Raid 2 (2025) Sinhala Subtitles සුබ දවසක් වේවා යාළුවනේ, ඔයාලා හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔයාලට මතක ඇති 2018 දී නිකුත් උන Raid 01 චිත්‍රපටය.. මම අද ඔයාලට අරං ආවෙ එහි දෙවන චිත්‍රපටය. මේ මගෙ දෙවන උපසිරැසි ගැන්වුම. මේක මට බාර දුන්න රවිදු හේෂාන් පෙරේරා මල්ලිට මං ස්තූතිවන්ත වෙනවා. 2025 මැයි මස තිරගත…

Raid 2 (2025) Sinhala Subtitles
සුබ දවසක් වේවා යාළුවනේ, ඔයාලා හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔයාලට මතක ඇති 2018 දී නිකුත් උන Raid 01 චිත්‍රපටය.. මම අද ඔයාලට අරං ආවෙ එහි දෙවන චිත්‍රපටය. මේ මගෙ දෙවන උපසිරැසි ගැන්වුම. මේක මට බාර දුන්න රවිදු හේෂාන් පෙරේරා මල්ලිට මං ස්තූතිවන්ත වෙනවා.
2025 මැයි මස තිරගතවුන මෙම චිත්‍රපටය රාජ් කුමාර් ගුප්තාගෙ අධ්‍යක්ෂණයක් වන අතර සුපිරි බොලිවුඩ් නළුවන් වන “අජේ දේව්ගන්” වීරයාගෙ චරිතයටත් “රිතේෂ් දේශ්මුක්” ප්‍රති වීරයාගේ චරිතයටත් පණ පොවනවා. IMDb දර්ශකයේ 7.1 අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 36% අගයකුත් ලබා ඇති මෙම චිත්‍රපටය අපරාධමය ත්‍රාසජනක කාණ්ඩයට අයත් වෙනවා.
“අමේ පට්නායක්” නම් දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා රටේ දේශපාලකයින්, ව්‍යාපාරිකයින් ඇතුලු විවිධ බදු පැහැර හරින අයතා ඉපැයීම් කරන පුද්ගලයන්ට එදිරව වැටලීම් සිදු කර නිතීය හමුවට පමුණුවා 74 වතාවක් ස්ථාන මාරු වීම් ලද අවංක නිළධාරියෙක්. නමුත් ඔහුට හමුවෙන 75 වෙනි සතුරා වෙනස්ම ආකාරයක සුදු කරපටි අපරාධකරුවෙක්. නමින් මනෝහර් ධන්කර් හෙවත් දා දා බායි ඒම ප්‍රාන්තයේ ප්‍රභල ඇමතිවරයෙක්. පුරුදු පරිදි ලද ඔත්තුවක් ඔස්සෙ ක්‍රියාත්මක වෙන අමේ පට්නායක් දා දා බායිගෙ නිවස, පක්ෂ කාර්යාලය හා ඔහුට අයත් පදනමක් ද විමර්ෂණයට ලක් කරන අතර පට්නායක් හට කිසිදු වංචනික මුදලක් හෝ දේපළක් සොයා ගැනීමට නොහැකි වෙනවා. මෙම හේතුව මතම අමේ පට්නායක් වැඩ තහනමකටත් ලක්වෙනවා. නොසැලෙන අධිෂ්ඨානයක් තියන අමේ පට්නායක් මෙම අභියෝගය හමුවේ කොහොම මුහුණ දෙයිද? දා දා බායිගේ වෙස් මුහුණ ගලවන්න පුළුවන් වෙයිද? චිත්‍රපටිය බලලාම උත්තර හොයාගන්න මම ඔයාලට ආරාධනය කරනවා
චිත්‍රපටය පුරා තැනින් තැන සිටින අතිරේක චරිතයක්ද වන අමේ පට්නායක්ගෙ කලිං ගොදුරක් උන තවුජි නම් පුද්ගලයාගෙ චිත්‍රපටය අවසන් වෙන මොහොතේ කරන ප්‍රකාශයකින් Raid 3 සදහාද වේදිකාවක් නිර්මාණය කරනවා. ඇතැම් විට අපිට නුදුරේදි මෙහි තුන්වන සිනමා පටයත් දැකගත හැකි වේවි.
ඉතිං මේ චිත්‍රපටය නරඹලා උපසිරැසිය ගැන ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා පුංචි කොමෙන්ට් එකකින් දාගෙන යන්නත් අමතක කරන්න එපා..
තවත් උපසිරැසියකින් හම්බුවෙනකං ඔයාලය ජය වේවා!
Raid 2 (2025) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,706 downloadsDownload Raid-2-2025.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර සමරවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-08-01
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Raid 2 (2025) Sinhala Subtitles
Subtitles by
උදාර සමරවික්‍රම
Subtitles
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Must Watch
- #Offbeat
- #Raid 2 (2025) Sinhala Sub
- #Raid 2 (2025) Sinhala Subtitles
- #Raid 2 Sinhala Sub
- #Raid 2 Sinhala Subtitles
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #Tron
- #You Decide
- #උදාර සමරවික්‍රම
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Anonymous
Thanks sub ta
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් මචං සබ්එකට