“භය” “භය කියන දෙය නිහඬව ගමන් කරන කාල වර්ණ නාගයකු වගේ භය කියන දෙය අප පසු පස නිහඬවම එන අඳුරු සෙවනැල්ල වගේ භය කියන දෙය අප පසු පස දුව එන මරණය වගේ භය සහ නිහඬබව මිතුරන් දෙදෙනෙක් වගේ අපිට නිහඬ බව කියන දෙයට ලං වෙන්න වෙනවා භය කියන දෙය ගැන දැනගන්න”. ලිපිය ආරම්භ කල විදියෙන්ම […]
“භය”
“භය කියන දෙය නිහඬව ගමන් කරන කාල වර්ණ නාගයකු වගේ
භය කියන දෙය අප පසු පස නිහඬවම එන අඳුරු සෙවනැල්ල වගේ
භය කියන දෙය අප පසු පස දුව එන මරණය වගේ
භය සහ නිහඬබව මිතුරන් දෙදෙනෙක් වගේ
අපිට නිහඬ බව කියන දෙයට ලං වෙන්න වෙනවා
භය කියන දෙය ගැන දැනගන්න”.
ලිපිය ආරම්භ කල විදියෙන්ම තේරෙනවා ඇති මේක ටිකක් බය හිතෙන එකක් කියලා. මුලින්ම මම සියළුම දෙනාටම ලැබුවා වූ 2019 වසර සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුපුරුදු පරිදි නව අවුරුද්දෙ මාගෙ පළමුවෙනි උපසිරැසිය ලෙස මම අරගෙන ආවෙ 2018 පෙබරවාරි 16 වෙනිදා Rachayitha නැතිනම් “රචකයා” නමින් නිකුත් වුන තෙලිඟු චිත්‍රපටියට සිංහල උපසිරැසිය අරගෙන. ඒ වගෙම සිසිල සහෝට ස්තුති කරන්න ඕන මට මෙය ලබා දීම ගැන.
අපි එහෙනම් බලමු මෙහි කතා සාරාංශය කුමක්ද කියලා. ආදිත්‍ය වර්මා කියන්නෙ කිතුහලය දනවන ආන්දෝලාත්මක නවකතා රචනා කරන ප්‍රවීන ග්‍රන්ථ රචකයෙක්. ඔහූ මීට අවුරුදු 14 කට පෙර පාසල් යන වයසේදී පද්මාවති නම් ගැහැණු ළමයෙක්ට ප්‍රේම කරා. නමුත් පද්මාවතීගෙ දෙමාපියන්ගේ විරුද්ධත්වය නිසා එය වැළකී යනව. ඒ අනුව පද්මාවති වෙනත් පුද්ගලයෙකු හා විවාහ වෙනවා. එනමුත් අනපේක්ෂිත හදිසි අනතුරකින් පද්මාවතීගෙ ස්වාමියා මිය යනවා.
එසේ ස්වාමියා මිය ගියාට පසුව තනිවන පද්මාවතීට නව ජීවිතයක් ලබා දීමට ආදිත්‍ය වර්මා ඇයගෙ දෙමාපියන් හමුවී ඔවුන්ගෙ කැමැත්ත මත ඔහු මිළදීගත් නව නිවසක් වෙත ඇයව රැගෙන යනවා. ඒ යන්නෙ මුලින් පද්මාවති විවාහ වී මිළදී ගැනීමට ගිය නිවසටමයි. ඉන්පසු පද්මාවතීට නිවස තුල සිදුවන යම් යම් සිදුවීම් නිසා සහ පසුගිය මතකයන් නැවත මතකයට ඒම නිසා ඇය දැඩි මානසික ආතතියකට ලක් වෙනවා. මේ නිසා hysteria නම් මානසික රෝගයක්ද ඇයට සෑදෙනවා. මේ අතරේ ආදිත්‍යගෙ ගෝලයකු වෙන්න ආසාවෙන් පමිණෙන පුද්ගලයකු නිසා කතාව සම්පූරණයෙන්ම වෙනස්ම මාර්ගයකට අවතීර්ණ වෙන්න ගන්නවා.
මේ විස්තරය ඇතිවේවි කතාවෙ සිදුවීම ගැන දළ අවබොධයක් ලබා ගන්න. ඒ අනුව පද්මාවති මුහුණ දුන් අනතුර කුමක්ද? ඇයගෙ ස්වාමියාට සිදුවුනෙ කුමක්ද? නිවස තුල සිදුවන අද්භූත සිදුවීම් මොනවද? අවසානයෙ පද්මාවතීට සිදුවන්නෙ කුමක්ද? යන්න දැන ගැනීමට මෙය නරඹන්න වෙනවා. හොඳයි එහෙනම් මම දැනට නවතිනවා. නැවතත් අලුත් උපසිරැසියක් සමගින් අපි නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා වලංගු වේ.
7,161 downloadsDownload Rachayitha-2018.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල කාරියවසම්
Subtitles
31 comments
Prabodha Madhusankha Hettiarachchi
Hasitha Madush
සිංහල උපසිරැසියට ස්තූතියි...!!!!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!gihan perera
පට්ට ෆිලුමක් වගේ...ස්තුතියි ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...
snak
thanks sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයranga11112
thax bro
Kulanjana Maduranga
subata thanks saho....
Tharaka
THANKS.................
sooriyapatabadige
Thanks for sub........(Rough 2014 ) telugu film kea dennako please........
1997lakmallakmal
thanx sub ekta.....
Suranjan
Thanks machan.....jayawewa.....!
Ranul Hemsara
Thanks for the subtitles ayye
Eranda Malith 2.0
Thanks mcn
Aac3
පට්ට ෆිලුමක් වගේ... සබ් එකට ගොඩක් ස්තූති බ්‍රෝ.. ජය වේවා !
dusmantha
thanks
sandharu
Thanks broo
Lalani Maduwanthi
Thank you ,,,,godaaak lassanay film eka
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
RuwanLakshan93
උපසිරැසට ස්තූතියි සහො
damith_janaranjana
Ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
H_anuru
thank you bro
NuwanK
Thank u bro..
N_R
Thank You.
Lahiri
thankz saho
Dewadithya
Thanks for Sub!
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sthuthi sahooo sub ekataa. Patta movie ekak...