ඔන්න කට්ටියටම ආයෙත් ලස්සන Japanese ආදර කතාවක් දෙන්නයි යන්නේ. Asian ෆිල්ම් වලටම ආවේණික මෘදු කතාන්තරයක් ඇති මේ බයිස්කෝප් එක imdb රේටින්ග්ස් වල 7.9 ක්ම ලබාගෙන තියෙනවා. ඒවගේම මෙය නවකතාවක් පාදක කරගෙන නිර්මාණය උන චිත්‍රපටයක්. කතාව පටන් ගන්නේ සය හැවිරිදි පුතු Yuji සමඟ වැන්දඹු ජීවිතයක් ගත කරන Takumi නම් පු…

ඔන්න කට්ටියටම ආයෙත් ලස්සන Japanese ආදර කතාවක් දෙන්නයි යන්නේ. Asian ෆිල්ම් වලටම ආවේණික මෘදු කතාන්තරයක් ඇති මේ බයිස්කෝප් එක imdb රේටින්ග්ස් වල 7.9 ක්ම ලබාගෙන තියෙනවා. ඒවගේම මෙය නවකතාවක් පාදක කරගෙන නිර්මාණය උන චිත්‍රපටයක්.
කතාව පටන් ගන්නේ සය හැවිරිදි පුතු Yuji සමඟ වැන්දඹු ජීවිතයක් ගත කරන Takumi නම් පුද්ගලයෙක්ගේ ජීවිතයෙන්. බිරිඳගේ වියෝවෙන් අවුරුද්දකට පසුව එන එක වැසි සමයක නැවත තමන් ඔවුන් අතරට එන බවට ඇය දුන් පොරොන්දුව විශ්වාස කරමින් මේ දෙදෙනා කල් ගත කරනවා. අවුරුද්දකට පසුව එක වැසි දවසක මේ තාත්තත් පුතත් ඔවුන්ගේ ගෙදරට ඉදිරියෙන් ඇති කෑලැවක ඇවිදීමට යනවා. එහිදී ඔවුන්ට මුණ ගැසෙන්නේ මවගේම හැඩරුව ඇති කාන්තාවක්. ඇය දුටු සැනින්ම Yuji ඒ තම මව ලෙසත් Takumi ඒ තම බිරිඳ ලෙසත් පිළගන්නවා. නමුත් ඇයට අතීතය ගැන කිසිම මතකයක් නැහැ. ඇයත් ඔවුන්ව තමන්ගේ සැමියා ලෙසත් පුතා ලෙසත් පිළිගෙන නැවත සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා.
එහෙත් දිනක් ඇයට ඇය ජීවත් වූ කාලයේ Yuji සමඟ සැඟවු දිනපොතක් හමුවෙනවා. එය කියවන ඇයට ඇගේ නැවත පැමිණිමේ අභිරහස හෙළි වෙනවා. ඒ දිනපොතට අනුව ඇයගේ නැවත පැමිණීම තාවකාලික මෙන්ම සති හයකට පසු ඇය නැවත යායුතු වෙනවා..
ඇගේ නැවත පැමිණීමේ අභිරහස කුමක්ද? ඇය නැවත යායුත්තේ ඇයි.. මේ බයිස්කෝප් එක බලලම ඒක දැන ගන්න වෙනවා…..
( මේ ටොරන්ට් එකේ මුලදි වේගේ ටිකක් අඩුයි වගේ දැනේවි…. ඒ ගැන කමා කරලා ඉවසීමෙන් බාගන්න… 😀 )

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3,294 downloadsDownload Be-with-You-2004.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෆා ද බ්ලොගී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/08/18
Subtitles by
ෆා ද බ්ලොගී
Subtitles
77 comments
disaa
චරිත
එළ. දැන්ම බානවා
chamila
mmmmmm..... balamu ahenam
FBIJax
mata sinhala sub download karana hati kiyanako...
වාසල
@FBIJax,
ඇයි සහෝ "සිංහල උපසිරැසි මෙතනින් ගන්න !" කියලා තියන තැන ක්ලික් කලාම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්නේ.
Tharindu
he he..mama 3 weniya...
bohomath isththi me film ekata..Dinuka
Thanx ...thawa thawath sub danna..shakthiya lebewa...wish U all da best..!!!
udaya
maxxa.
niranjala
THANKS
BALAMA BALAMU NEDAAAAAAAAmewi
kalekin lassana love storyak.. aniwaryen bami
niranjala
TORRENT EKA WADA KARANNE NANEEEEEEEEEE
සසික නානායක්කාර
එල...එල...ඔන්න නංගිට අපේ සුභ පැතුම්...!!!
KOK
Torrent වැඩ කරනවා මචන් Refresh කරලා ගනින් සිඩ්ස්ලා නැත්තෙමත් නැහැ
KOK
මට සිඩ්ස් බලපැමක් නැහැ Office ලයින් එකනෙ
පොඩි මෑන්
බොහොම ස්තූතී අක්කේ
මමත් බානවාරොයිලි
බාමි බාමි මමත් බාමි. බොහොමත්ම ස්තූතියි බ්ලොගී නංගෝ. ඔයා නැතුව අපි කොහොමද කොරියන්, ජපන් ෆිල්ම් බලන්නේ :P
chamath
ela onna math banawa maxa film ekka wage thnkzzzzzzzz saho
wiki
maxxa..thnx lot :)
Love Doc
thanks akkiyo, speed eka awulma ne, shape eke banna puluwan.
kathu
Korean movies නම් බලල තියෙනවා.. My sassy girl තමා මගෙ favourite..!! Japanese නම් නෑ.. ස්තුතියි ෆා ද බ්ලොගී සහොදරී.. බලලම comment කරන්නම්..
~RaසිකYa~
තැන්කූ ෆා ද බ්ලොගී...! සිංහල සබ් ලස්සන කථාවක් හොය හොයා හිටියේ.! ඔන්න බෑවා එහෙනම්ත...ජයවේවා.. :)
සයිලන්ට් හන්ට(ර්)
bano :)
dinush
'menna methanin banna'thanata click karata page eka open wennehene,kohomada banne meka?help me kauru hari
CSN
Thanks,,,,,,,,,,,
Kosala
thanks...wish to continue atleast monthly...thanks again
nishantha
Maxxa Thanks
pasiya
onna maath baanna daanawooo
SH
thanks dear good work
h
එල එල එල.... වෙනස් බාසා වල තියෙන අර මෙව්ව එක නිසා ඒව දෙද්දි නොබා පුළුවන්ද?
hemantha samarakoon
අපි බ්ලොගීව ගණන් ගන්නෙ නැතුව හිටියට .. බ්ලොගියත් හොඳ වැඩ කාරියක්නේ බලාගෙන ගියාම .......
ඔයාට ජපන් කියල නම වැටුනෙ මේ නිසාද ...?hemantha samarakoon
@ රොයිලිට ....
හුඟ කලකින් එලි බැහැලා තියෙන්නේ ....
කොහොමද පුතේ .. නිවාඩු ඉවරද ...?hansi
pattama movie ekak meda paara deela thiyenne,,,jaya wewa ape sub daana kastiyata
$uvin
wow! meka nam baanawa aniwaaaaa....! man aasai love story walata! thanx....!
nilanthaherath
tahanks. mamat bami.
Asitha
තෑන්ක්ස් මචන්....
එල <3 ස්ටෝරියක් වගේ.... තව <3 stories ටිකක් දාපන් සහෝ....Asitha
very sorry Sis....
මම හිතුවෙ කොල්ලෙක් කියලා....
film එකට ගොඩක් ස්තූතියි...නිලංග
පට්ට film එක කියලා වැඩක් නෑ........
මාර ලස්සනයි. මම බලපු film වලින් සිරාම film එක..සයිL3න්ට්[කිL3ර්]
ම්.... මැක්සා පිචෑර් එකක් වගේ...
තැන්කූ "බ්ලොගී"දරී... :lol:හේමජිත්
ඇති යන්තන් කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්න ලැබුන.
කවුද මේ බ්ලොගී? කවුරු වුනත් බොහොම ස්තූතියි...ලඟදීම මගෙනුත් ආපහු උපසිරසි බලාපොරොත්තු වන්න....
thusitha
Ela kiri....
AL1717
Hoda Film Ekak Wage Penawa.
Balamuko Banna Dala Den List Eke Ambanaka Banna Film Goda Gehila...Thanks Wewaa!!
Namila
thankz thankz :D
ෆා
ෆිල්ම් එක බාගත්ත බානොගත්ත, කමෙන්ට් දාපු නොදාපු, ෆිල්ම් එක බලපු නොබලපු සියළුම සහෝදර පිරිසට බොහොම බොහොම ස්තූතියි. ඔයාලගේ අදහස් වලින් තමයි මේ වගේ වැඩකට අගයක් ලැබෙන්නේ.. ස්තූතියි හැමෝටම නැවතත්!
Rusith nishen
Dr oya biscope site 1k ta sub dapu japanese move names denda puluwanda...mama godak ewa beluwa maga aruna ewa thiyenam balanda loku udauwak...
mewi
ane mata meka sinhala sub penne nane
mewi
@wasala saho
mata wenadata dena sinhala sub hamaekama wada karanawa.. man dan sahena kaleka indan baiscope eke inne, meka thamai mehema une.. :( ai danne na wada karanne naththe..ළහිරැ
ගොඩක් හොද ෆිල්ම් එකක් ටොරන්ට් එක අප්ලොඩ් කරපු කෙනාට ගොඩක් thanks. ෆිල්ම් එක දෙපාරක් බැලුවම තමයි හොදටම තේරැම් ගියේ
පුබුදුවා
තෑන්කු බ්ලොගි අක්කා,download kala ,දෑන් බලන්නයි යන්නෙ
Brayen
sinhala sub pen ne naa.... dan deparak balan na hada la balu we naa..... methana comments diha balu waha math udaw wak ne.... help meeeeeeeeeee.....
මලිත්
එළනේ.. බොස්... ජපන් කාටූන් නම් මරු.. (naruto) ජපන් ලවු ස්ටෝරීසුත් එහෙම වෙයි කියල හිතනව...
ඔන්න එහෙනම් මාත් බෑවා... :)kathu
මටත් මෙකෙ Sinhala sub පෙන්නෙ නෑ.. දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා.. ම්හ්හ.. හරියන්නෙම නෑ...උදවුවක් දෙන්න පුලුවන්ද..??? pls..
වාසල
මේකේ උපසිරැසි පේන්නේ නැතිනම් ලබා දී තියන සබ් ෆයිල් දෙකේම නම අගට ".srt" යන්න එකතු කරන්න...(extension එක srt කරගන්න)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
maxxxaaa balamu blama