Watch Trailer

Raging Bull (1980) Sinhala Subtitles | ශේෂ්ඨයෙකුගේ දිවි ගමනෙන් බිදක් [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද කට්ටිය, හැමෝම දන්නවා ඇතිනේ අද අපේ අඩවියට විශේෂ දවසක් කියලා. ඉතින් අද අපි අපේ නව වන උපන්දිනය සමරන්න තමයි මේ හදන්නේ, ඉතින් වෙනදා වගේම මේ පාරත් අපේ අපන්දිනේට වෙනස් දෙයක් කරන්න ඒනි කියලා ඇඩ්මින් මඩුල්ල තිරනය කලා ඉතින් ඒ තිරණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ ටිත්‍රපටිය ඔයාලවෙත අරන් එන්නේ, හරි…

හායි කොහොමද කට්ටිය, හැමෝම දන්නවා ඇතිනේ අද අපේ අඩවියට විශේෂ දවසක් කියලා. ඉතින් අද අපි අපේ නව වන උපන්දිනය සමරන්න තමයි මේ හදන්නේ, ඉතින් වෙනදා වගේම මේ පාරත් අපේ අපන්දිනේට වෙනස් දෙයක් කරන්න ඒනි කියලා ඇඩ්මින් මඩුල්ල තිරනය කලා ඉතින් ඒ තිරණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ ටිත්‍රපටිය ඔයාලවෙත අරන් එන්නේ, හරි එනෙම් වැඩිය කතා ඕනි නැහැ එහෙනම් කතාව පැත්තට යමු,

Raging Bull 1980 චිත්‍රපටිය නිර්මානය වන්නේ ජේක් ලාමෝටාගේ ජීවනකතාව පදනම් කරගෙන ඔහු විසින්ම ලියන ලද Raging Bull: My Story නම් කෘතිය පාදක කරගනිමින්, ඉතින් මේ චිත්‍රපටිය අද්‍යක්ෂනය කරලා තියෙන්නේ සම්මානලාබි අධ්‍යක්ෂක වරයෙක් වන Martin Scorsese මහතා, අදටත් මෙම චිත්‍රපටිය IMDb දර්ෂකයේ 8.4/10 තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියනවා, ඒ වගේම IMDb හොදම චිත්‍රපට වර්ගිකරණ ලැයිස්තුවේ 124 වෙනි ස්ථානයේ රැදිසිටිමට මෙම චිත්‍රපටියට හැකියාව ලැබී තියනවා, 70ව 80ව දශකයේ ජනප්ය‍රි නළු නිලියන් රැසක් මේකට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඒ වගේම ලෝක පුජිත සම්මාන රැසකින් මෙම චිත්‍රපටිය පිදුම් ලබා තිබෙනවා. එනම්..

Academy Awards” USA (1981)
Winner
Oscar Best Actor in a Leading Role – Robert De Niro
Best Film Editing – Thelma Schoonmaker

Golden Globes, USA 1981
Winner
Best Actor in a Motion Picture -Robert De Niro

BAFTA Awards 1982
Winner
Best Editing – Thelma Schoonmaker
Most Outstanding Newcomer to
Leading Film Roles – Joe Pesci

American Cinema Editors, USA 1981
Winner
Best Edited Feature Film – Thelma Schoonmaker

Boston Society of Film Critics Awards 1981
Winner
Best Film
Best Actor – Robert De Niro
Best Cinematography – Michael Chapman

DVD Exclusive Awards 2006
Winner
Overall DVD, Classic Film
Metro-Goldwyn-Mayer (MGM)
Sony For “Raging Bull Two-Disc Collector’s Edition”

Guild of German Art House Cinemas 1983
Winner
Gold Award – Foreign Film -Martin Scorsese

Los Angeles Film Critics Association Awards 1980
Winner
Best Picture
Best Actor – Robert De Niro

National Board of Review, USA 1980
Winner
Best Actor – Robert De Niro
Best Supporting Actor – Joe Pesci

National Film Preservation Board, USA 1990
Winner
National Film Registry

National Society of Film Critics Awards, USA 1981
Winner
Best Supporting Actor – Joe Pesci
Best Director – Martin Scorsese
Best Cinematography – Michael Chapman

New York Film Critics Circle Awards 1980
Winner
Best Actor – Robert De Niro
Best Supporting Actor – Joe Pesci

Online Film & Television Association 1999
Winner
OFTA Film Hall of Fame Motion Picture

වැනි සම්මාන රුසක් දිනා ගැනීමට මේ චිත්‍රපටයට හැකිවෙලා තියනවා, ඊට අමතරව තවත් සම්මාන රැසකට මෙමෙ චිත්‍රපටය නිර්දේෂ වි තිබෙනවා.. එහෙනම් වැඩි කතා ඕනි නැහැ චිතුපටිය පැත්තට යමු,

ජෙක් ලා මෝටා, ඔහු තමයි මේකේ කතා නායකයා, ඔහු තමන්ගේ ජීවිතයම බොක්සින් කරගත්ත දක්ෂ ක්‍රිඩකයෙක්, ඔහුගේ සාර්තකත්වය පිටුපස සිටින්නේ වෙනකුරුත් නොවෙයි, ඒ ඔහුගේ කළමනාකරු වන ඔහුගේ එකම මල්ලි ජෝයි, එත් මේ ජේක්ට හරියට කේන්ති යනවා ඒ වගේම මිනිස්සුන්ව නිකරුනේ සැක කරනවා, ඉතින් මොහු ටිකෙන් ටික තරග ජයග්‍රහනය කරමින් ඉදිරියටම යනවා, ඔය අතරෙදි ඔහුට විකිව හම්බ වෙනවා, ඉතින් ටිකෙන් ටික මොවුන් දෙදෙනා අතර අමුතුම ආදර අංදරයක් ඇතිවෙන්න ගන්නවා, ඉතින් දෙන්නා අවසානෙදි එක වහලක් යටට යනවා, ඉතින් ජේක් බොක්ෂින් ක්‍රිඩාවෙන් ඉහලටම යනවා, ඒත් අර සැකය සහ කෝපය නිසා හැම දෙයක්ම එයා අහිමි කරගන්නවා,

ඉතින් වැඩි දුරටත් කියන්න තියෙන්නේ, එකදාස් නවසිය බරගනන් වල කළු සුදු චිත්‍රපටියක් වුනාට මේකේ ජිවිතයට ගන්න ගොඩක් දේවල් තියනවා, ඒ වගේම අමුතුම කතාවක් ගලාගෙන යන වෙනස්ම චිත්‍රපටියක් කියන්න පුළුවන්, විශේෂයෙන්ම හසන්ත මාමට ස්තූති වන්ත වෙන්න ඕනි මේ වගේ චිත්‍රපටියක් බලෙන් හරි ඇගේ ගැහුවට, නැත්තම් කවදාවත් මට මේ වගේ අත්දැකීමක් විදින්න ලැබෙන්නේ නැහැ, ඉතින් අනිත්වට සාපේක්ෂව සබ් එකත් බොහොම අමාරුයි ඒත් කොයිම වෙලාවකවත් එපාවුනේ නම් නැහැ, එහෙනම් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ අපන්දිනය වෙනුවෙන් ලබාදෙන මේ තිලිනය ඔයාලත් හොදින් රසවිදින්න කියලා කියන ගමන් මම යනවා බුදු සරනයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR  පිටපත් සඳහා අදාළ වේ.

2,071 downloadsDownload Raging-Bull-1980-1.zip71 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

2,071 downloadsDownload Subtitles71 KB

21 comments

  1. AsithaDilruwan

    IMDb 250 පෙරහරක් වගේ..
    ජය වේවා දිල්ෂාන් සචින්ත (සචී) සහෝ
    ගොඩාක් පින්
    තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
    “අපේ සයිට් එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Buddika Manaram

    ela ela niyama filem eka

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. tharindu gunarathna

    tahnks

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ.
    සුපිරිම ලිපියක්.
    ජයෙන් ජය.

  7. kasun@rko

    Elama bro

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. bhasu92

    'casino' [1995]' a film ekat robert de niroge.....supiri katawak...meke inna directormai meke inna supporting actormai inne...puluwannam sub ekak danna eket...pissu hadena katawak..jeewitayata marama deyak ganna tiyenawa a film eket...

  10. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. Priyantha Dayakeerthi

    IMDb ඉහලින් තිබෙන සිනමාපට විශේෂයෙන්ම තෝරාගෙන නරඹන කෙනෙක් වන මා, මෙම සිනමාපටය අනිවාර්යයෙන්ම නරඹනවා. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ අවංක ස්තුතිය! නැවතත් ඉඩ ලැබෙන අවස්ථාවක මෙවැනි ඒවාට සිංහල උපසිරසි ලබාදෙනවානම් ඉතා අගයකොට සලකමි.

  12. Priyantha Dayakeerthi

    IMDb ඉහළ එකක් නම් අනිවාර්යයෙන් නරඹනවා, ස්තුතියි!!!

  13. Nirosh C

    ස්තුතියි සචී සහෝ.ජයවේවා!

  14. jagath55

    Thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.........!

  17. dinvithana

    Thank you. you did a great job. thanks.

  18. ricadodamien

    Thank You Dilshan brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team..........

  19. Krishan NiShalya

    බොහොම ස්තුති
    Good Luck! ♥

  20. sasanka

    thanks for th sub

  21. Anonymous

    thanx