Watch Trailer

Raja The Great (2017) Sinhala Subtitles | අන්ධයකුගේ පොලිස් මෙහෙයුම හා ශ්‍රේෂ්ඨතම උපකාරය! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියලු දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේනම් අදත් සුපුරුදු ලෙසින් බයිස්කෝප් සිංහලෙන් අඩවියට C.R ජයලත් සොයුරා සමඟින් මෙම ලිපිය ලියන මා M.T.R තරිඳු රුක්ෂාන් පෙරේරා යන අප දෙදෙනා පැමිණියේ ක්‍රියාදාමයන් ගෙන් පිරි ත්‍රාසය මුසුකරගත් 2017 වසරේම තිරගතවු තෙළඟු චිත්‍රපටයක් සමඟින් මෙම චිත්‍රපටය අප…

බයිස්කෝප්වාසී සියලු දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේනම් අදත් සුපුරුදු ලෙසින් බයිස්කෝප් සිංහලෙන් අඩවියට C.R ජයලත් සොයුරා සමඟින් මෙම ලිපිය ලියන මා M.T.R තරිඳු රුක්ෂාන් පෙරේරා යන අප දෙදෙනා පැමිණියේ ක්‍රියාදාමයන් ගෙන් පිරි ත්‍රාසය මුසුකරගත් 2017 වසරේම තිරගතවු තෙළඟු චිත්‍රපටයක් සමඟින් මෙම චිත්‍රපටය අප හට වෙන් කර දීම සැබඳිව අප ඇඩ්මින් මඩුල්ලේ සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිය පුදකරන ගමන්ම මෙහි අනිකුත් විස්තරයන් සහ කතාව කෙසේදැයි කියා විමසා බලමු.

2017 ඔක්තෝම්බර් මස 13 දින ඉන්දියාවේදී තිරගත කිරීම ආරම්භ කල මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් ආදායම ඉන්දීය රුපියල් කෝටි පනහ ඉක්මවා තිබෙනවා මිනිත්තු 149 ක ධාවන කාලයකින් හෙබි මෙය Anil Ravipudi ගේ අධ්‍යක්ෂණය යටතේ නිමැවූවක් නිෂ්පාදන පිරිවැය Dil Raju විසින් සිදුකර ඇති අතර මෙහි රංගනය අපි කවුරුත් හොඳින් දන්නා තෙලඟු සිනමාවේ මාස් මහරාජා යන විරුධාවලිය ලත් Ravi Teja විසින් ප්‍රධාන චරිතය හොබවන අතර සෙස්සන් Mehreen Pirzada . Prakash Raj . Radhika Sarathkumar යන නලු නිලියන් වේ. මෙම චිත්‍රපටය සඳහා imdb අගය 10/6.9 ක් ලැබී තිබෙනවා. එසේම මෙම චිත්‍රපටයේ දෙවැන්නක් ඉදිරියට පැමිණෙන බවට දක්වා තිබෙනවා. එසේ නම් මෙම අන්තර් ගත කතාව දෙසට අවදානය යොමුකර බලමු.

එස්පි ප්‍රකාෂ් කියන්නේ ඉතාමත් අවංක වගේම නිර්භීත පොලිස් නිලධාරියෙක් ඔහුගේ එකම වස්තුව ඔහුගේ ලෝකය වන්නේ ඔහුගේම ආදරණිය දියණිය වන ලකී..! කුඩා කල සිටම මෑණියන් වියෝවීම නිසා මෑණියන්ගේ සෙනෙහස අහිමි ලකී තම පියා ප්‍රකාෂ්ගේ ආදරසෙනෙහස මැද්දේ ඇතිදැඩි විය ලකී කුඩා කල සිටම අනිකුත් අය කෙරෙහි නැතිනම් දුප්පත් අහිංසකයින් හට අනුකම්පාව දැක්වු විශිෂ්ඨ දැරියක් වූවා. කාලයාගේ ඇවෑමෙන් ලකී වැඩිමහලු වී තුරුණු වියට පා තැබුවා මෙසේ කාලය ගතවන විට ප්‍රකාෂ්ට ස්ථාන මාරුවීමක් ලැබෙන අතර ඔහු ස්ථාන මාරුවීම ලබා යන ස්ථානය ප්‍රකාෂ් වැනි අවංක පොලිස් නිලධාරින්ට නම් එතරම් හොඳ ප්‍රදේශයක් නොවේ දිනක් ප්‍රකාෂ්ට ලැබෙන තොරතුරකට අනුව ක්‍රියාත්මක වී ප්‍රකාෂ් එයට ප්‍රතිචාර දැක්වීමට යන අවස්ථාවේදී රාජකාරියට වඩා එහා ගිය ප්‍රකාෂ්ගේ මිත්‍රයකුද වන පොලිස් කොමසාරිස් තුමා විසින් ප්‍රකාෂ්ට අනතුරු ඇඟෙව්වත් එය කනකට නොගන්නා ප්‍රකාෂ් තම රාජකාරිය ඉතාමත් සාධාරණව ඉෂ්ට කරනු ලබනවා. එතැන් පටන් ලකී මෙලොව තනිවන අතර ඇය රැකබලා ගැනීම ඇයගේ ඥාතීන් පවා ප්‍රතික්ෂේප කරනවා. පොලිස් කොමසාරිස් විසින් තම මිතුරාවු ප්‍රකාෂ්ගේ දියණියට පොලිස් ආරක්ෂාව ලබාදීමට උත්සහ කලත් ලකී විසින් එයද ප්‍රතික්ෂේප කරනවා. එසේ නම් ලකීට පොලිස් ආරක්ෂාව ලබාදීමට තරම් ඇතිවු හේතුව කුමක්ද.? ප්‍රකාෂ්ට සිදුවූයේ කුමක්ද..? ලකීව රැකබලා ගැනීමට ඉදිරිපත් වන්නේ කවුරුන්ද..?

මෙම ගැටලු සියල්ලටම පිළිතුරු චිත්‍රපටය නරඹාම සොයාගන්නා ලෙසට මා ප්‍රේක්ෂක ඔබ සැමට පවසන අතරම පහතින් ඇති අදහස් උදහස් දක්වන ස්ථානයේ ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යන මෙන් ඉල්ලා සිටිනවා එසේනම් තවත් සිනමා සිත්තමක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ස්තුතියි..!! ඔබ සැමට කඳ සුරිඳු ගේ පිහිටයි..!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.

10,266 downloadsDownload Raja-The-Great-2017.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,266 downloadsDownload Subtitles75 KB

38 comments

  1. ashan lankanath

    Thanks .............good luck ........................

    1. sanjeewamadhu

      thanks sahoo sub ekta

  2. Kalana

    thankz☺ keep up

  3. KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  4. prabodha

    Thnk bro sub ekata...

  5. ලහිරු ප්‍රසාද්

    thanx mchn

  6. BigSmoke

    dan nan mekata enna hitenneth ne ban. any way thnx for the sub macho

  7. a..........

    sub ekata very very thanks dennatama great job machanla keep it up

    puluwannam admin ekata kiyala tv series walata sub aai patan ganna

    however great job again thank you very much hemotama jayen jayama wewa

  8. nilanka

    soyaganna bane. soyaganna puluwan widiyak kiyanna

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  11. chanaka M samarakoon

    thnz sub ekata mcn

  12. geethanjaya

    Thanx for sub

  13. Tharuka Lakmal

    නියමයි එළ.............

  14. Gayan.gyn

    එල ස්තුතියි.

  15. pasindu1989

    Tanx & keep it up your good works (y)

  16. sherlockholmes

    Ela

  17. Tharu

    Tnq

  18. lahiru wkikasitha

    thanxx for sub

  19. karutest

    Niyamai show eka thanks

  20. VTDilshan

    ''Yeto Vellipoyindhi Manasu'' film eke sub 1 daanna puluwanda?
    ade loku udawuwak......................

  21. nuwanhunter

    Thanks for the sub

  22. dhananjayaaththanayaka

    Ela

  23. Pariwaruna

    700mb ta subtitles support karanne nane.....

  24. chanbaiscope

    Thank you for your effort to giving sinhala subtitles.

  25. sublove

    Thanks sub ekata. supiri film ekak

  26. chanakaaa

    thanks

  27. jayantha1983

    thank for sub

  28. Arunashan

    Jaya wewa

  29. Sasanka Isuranga

    Thanks for subbbbb

  30. Rukshan37

    thnk for sup

  31. sammika24

    jaya janaki nayaka telugu movie eke sub eka dennakoooo

  32. snuwanthika

    ELA ELA MACHO TNX

  33. H_anuru

    Thank you bro

  34. dhanush4343

    මචං උඹගෙ සබ් එකනම් නියමයි....ඒ වුනාට ෆිල්ම් director නම් පට්ට මී හරකෙ‍ක්...

  35. Naveen Rangana

    සිංහල උපසිරසිට බොහොම ස්තුතියි.............ජය වේවා........!!!!!!!!!!!!!!!!!!!

  36. මොළ කකුලුස්

    පට්ට film එකක් මේක... හිතේ සතුට උපරිම ව තිබුණු පැය 2 ක්.....සිංහල subtitles හොදටම නියමෙට ජයටම කරල තියනව....Thanks for your valuable service..

  37. චානක ඉඳුනිල්

    සුපිරි වැඩක්!