Watch Trailer

Railroad Tigers (2016) with Sinhala Subtitles | හිත හොඳ දුම්රිය මංකොල්ලකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

දශක ගණනාවක් පුරාවට, විවිධාකාරවූ චිත්‍රපට තුලින් තම රංගන කෞශල්‍ය විදහා පාමින්, ලොකු-කුඩා, බාල-මහලු කා අතරත් එකසේ ජනප්‍රිය වුණු රංගන තාරකාවක් තමයි, ජැකී චෑන් කියන්නෙ. එසේනම්, මේ සූදානම් වෙන්නේ, සුවහසක් සිනමා ලෝලීන් විසින් ආදරයෙන් වැළඳගත්, මෙම හරි අපූරු රංගන ශිල්පියාගේ නවතම සිනමා සංක්‍රාන්තිය ඔබ හමුවේ…

දශක ගණනාවක් පුරාවට, විවිධාකාරවූ චිත්‍රපට තුලින් තම රංගන කෞශල්‍ය විදහා පාමින්, ලොකු-කුඩා, බාල-මහලු කා අතරත් එකසේ ජනප්‍රිය වුණු රංගන තාරකාවක් තමයි, ජැකී චෑන් කියන්නෙ. එසේනම්, මේ සූදානම් වෙන්නේ, සුවහසක් සිනමා ලෝලීන් විසින් ආදරයෙන් වැළඳගත්, මෙම හරි අපූරු රංගන ශිල්පියාගේ නවතම සිනමා සංක්‍රාන්තිය ඔබ හමුවේ ගෙනහැර පෑමටයි.

2016 වර්ෂයේ දෙසැම්බර් මස 23 වෙනි දින, චීනයේදී නිල වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වූ මෙම චිත්‍රපටය, මේ සටහන ලියන මොහොත වනවිට Imdb දර්ශකයේ 6.0 ක අගයකින් සමන්විත වන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 50 ක බරපැනක් දරමින් නිෂ්පාදනය වුණා වූ මෙම සලරුව, ඇමරිකානු ඩොලර් මිලියන 103 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා. එමෙන්ම, Little Big Soldier (2010), He-Man (2011), Police Story (2013) සහ Saving Mr. Wu (2015) වැනි සුවිශේෂී නිර්මාණයන් අධ්‍යක්ෂණය කරන ලද, Ding Sheng විසින් තමයි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ.

ඒ, 1941 වර්ෂයයි. ජපනුන් විසින් චීන අධිරාජ්‍යය ආක්‍රමණය කර ඇති අතර, ජපන් හමුදාවේ කුරිරු පාලනය හමුවේ, සමස්ථ චීනයම පීඩාවට පත්වෙමින් සිටියාවූ සමයයි. හමුදා බලය සහ ආයුධ බලය අතින් වඩාත් ඉදිරියෙන් සිටියාවූ ජපන් හමුදාවට අභියෝග කිරීමට තරම්, චීන හමුදාව ශක්තිමත් වූයේ නැහැ. මේ නිසාම, චීන වැසියන්ව තමන්ට රිසි සේ තලා පෙලා, වැඩ කරගැනීමට ජපන් හමුදාව පසුබට වූයේ නැහැ. නිමක් නොමැති දුක් කම්කටොලු හමුවේ, තව දුරටත් ඒවා විඳ දරාගත නොහැකි වූ චීන සිවිල් වැසියන් පිරිසක් විසින් කණ්ඩායමක් සාදාගෙන, රහසිගත ලෙස, ජපන් හමුදා දුම්රිය කොල්ලකෑමට පටන් ගන්නවා. නමුත්, එක්තරා දිනකදී, කිසිවෙකුත් නොසිතූ අයුරින්, ජපන් හමුදාවට දැඩි ලෙස පහර දීමට අවස්තාවක් මොවුන් හට උදාවෙනවා. අතිශය දියුණු අවි ආයුධ වලින් සන්නද්ධ වූ, ප්‍රබල හමුදා බලඇණියක් සහිත ජපනුන් හට පහර දීමට, සාමාන්‍ය චීන වැසියන් කණ්ඩායමකට හැකියාව ලැබේවිද?

කැමති අය අරගෙන බලන්න. ජැකී චෑන්ගේ චිත්‍රපට මොන වගේද කියලා මං අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැයි කියලා හිතනවා. මොකද, ඒ තරමටම අපේ හදවතට සමීප රංගන ශිල්පියෙක් තමයි ජැකී චෑන් කියන්නෙ. ඒත්, මගේ පෞද්ගලික අදහස නම්, Dragon Blade (2011) චිත්‍රපටයෙන් පස්සේ, රසවිඳින්න පුළුවන් මට්ටමක චිත්‍රපටයක ජැකී චෑන් රංගනයෙන් දායක වුනේ නැහැයි කියන එකයි.

එහෙනම්, ගිහිල්ලා එන්නම්. ඉක්මණටම නැවත හම්බෙමු. එතකම් හැමෝටම ජයවේවා!!!

Railroad Tigers (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Railroad Tigers (2016) 720p BRRip 1GB – MkvCage

ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

3,294 downloadsDownload Railroad-Tigers-2016.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

3,294 downloadsDownload Subtitles43 KB

44 comments

  1. chameera

    niyamai mchn ..............

  2. mithun

    හැමදාම වාගේ හොදම නිර්මාණය රෙකමන්ට් කරල දෙනවට නම් ස්තුතියි සිසිල සහෝ මෙක ගැන නෙවෙ මෙතුවක් ගෙනාපු ඔක්කොම වගෙ හොදයි. රෙටින් අඩු උනත් මම අරම් තියේ ඔයාගෙ ලිපිවල රෙකමන්ට් කරල තියෙන විදියට දිගටම හොදම එව දෙමු ජ්ය වෙවා සහෝ

  3. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි.මේ දෙකටත් සබ් දෙන්න සහෝ
    Gantz (2011),Gantz: Perfect Answer (2011)
    ජය වේවා!

  4. Udara Damith B/K

    ජැකියා නම් මොකක් උනාම මොකද අද රැට බලන්ඩ ඕනි

  5. dana

    thanks bro..

  6. thisal

    බොහොම ස්තූතියි

  7. prabodha

    Thank brooo sub ekata..

  8. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  9. H.G.NALAKA

    LINK AKA DENNA

    1. sumeda

      thanks yaluwa

    2. Chamika Rathnayaka

      Link eka tiyenawada

  10. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  11. Chalana

    thnx bro... seeds nan na

  12. අසිත

    elama saho thanks

  13. Anusha de Silva

    Thanks yaluwa

  14. ලොකු මල්ලි

    ela

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Dulanga

    Thanks

  17. Jack

    පට්ටයි මචෝ.....
    ජෑකී අයියගේ ඒවා අනිවාරෙන්ම බලනවනේ.
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය....

  18. lalithya

    supiri athal film ekak ,

  19. thisan

    thx

  20. එල්.සී. දමැල්

    THANKS

  21. Tharidu Sagara

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔයාගෙ උපසිරසිනම් මරු අනිව බලනව,සිසිල සහොගෙ වැඩනම් කියල වැඩක් නෑ.
    ජය වේවා

  22. චින්තක

    පට්ට පට්ට බ්‍රෝ.ජයවේවා

  23. lakshan

    පට්ට බ්‍රිරො

  24. පැතුම් චතුරංග

    එල අයියා ෆට්ට ෆිලුමක්නේ දීල තියෙන්නේ..
    සබට තැනකු වේවා..

  25. Kulanjana Maduranga

    niayamai…thanks saho....sub ekata..digatama sub demu.jaya wewa……

  26. සුදේශ්

    ස්තුතියි මේ සහයෝගයට

  27. hasith

    tnx sahoo

  28. දිල්ෂාන් සල්පදෝරු

    patta bro

  29. silent$

    Thnxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  30. asanka hewa

    thanks bro...keep it up...

  31. himashi

    Suddenly Seventeen (2016) mekatath sub dennako pls?

  32. කෞෂාන් පියුමන්ත

    ඔන්න එහෙනම් බාන්න දැම්මා.සබට තෑන්ක්ස් සහෝ

  33. wathsalaB

    සුපිරිම සබක් මචන්. Film එකේ දෙන ආතල් ටික සබ් එකෙන් තවත් හොදට ඉදිරිපත් වෙනවා බන්. Good luck

  34. Bilesha Jayathunga

    Thanks For Sub

  35. AWNCK

    Thanks bro,,,,,

  36. Shanuka

    Ai bro sub ek kalin ynne

  37. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  38. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සිසිල අයිය....

  39. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  40. Kasunabayasekara

    Thanks bro...

  41. Tharindu07

    Thanks Machooo......!!!!

  42. MadusankaMunasinghe

    Thanks