Watch Trailer

The Keeping Room (2014) with Sinhala Subtitles | දිරිය කතුන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකානු ඉතිහාසයේ බොහොම දුක්බර කාලයක් තුල වුන අප්‍රසන්න සිදුවීම් දාමයක් අලලා තමයි මේ ගෙන්න හදන චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. 1861 එක්සත් ජනපදය හා ඒකාබද්ධ ජනපදය ලෙස ඇමරිකාව දෙකට බෙදිලා ආරම්භ වුන මේ යුද්ධය වෙනුවෙන් සියලුම පවුල්වල වගේ පිරිමි අනිවාර්යය සේවයට වාර්තා කිරීම සිද්ධ වුනා. මේ නිසාවෙන් ගෙව…

The-Keeping-Room-(2014)

ඇමරිකානු ඉතිහාසයේ බොහොම දුක්බර කාලයක් තුල වුන අප්‍රසන්න සිදුවීම් දාමයක් අලලා තමයි මේ ගෙන්න හදන චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. 1861 එක්සත් ජනපදය හා ඒකාබද්ධ ජනපදය ලෙස ඇමරිකාව දෙකට බෙදිලා ආරම්භ වුන මේ යුද්ධය වෙනුවෙන් සියලුම පවුල්වල වගේ පිරිමි අනිවාර්යය සේවයට වාර්තා කිරීම සිද්ධ වුනා. මේ නිසාවෙන් ගෙවල් කාන්තා පාර්ශවයට තනියම රැක බලාගන්න සිද්ධ වෙනවා. වෙනදා පිරිමි කල ගොවිතැන් වැඩ පවා ඔහුන්ට ඉතිරි වෙන තත්වයක් තම ඒ කාලේ උදා වෙලා තියෙන්නේ

අපේ කතාව ආරම්භ වෙන්නේ 1865 වර්ෂයේ මේ තමයි සිවිල් යුද්ධයේ අවසාන අදියර. දකුණු පළාතේ ගොවිපළක සහෝදරියන් දෙන්නෙක් හා ඔවුන්ගේ නිවසේ වැඩට සිටින වහල් සේවිකාව විතරයි ඉතුරු වෙන්නේ, අනික් සියල්ලම යනවා යුද්ධය වෙනුවෙන් තමුන්ගේ වැඩ කොටස ඉටු කරන්න. ඔහොම කාලය ගෙවිලා යනවත් එකක්ම යුද්ධයේ අවසාන අදියරේ හමුදාවෙන් වෙන්ව එන සෙබළුන් දෙනෙනෙක් වට පිටේ ගැහැණු දුෂණය කරමින්, ගෙවල් ගිනි තියමින් යනවා… මේ සහෝදරියන්ගෙන් ලොකු සහෝදරිය ඔවුන් කෙනෙකුගේ ඇස ගැටීමෙන් තමයි කතාව වෙනස් අතකට හැරෙන්නේ…..

මේ පිරිසට වියරු සොල්දාදුවන්ගෙන් ගැලවෙන්නට ලැබේවි ද? අවසානය කොහොම වේවි ද? මේ ටික බලාගන්න නම් නම් විනාඩි 93 ක් වය කරලා මේ කතාව බලන්නම වෙනවා…

මේක 2014 ලෙස නම් වෙලා තියෙන්නේ කැනඩාවේ ටොරන්ටෝ චිත්‍රපට උළෙලේදී මංගල දර්ශනය පැවැත්වීම නිසාවෙන්, සත්‍ය ලෙසම ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ 2015 සැප්තැම්බර් 25. Daniel Barber ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වෙන මෙම සලරුව Julia Hart ගේ පිටපටක්. ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Brit Marling, Hailee Steinfeld, Sam Worthington වගේ පිරිසක්. Sam Worthington (Avatar (2009), Clash of the Titans (2010)) චිත්‍රපට ගණනකම වීරයා ලෙස රංගනයෙන් දායක වුනත් මේ වතාවේ නම් ඔහු තමයි දුෂ්ටයා වෙන්නේ.

IMDB 6.0 ක් අගයක් වගේම රෝටන් ටෝමාටෝ 68% වගේ අගයක් ලබාගත්ත මේ සලරුව එහෙනම් ඔබට බාරයි, තවත් උපසිරැසකින් හමුවෙන තෙක් ඔබ සැමට ජය වේවා….!! 

The Keeping Room (2014) on IMDb

 

 

435 MB (720p BD Rip) කොපිය මෙතනින් බාගන්න

D1EC344CF842542CB94D126C84B8FE67BA0817B7

700 MB (720p BR Rip) කොපිය මෙතනින් බාගන්න

65ACDE980DD8FF9871D0196B7266216288476CA1

1.15 GB (720p BR Rip) කොපිය මෙතනින් බාගන්න

5C35C41795538C1FE1A9448702A0CF0A5457AAFF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,708 downloadsDownload The-Keeping-Room-2014.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,708 downloadsDownload Subtitles69 KB

13 comments

  1. Sajith Anthony

    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය වේවා...!!!

  2. Dhanushka

    Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි සමීර සහෝ...
    හොඳ කතාවක් වගේ, ඔන්න මාත් බලන ලිස්ට් එකට දාගත්ත,
    ජය වේවා :D

  4. Sadu..

    බොහොම තුති සහෝ සබ් එකට.ෆට්ට ෆිලුමක් වගේ.අනීවාරෙන් බලන්න ඔනේ. B.s

  5. සචින් මින්ග් යාන් එරංග

    නියමයි....සබ් එකට තැන්ක්ස්....ඉක්මනට Agent Carter, Legend Of Tomorrow, The 100, Jessica Jones Series ටිකට සබ් දෙන්නකෝ...Jessica Jones එක සති 2කෙන් දෙනවා කීවට තාම නැ...ඉක්මනට සබ් දෙන්නකෝ...Agent Carter එකත් ඇවිත් දැන් දවස් 2කක් වෙනවා....එපා වෙනවා....ඉක්මනට Jessica Jones එකට සබ් දෙන්නකෝ....කතාවත් අමතක වෙනවා...ඇඩ්මින් මඩුල්ල මේ ගැන අවදානය යොමු කරන්න....

  6. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  7. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. me

    Thanks

  9. melan sriwantha

    thanks bro

  10. Dulanga

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ras

    බොහෝම ස්තුතියි

  13. Mithun Sriyantha

    අද තම අත ගහන්න යන්නෙ බලන්න කියලමයි උන්නෙ
    උපසිරැසියට බොහොම තුති සහො