Watch Trailer

Fear Island (2009) | විශ්වාසය????

පහුගිය දවස් වල මට සද්දෙ දැම්මනේ මම ආදර කතාම දෙනවා කියලා. ඉතින් මම මේ පාර ඊට වඩා වෙනස් චිත්‍රපටයක් දෙන්න හිතුවා. Deep Cove නමින් මුලින් නම් කර තිබූ චිත්‍රපටය පසුව මෙනමින් නම් වුනා. මෙය චිත්‍රපටයක් ලෙස නිකුත් වූයේ කැනඩාවේ හා ස්පාඤ්ඤයේ පමණක් වීමද විශේෂත්වයක්. මෙහි කතාව කෙටියෙන්ම කියනවනම් යහලුවන් පස් ද…

පහුගිය දවස් වල මට සද්දෙ දැම්මනේ මම ආදර කතාම දෙනවා කියලා. ඉතින් මම මේ පාර ඊට වඩා වෙනස් චිත්‍රපටයක් දෙන්න හිතුවා. Deep Cove නමින් මුලින් නම් කර තිබූ චිත්‍රපටය පසුව මෙනමින් නම් වුනා. මෙය චිත්‍රපටයක් ලෙස නිකුත් වූයේ කැනඩාවේ හා ස්පාඤ්ඤයේ පමණක් වීමද විශේෂත්වයක්.

මෙහි කතාව කෙටියෙන්ම කියනවනම් යහලුවන් පස් දෙනෙකු පාටියක් සඳහා දූපතක සකස් කල කුටියකට යනවා. තම සම්භාෂණයෙන් පසු දින ඔවුන් හට දක්නට ලැබෙනවා එම කුටියේ ආරක්ෂකයා අභිරහස් ලෙස මරා දමා ඇති බව හා දුපතට ඔවුන් පැමිණි බෝට්ටුව නොමැති බව. ඔවුන් කොටුවූවාට අමතරව ඔවුන්ගෙන් එක එකා බැගින් අභිරහස් ලෙසම ඝාතනයට ලක්වෙනවා. හරියට ඔවුන් කළ වැරද්දක් නිසා ඔවුන් පසු පස පළිගැනීමට කෙනෙකු හඹා එන්නාක් වගේ. ඔවුන් මීනීමරුවාගේ භයංකර ඉඟියන් මගින් දූපතේ අභිරහස තේරුම් ගැනීම හෝ එක එකා බැගින් මරණයට මුහුණ දීම කළ යුතු වෙනවා.

ඔවුන්ගෙන් කී දෙනෙක් බේරෙයිද? එක්කෙනෙක් වත් බේරෙන්නේ නැති වෙයිද? මිනීමරුවා ඔවුන්ගෙන් පළිගන්නේ ඇයි? මේවා බලාගන්න නම් ඉතින් බාලම බලන්න වෙනවා. ඉතින් බලමු නේ? 😛

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

52 comments

  1. Danuka

    ada mamai 1st!!!!!!!!!!!!!!!!!!!

  2. KOK

    ela mama meka baluwa

  3. chamila

    royliyane denne a nisa balamu.....

  4. susantha

    makanam maru fillm aka thnxxx.:cool: :) :D

  5. Tharindudoo

    Maxxa...Thanks machan danma banavaaa,,Thanxx Royiliiiiiyoooooooooooooo

  6. mtc™

    Salt movie ake r5 akata nam sinhala sub danna epa hodada. watha tika dawasakin Dvdrip ai.

  7. Namila

    onna mamath gannawoooooooooooooooooooo

  8. wappula

    niyamai thank you mama asama eva.......

  9. සහන්

    අහා රොයිලි අයියා දුන්නනං ඉතින් නොබල කෝමද නේ?

  10. udaya

    thanks film eka dunnata .....

  11. Ravi

    thank royli ayya

  12. chamath

    ela man meka balla thiyenwa katiyata kiayenne meka patta film ekka balama balanna hamoma .math aith banwa.thnks saho

  13. ගිශාන්

    අම්මෝ යන්තන් ඇති ආදර කතා නෑ. තැන්කූ රොයිලි අයියේ. :)

  14. ~RaසිකYa~

    එලකිරි කොර කථාවක් වගේ...එත් රොයිලි සහෝ සිංහල සබ් නැති එක තමයි අවුල...එල එල කමක් නැ..ජයවේවා..!!!

  15. Asantha C

    ahh .....ela film ekak wageee....:)

  16. චමිල් ඉන්දික

    ඔන්න මමත් බාන්න දැම්මා......

  17. Dilshan

    Balamu balamu.........

  18. pububu

    me wage akak ballanna asawen hitiye thanx

  19. පොඩි මෑන්

    බොහොම ස්තූතී රොයිලි අයියේ
    මමත් බානන් දැම්මා

  20. sameya

    banwoooooooo

  21. dasun

    hmmmmmmmmmm ok

  22. dinu

    onna mamath banna damma

  23. mahesh

    මෙන්න මෙතනින් බාගන්න! Ethana ketuwahama page eka anne me widihata. Internet Explorer cannot display the webpage. ane mokada karanne. Pl give answer;

  24. kathu

    බය හිතෙන එකක්ද..?? අම්මො..!!

  25. Saman kalubovila

    math banawoooooooooooooooo...!!

  26. Asitha

    Ela bro.. ela..
    aniva baanava..

  27. AL1717

    Meka Nam Maxxa Wage..
    Tikak Mewage Ewata Mama Like.
    Eka Nisa Bala Balamu... Chorada Nedda ma kiyala

    ;) :)

  28. Uraj Deemantha

    බය හිතෙන කතාවක් වගේ ....!!

  29. ashan kandy

    රොයිලි saho.. mekanam man balanne na.. aaapooo....

  30. wikiya

    thama dwn karanawa...maxaxa

  31. විකියා

    eng sub oney hoyaganna.....thnx royli

  32. dasun

    mawaga awa thma ona

    1. Buddhika267

      Elz

  33. Janaka

    onna ehenam mamath bagannawa. Roiya, Alvin and the Chipmunks part 1 and 2 denna puluwanda sinhala sub ekka..

  34. BIGDizz

    මරු එල එල maxxa.

  35. uditha

    max mchng man hethuwe noraml stoyak kyla balankota but final aka maxx annna ewage ewa pattta maxxx

  36. Derange Hermit

    English sub link pls :( ?

  37. Nishan

    thama banawa...

  38. Ramraj

    අප්පේ ‍මට මේක බැරි වෙලානේ. මේන බාගන් ඕන.කටිටියගේ කතාවෙන් නම් නියම එකක් වගේ.

  39. sujja

    à¶¶à·.à·.à·.ම à·.à·.à¶­à·.à¶­à·.

  40. aits

    max kathawak ban

  41. Anushka

    Ela balamuko...........

  42. Priyantha De Silva

    meka ara LOST wage ekakk wage.. ehenamm niyamai onna mamath baanawooo

  43. kasun

    very, ela,ela

  44. kanchana111

    thada

  45. shenmsandaru

    meke sinhala sub eka nadda? mata download karanna bane

  46. gimhana

    sub eka ko.poddak balanna.mokak hari awulak wela

  47. suga

    sub banna widiyak kiyannoooo.....

  48. chandima1993

    good

    1. suga

      sub bawe komada? Zip aka awannako

  49. Anonymous

    Ko ban sub aka

  50. Dilshan Abegunawardhana

    @Admin මේ චිත්‍රපටියේ සිංහල උපසිරස නැ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.