Watch Trailer

Race to Witch Mountain (2009) Sinhala Subtitles | ටැක්සි රියදුරාගෙ පිටසක්වල මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක් ගැන.. ඒ වගේම ඩිස්නි සමාගමේ හොද නිර්මාණයක්.. මේ චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් උනේ මීට දින දෙකකට කලින්.. යෝධ නළුවෙක් වෙන Dwayne Johnson තමයි මෙහි ප්‍රදාන චරිතය රගපාන්නෙ.. ඔහුගේ රසිකයන් වගේම ළමයින්ටත් ගැලපෙන විද්‍යා ප්‍රබන්දයක් බලන්න කැමති හැමෝම මේක බාගන්න.. මෙන්න මෙ…

මේ කියන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක් ගැන.. ඒ වගේම ඩිස්නි සමාගමේ හොද නිර්මාණයක්.. මේ චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් උනේ මීට දින දෙකකට කලින්.. යෝධ නළුවෙක් වෙන Dwayne Johnson තමයි මෙහි ප්‍රදාන චරිතය රගපාන්නෙ.. ඔහුගේ රසිකයන් වගේම ළමයින්ටත් ගැලපෙන විද්‍යා ප්‍රබන්දයක් බලන්න කැමති හැමෝම මේක බාගන්න..

මෙන්න මෙහෙමයි කතාව.. ඇමරිකාවට කඩාගෙන වැටෙනව යම් හදුනා නොගත් ආකාශ වස්තුවක්.. මේක කඩාගෙන වැටෙනවැටී ටික වෙලාවකින් ආරක්ශක අංශ ළගා වෙනව මෙතැනට.. ඔවුන්ට මෙහිදි පිටසක්වල යානයක් හම්බුනත් එහි ගමන් ගත් අය හම්බෙන්නෙ නෑ.. දැන් ඒ ආසන්න ස්ථානයක වෙන සිදුවීමක් අපිට පෙන්නනව.. හොලිවුඩ් වල ටැක්සි ටියදුරෙක්ට යම් පිරිසක් ඇවිත් තර්ජනය කරනව එක්තරා කටයුත්තකට එන්න කියල.. ඔහු මේකට කැමති වෙන්නෙ නෑ.. මේ ආරවුලෙන් පස්සෙ ඔහු කාරය පණගන්වාගෙන යන්න හදනකොට දකිනව ඒ තුල කුඩා ළමුන් දෙදෙනෙක් ඉන්න බව.. ඔවුන් සල්ලි මිටියක් දීල කියනව තමන්ව යම් ස්ථානයකට අරගෙන යන්න කියල.. මොහුත් වැඩේට කැමති වෙනව.. නමුත් ටික දුරක් යද්දි…..??

මේ ළමුන් දෙදෙනා සාමාන්‍ය ළමුන් නම් නෙවෙයි.. මේ දෙදෙනගෙත් ටැක්සි වියදුරාගෙත් ඉරණම කොහොම විසදෙයිද කියල බලන්න ඕන නම් බාගන්න වෙනව Race to Witch Mountain ! ළමුන්ටත් ගැලපෙන කතාවක්.. ඒ වගේම ලොකු ඉල්ලුමක් තියෙන චිත්‍රපටයක්…

(ලිපිය කලින් පළ කරන ලද එකකි..)

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

3,618 downloadsDownload Race.To_.Witch_.Mountain.2009.SinhalaSubs.Baiscopelk.zip93 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-08-11

Subtitles by

පැතුම් අතුකෝරල

Subtitles

3,618 downloadsDownload Subtitles93 KB

84 comments

  1. Osaaa

    Ela!!!

  2. gani01

    Ela movie ekak machan...
    Mama nam Baluwa... 100% Hodai.

  3. පොතේ ගුරා

    @Osaaa !එල නේන්නම්.. :) :P

    @gani01! ඔව් බන්..පවුලේ ඔක්කොමත් එක්ක බලන්න පුලුවන් ලස්සන කතාවක්...

  4. උමේෂ්

    බානවෝ...

  5. පොතේ ගුරා

    @Krishan! තෑන්ක්ස් මචෝ ඒත් මේක කැමරා කොපියක් නෙ..

    @උමේෂ්! එළ එළ මචන්..

  6. Thilina

    මම මේකේ පොඩි විඩියෝ එකක් බලලා තියෙනවා. එළ ෆිල්ම් එකක් වගේ. හෆෝයි... දැන් ඉතින් මේක බාන්න එපායැ

  7. chamila

    මචං මේක DVDscr නේ කොලිටි එක කොහොමද...
    (DVDrip නැතුව කෑම එපා)

  8. පොතේ ගුරා

    @Thilina! හික් හික්..ඔවු ඔවු බාපන්.. :)

    @chamila! සිරාවට තියෙනව මචන්..ඕන නම් සාම්පල් එක බාල බලපන්..කිසිම අවුලක් නෑ..වෙනසක් තේරෙන්නෙ නෑ!

  9. සහන්

    mama gedhara nAthi dhawas tikata kandharaavakma dhaalanea, dhAn ithin meatikama karalaa rAa eliwenakal balanawaa......

  10. සහන්

    ඉස්සරලා වැරදීමක් උනා සමාවෙන්න
    මම ගෙදර නැති දවස් ටිකට films කන්දරාවක්ම දාලනේ, දැන් ඉතින් මේටිකම Download කරලා රෑ එලිවෙනකල් බලනවා......

  11. පොතේ ගුරා

    @සහන්! හික්z..කොහෙද ගියේ?එළ එළ..ඔන්න ෆිල්ම් තොගයක්ම තියෙනව බලන්න..ඒ වගේම මේ මාසෙ එන්නත් තියෙනව එළ ෆිල්ම් ටිකක්.. :)

  12. බුධාජීව

    ආතල් ෆිල්ම් එකක් වගේ.. ImageShack දමමි !

  13. chamiya

    එළ! බාන්න දැම්මා..

  14. chamiya

    ගුරා!! Julia Roberts ඉ‍න්‍න‍ Duplicity චිට්‍රපටිය ගැනත්‍ පොඩ්ඩක් දාන්නකෝ!! FXG ගා‍ව‍ හො‍ඳ‍ කො‍පි‍ය‍කු‍ත්‍ ති‍ය‍න‍වා‍!!

  15. පොතේ ගුරා

    @බුධාජීව! එළ එළ..බාපන්..

    @chamiya! එළ මචන්..ඔවු බන් ඒක බැලුව මම,ඉක්මනටම දාන්නම්..

  16. chinthaka

    Hapoiiii..
    Dan mekath bapanko!

  17. Uraj Deemantha

    අද ගෙදර ආවේ.......... :) ආව ගමන්ම බාන්න බඩු තියෙනවා ගුරා දාලා........... ;) හික්ස්.. :D

  18. පිනිබිංදු

    ඉංගිරිසි නොදන්න අපිට මේකටත් සිංහල සබ්ටයිටල්ස්ද ,උපසිරැසිද මොනාද ඒවත් දුන්නනං එළ....

  19. පොතේ ගුරා

    @chinthaka !හික් හික්..බාපන් බාපන්!

    @Uraj Deemantha! අනිවා අනිවා..අපි එහෙමයි..හැබැයි මචෝ මේක පොඩි අයටත් ගැලපෙන එකක්.. :)

    @පිනිබිංදු! හැම ෆිල්ම් එකකටම සිංහල උපසිරැස දෙන්න තියෙනව නම් මාත් කැමතියි බන්..හැබැයි එකකට උපසිරැස ලියන්න විදින කට්ට ගැන දන්නෙ අපේ රොයිලි සහෝ තමයි..බලමු උත්සාහයක් දීල!

  20. chathurarcrc

    දැන් තමා මෙක බලලා ඉවරවුනේ.වරදක්ම නෑ...ම්ම්ම්...එත් මිට වඩ දෙයක් මේ film එකේ කරන්න තිබ්බ කියලා හිතෙනව...

  21. දිසා

    අපෝයි එ කොපිය වැඩක් නැ බන්

  22. පොතේ ගුරා

    @chathurarcrc!ඔවු බන්..ගොඩක් දුරට ළමයින්ටත් ගැලපෙන විදියට හදල තියෙන්නෙ..

    @දිසා !මේ ෆිල්ම් එකට දීල තියෙන කොපියද මචන්?

  23. chamiya

    ඔව් කොපිය පොඩ්ඩක් අවුල්. උඩිනුයි යටිනුයි බොඳ වෙච්ච තීරුවක් තියනවා. හැබයි බලන්න පුළුවන්. හොඳ චිත්‍රපටියක්!!

  24. Suvin

    Bondawechcha Theeruwa tibbbata film eka baladdi a podi theeruwa highlight welaa penne naa! Movie eka ela! ROCK ne inne....

  25. කණිෂ්ක

    අඩෝ එලම එල ෆිල්ම් එකක්. මම ආසම කෙල්ලෙක් ඉන්නෙ.. අපිට ඉතින් broadband නැති නිසා මේව හම්බෙන්න කල් යනවනෙ...

  26. රන්දිල්

    එල ෆිල්ම් එක...

  27. dimuthu

    anee meke torrent 1 dan wada naane

  28. gessy

    Downloading > > >

  29. niranjala

    torrent eka wada nane ayye.......

  30. Ramraj

    බලන්න බැරි වෙලා වගේ.

  31. Kasun.D

    film eka hondai...
    meke thawath tikak monawahari karanna thibba.

  32. chamidu

    film ekanam maru. upasirsi nadda

  33. nalin

    Sinhala sub ekak thibbothnam maru. puluwannam dennako sub ekak

  34. හර්ෂ ද සිල්වා

    මම එක අද..තැන්ක්ස්

  35. gihan

    pattta patta balanna one

  36. හර්ෂ ද සිල්වා

    එක කිව්වට 21 වගේ... :(

  37. tharanga

    Elaz mata meka balanma bari wela thibbe
    thxx sub dunna aka nam.... :-)

  38. mahare

    maxxa onna math gannawa.jaya wewa...'

  39. | D i N 3 s H | දිනේෂ් ගමගේ |

    මේ ෆිල්ම් එක දෙතුන් වතාවක්ම බලලා තියෙනවා. කොහොම වුනත් උපසිරැසි දීපු එක නම් නියමයි. ආපහු බාගෙන බලන්න ඕනි.. ජය!

  40. vidush

    mulinnma pethum shahooota thanx...den balanna stoke eke fillm godak thiyenawa machoola.eth kohoma hari mekath balanawa.... jayaweewa!!!!!!!!!!!!!!!!!!!!!!!

  41. $..Creative EYE..$

    onna mama nam banawoooooooooo

  42. charitha

    ela ela thxxx kollo oyage sub maxxxa

  43. Isuru dimantha

    මොකක්ද දනේ අලුතින් උපසිරෑසි දෙන TV series එක???????????:0

  44. uda

    හෙහ් මේ ෆිල්ම් එකනම් සිංහල දෙන්න වටින එකක් තමා!
    හරිම ලස්සන කතාවක් තියෙන්නේ, පරණයි කියලවත් කලින් ලිපියක් දීල කියලවත් නොසලකා එහෙම ඒවටත් සබ් හදල දෙන එක ගැන පැතුම් අතුකෝරළ සහෝට බොහොම ස්තුතියි. එදා නැතත් අද හරි කෙනෙකුට වඩා වැඩි ප්‍රයෝජනයක් ලබාගන්න ඔයා ඉඩකඩ සලසලා තියෙනවා. බොහොම අනගි වැඩක් සහෝ...

    දිගටම තව උපසිරැසි හදන්න තව හිතගිය ඒවලට!
    එහෙමනම් ජය වේවා!

  45. chamila

    Meka balala tiyenawa patta film akak...

  46. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    පට්ටම කතාව. මං තුන් හතර පාරක් බලලා තියෙනවා. දැන් ආයෙමත් බලනවා සබ් එක්කම. ගොඩක් ස්තුතියි.

  47. Isuru Udana

    මේක නම් ටිකක් වෙනස් විදිහෙ චිත්‍රපටයක් වගේ. බොහොමත්ම තුති පැතුම් අතුකෝරල සහෝදරයාට මේ වගේ හොද නිර්මාණයක් සිංහල උපසිරැසි සමගම අපිට ලබාදීම ගැන..!

    ~ ජය! ~

  48. M.D.A Pradeep (අමිල මනනදේව)

    නියම ෆිල්ම් එකක් සහෝ ඔයා දීලා තියෙන්නේ.මම දැම්මම බාන්න දානවා.සිංහල උපසිරසි වලට ගොඩාක් ස්තුතියි!!
    ජය වේවා!!

  49. අමීර

    Sin Sub walata thanks......

Load more comments