ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ හත්වෙනි සබ්එක. මගේ කලින් සබ Mission Milano (2016) ෆිලුම බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව. මේ ෆිල්ම් එක හැදිල තියෙන්නෙ මත්ද්‍රව්‍ය විකුණල පස්සෙ ඒ ජීවිතයෙන් අයින් වෙච්ච කෙනෙක් වටා. Action , Crime, Drama ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 November මාසෙ. ප…
ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ හත්වෙනි සබ්එක. මගේ කලින් සබ Mission Milano (2016) ෆිලුම බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.
මේ ෆිල්ම් එක හැදිල තියෙන්නෙ මත්ද්‍රව්‍ය විකුණල පස්සෙ ඒ ජීවිතයෙන් අයින් වෙච්ච කෙනෙක් වටා. Action , Crime, Drama ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 November මාසෙ. පැය එකයි විනාඩි තිස් එකක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDB 3.9 ක අගයක් ලබා ගෙන තිබෙනව. Vitae Nas තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේ ෆිල්ම් එක Vitae Nas ගෙ පළවෙනි ෆිල්ම් එක. මේ ෆිලුමෙ ප්‍රධාන චරිතෙට පණ පොවන්නෙ Cameron Caan.
මෙයාල තමයි ෆිලුමෙ නළු නිළියො සෙට් එක
Cameron Caan – ශොක්කා
Dylan Duffus – ටෝගී
Sunjay Sharma – ටුක්කා
Scorcher – ඩීසල්
Ray Sinclair – ෆ්රෑන්ක්
ඉතින් ෆිලුම ගැන කිවුව ඇතිනෙ. දැන් ෆිල්ම් එකේ වෙන දේ ගැන ටිකක් කියන්නම්. ශොක්ක කියන්නෙ මත්ද්‍රව්‍ය විකුණන අපරාධකාරයෙක් මෙයාට මල්ලි කෙනෙක් ඉන්නව.ඉතින් මෙයාට භය හිතෙනව මල්ලිත් මෙයාගෙ අඩි පාරෙ යයි කියල.ඉතින් මෙයා අපරාධ ජීවිතයට සමුදෙනව. ඔහොම ටික දවසක් ඉන්න කොට මෙයාගෙ මල්ලිව කෙනෙක් වෙඩි තියල මරල දානව. ඒ වෙඩි තියපු කෙනාව හොයාගෙන පළිය ගන්න කතාව තමයි මේ ෆිලුමෙ තියෙන්නෙ.
ෆිල්ම් එක බාගෙන බලන්න. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් සබකින් හමුවෙමු.මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම වෝට් පාරකුත් කරගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
6,362 downloadsDownload Road-2017.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
30 comments
Nipun
Ravin
Thanks Bro.....
prabodha
Thank bro sub ekata…………….
Bobby
Thank you very much friend
ÂK.
Sub ekata thanks saho
AFK
TV seris vata sub dena eka navaththapu ekanam pattama moda wede….
Kulanjana Maduranga
Tv sub nawathapu ekatanam dukai.eth sadaranai kiyaa hithanawa karapu de nomile dena sub eka tikak parakku unama baninna tharam pahath una aya lajja wenna one.ada wenakan man film 500kata wada sub aran athi බයිස්කෝප් eken thanx hamotama man balapu hama film ekakatama man sub gaththe meken me wage wadak karana ekata godak thanxx.adu manasika manda buddika un nisa karana wade athharinna epa good luck bs
KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් නොමිලේ කරන මේ උතුම් සේවය අගය කරනවා
Gihan perera
Well done bro…good job and good luck…
Dhanushka
thnx sub eakata
සචින් දිල්හාර
Comment කරපු හැමෝටම ගොඩක් ස්තුතියි…
Udaya Fernando
Thanks Sachin
Ravin
Thanks for the sub
Shehan Lakshitha
Thanks mcn sub ekata
KANTHA_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..rosh
sub eka ganna bene page not found kiyanwa
සචින් දිල්හාර
අවුලක් නැහැ.
සබ් එක ඩවුන්ලෝඩ් වෙනවා.
ආයිත් පාරක් ට්‍රයි කරල බලන්න.දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින් සහෝ.
ජයෙන් ජය.asitha
elama saho thanks
LAKMAL
තවත් සබ් එකකින් හමු වෙමු නේ ද එහෙනම් ,හොද වැඩක්
සචින් දිල්හාර
තව සබ් එකකින් හමු වුණා සහෝ. :D
Switch (2013)
a..........
elama brother sub ekata thanks good luck machan keep it up
Damru
sub ekata thanks
Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Modric
thanks bro sub ekata
Bilesha Jayathunga
Thanks for Sub
dimuthu ramesh
Thanx for sub
Chinthakasampath
Thnx broo...
sasi1111
Tnx bro
Good luck
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks mchn sub ekata.