැම්මනම් නේද හොඳ!
chamath
ela onna math parakku wela hari banna damma saho thanks
AL1717
Thanks Machan Me Wage Movies Gena Apiwa Denuwath Keerima Gena.
Onna Henam Mamath Banawaaaaaaaa!!!
chandana
where is sinhala Subs , Wisils only no Bulty
h
මාත් හින්දි කිව්වම ටිකක් අදිමදි කරනවා... ඒත් කැමති නළුවො කීපදෙනෙක් ඉන්න නිසා ටොරන්ට් එක ගත්තා...
ruwan
baluwa bn maxxa film eka..
Asitha
wow.... මරේ මරු බයිස්කොප් එකක්නේ අද දීල තියන්නේ..
රොයිලි අයියාට ස්තූතියි a lot...Anonymous
මම නම් රාජ්නීති බෑලුවෙ මීට මාස 4කට විතර කලින්.දෑන් මරු ෆිල්ම් එකක් තියෙනවා Rann කියලා.එල සුපිරි ෆිල්ම් එක.කට්ටිය ආසනම් හොයල බලන්නකො.
මහතුන්
thnk uuuu...
Anonymous
kk
asela
meke sinhala sub thiyanawada kiyanna pls baganna kalinma.neththan bagenanam wedak nehe ekai
අසංක
මරු මරු බාලම බලමු
Uraj Deemantha
ඔන්න මේකත් දැම්මා බෑවෙන ලිස්ට් එකට ... :D
ashan kandy
hindi.. hariyanne na.. :(
Randi
where is the sinhala sub? What you guys doing is great but biscope sinhalen kiwwama itin......? Jayawewa
Janaka
mama ithin baiscopelk walin dena film witharane bagena balanne..onna ehenam mekath bagena balanawa. thanx machanla...
nala
meke sinhala subtitles nadda?
tiyenawanam baganne kohenda?
uththarayak dunnoth tnkz....susantha
dan thami banna danna :p :p
Anonymous
සි0හල සබ් තිබ්බනම් ගොඩ.ඒත් ඔබ අප වෙනුවෙන් වන මහන්සියට ස්තුති
Yaj
test
විකියා
ela ela onna thnx royli saho
විකියා
ela ela onna thnx royli saho
BIGDizz
මරු එල එල maxxa.
Anonymous
sinhala sub naddoooooo
Darshaka
sinhala subtitle danna adahasak naddoooooo
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Sandaruwam
Apita one sinhala Sub... ewa nethiwa film balanwa nam Me Website eken wedak neee.......
supun
meke sub eka baanna denne nethooooooooooo
supun
me film eke sub baanna behene....
praveen ranasinghe
sub plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ravindu sathsara
raajneeti sub dennkp plz
KD_MAX
sub eka ganna kiyala awe ko nane?
mokada wela thiyenne?
sub eke ahak karalada?buddhiwickrama
Raajneethi sub file ekak nathidoo
Anonymous
ko sub ukkkkaaaaaaapa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ada mama 1 vaga.thnx fillm aka marulu bala kiyannam. :cool: