හැමෝටම ආයුබෝවන්…..! ඉතින් මේ දවස් වල ඉක්මනින් එන්න පුලුවන්කම තියෙනව. අසා ලිවීම් දවසකින් වගේ ඉවර කරන්න හැකියාවක් තියෙනවා. Vanmaham(2014) සහසුද්දෙන්ම මාතෘකාව හඟවන්නේ පලි ගැනීමේ කතාවකි. තවත් මේ විත්‍රපටියෙන් අපිට ඉදිරියට ඇති බලාපොරොත්තුවක් දක්වා ජීවත් වන්නේ කෙසේද ඉගෙන ගැනීමට නම් පුලුවන්. තවද මිත්‍රත්ව…

Vanmam 2014

හැමෝටම ආයුබෝවන්…..!  ඉතින් මේ දවස් වල ඉක්මනින් එන්න පුලුවන්කම තියෙනව. අසා ලිවීම් දවසකින් වගේ ඉවර කරන්න හැකියාවක් තියෙනවා. Vanmaham(2014) සහසුද්දෙන්ම මාතෘකාව හඟවන්නේ පලි ගැනීමේ කතාවකි. තවත් මේ විත්‍රපටියෙන් අපිට ඉදිරියට ඇති බලාපොරොත්තුවක් දක්වා ජීවත් වන්නේ කෙසේද ඉගෙන ගැනීමට නම් පුලුවන්. තවද මිත්‍රත්වය, බෙදීම, ව්‍යාපාර, පවුලේ අය සහ පළිගැනීම මුසු වූ කතාවකි. 

ඉන්දියානු දමිල නාට්‍ය ගනයට අයත් වෙන මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂණය, තිර රචනය, කතාව Jai Krishna, නිෂ්පාදනය Nemichand Jhabak, V. Hitesh Jhabak සංගීතය S. Thaman විසින් වේ. 2014 නොවැම්බර් 21 වන තිරගත වීම ආරම්භ කර ඇත, IMDb අගය 5.4/10 ලබාගෙන ඇත. මිනිත්තු 156 කාලයක් ධාවනය කරනු ලබයි.

කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු. සෙල්ලදුර හා රාධා නන්ගිල් කාඩු දිස්ත්‍රික්කයේ ජීවත් වන මිතුරන් දෙදෙනෙකි. ඔවුන් රැකියා විරහිතව සිටින නමුත් සතුටින් ජීවත්වේ. සෙල්ලදුර හට ප්‍රේම සමබන්ධයක් ඇති නමුත් රාධා හට නැත. සෙල්ලදුරගේ ප්‍රේමවන්තියගේ සහෝදරයා දැන ගත් වහාම මොවුන් දෙදනා අතර අමනාප කමක් ඇති කරගෙන එය දුරදිග ගොස් සහෝදරයා හට රාධා අතින් මිය යෑමට සිදුවේ. හැමදාම කියනව වගේ ඉතිරිය චිත්‍රපටය බලලම තේරුම් ගන්න එහෙනම්.

මෙය මා විසින් අසා ලීවිමකින් ඉදිරිපත් කරන ලද තවත් දමිළ චිත්‍රපටියක් වේ. ළගදීම තවත් උපසිරැසියකින් හමුවන තුරු ඔයාලා හැමෝ්ටම සුභ දවසක්………..!!!

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

450 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

06E94BDC3C122854EB90733644FCE20F88E4DC6E

705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

786645BF54C211AE4F30C23E2824C80C293E4660 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,505 downloadsDownload Vanmam-2014.baiscopelk.zip113 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)

Subtitles

3,505 downloadsDownload Subtitles113 KB

26 comments

  1. Tharu

    Thankxxxx sahoooo

  2. asiri

    maxxxa machan digatama demu

  3. lk

    thanks

  4. Kulanjana Maduranga

    supiri....asa liwemak.lesi na..good work bro.tamil nm atharin na.balanawama thama.subata thanks SADUN saho.digatama sub denn.obata jaya..........

  5. නලින් පෙරේරා

    නියමයි සදුනා... දිගටම දෙමු..

    ජය වේවා!

  6. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. thisal

    උබ සුපිරිනෙ තැන්ක්ස් සබට බන්

  8. madusanka

    dracula untold brrip ekata update ekak dannako thanx

  9. “චූටී මල්ලි”

    පට්ටනෙ බන්
    දැන් කෙලින්ම අහගෙනම ලියනවා
    නෙහ්
    සබට තුති
    ඔබට ජය.......

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට පොරක් නේහ්..
    ජය වේවා. !

  11. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සදුන් අයියේ.
    දැන් වෙඩි වගේ ඇඩෙන්න සබ් දෙනවා නේ.
    දෙමල ෆිල්ම් ඔක්කෝටම සබ් දෙයි වගේ. :-D
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා.
    (මං කමෙන්ට් කොරන්න පරක්කු වෙන එකට & සමහර විට අතපසු වී කමෙන්ට් නොකරන අවස්ථාවන්ට සමා වෙන්න. ඔයා ඒකට හේතුව දන්නවානේ)

  12. AloneBoy[තනිකඩ කොලුවා]

    හොද එකක් වගේ.සබට තැන්කූ ආ...

  13. Mahesh

    sub ekata thanx aaaaaaaaa

  14. බුකියේ සුදු කොල්ලා.

    Thankz Machn

  15. Mahesh

    sub ekata thanx aaaaaaa

  16. Dewaka

    thanks macho.. digatama sub danna shakthiya dairya lebewa..

  17. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා...!!!

  18. lusantha

    thanks baiscop.........

  19. Buddhika

    Thanks Sadun....

  20. Buddhika

    බොහොම ස්තූතියි උපසිරැසියට…..ජය වේව‍ා…..!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. පොඩි මෑන්

    Saho sabata godak Thanks :P :P

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. දසන් බුද්ධික

    ඔන්න දැනුයි ගත්තේ සහෝ...... පට්ට පට පට...... ජය වේවා..... !!!!

  25. THARINDU

    THANKS MACHAN SABATA.DIGATAMA TAMIL FILM WELATA SUB DENNA

  26. Deex

    thanks