ආයුබෝවන් යාළුවනේ මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Action, crime, Drama ගණයට අයත් ජනප්‍රිය නිළි වරලක්ෂ්මි සරත්කුමාර් රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. 2021 ඔක්තෝබර් මස 01 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 48 ක් පුරා දිග ඇරෙනව.කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. කාන්තාවක්…

ආයුබෝවන් යාළුවනේ මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Action, crime, Drama ගණයට අයත් ජනප්‍රිය නිළි වරලක්ෂ්මි සරත්කුමාර් රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. 2021 ඔක්තෝබර් මස 01 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 48 ක් පුරා දිග ඇරෙනව.කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.
කාන්තාවක් පොලීසියට ඇවිත් පැමිණිල්ලක් දානවා තමන්ගේ දුව තාම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ, හැමතැනකම හොයල බැලුවත් කිසිම හෝඩුවාවක් ලැබුණෙ නෑ කියල. පැමිණිල්ල ලියාගෙන විමසීම් කෙරෙන අතරේ පොලීසිය ගැහැණු ළමයෙකුගේ මළ සිරුරක් හොයාගන්නවා. දිව්‍යා අයි.පී.එස්. පුහුණුව ඉවරවෙලා තනතුරේ වැඩ බාරගන්න තියෙද්දිම එයයි යාළුවෝ දෙන්නෙකුයි කාර් එකෙන් එළියට ගියපු අවස්තාවක හදිසි අනතුරක් වෙලා දිව්‍යාගෙ ඇස් දෙක අන්ධ භාවයට පත් වෙනවා. තාත්තාගෙ හීනය වුණේ දිව්‍යාව කොහොමහරි අයි.පී.එස්. කෙනෙක් කරන එක. තාත්තගෙ හීනය කොහොම හරි ඉෂ්ට කරන්න හිතාගෙන ඉන්න අතරේ ආශ්‍රමයයට ගිහින් එන අතරේ නන්නාඳුනන පුද්ගලයෙකුගේ පැහැරගැනීමකට ලක් වෙනවා. එතනින් පැනගන්න දරන උත්සාහයේදි ඒ පුද්ගලයා අතින් ගැහැණු ළමයෙක් කාර් එකට හැප්පෙනවා. ඒ බල්ලෙක් කියල කිව්වත් දිව්‍යාට ඇහෙනවා ගෑණු කෙනෙක් කෑ ගහන සද්දයක් වාහනයේ හැප්පෙනකොට. මෙතනින් වෙන සටනෙදි දිව්‍යා ඒ පුද්ගලයාගෙන් බේරෙනවා. ඒ බේරුණත් අන්තිමේදි මොකද වෙන්නෙ කියල අපි බලමු.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
4,777 downloadsDownload Rajaparvai-2021.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
28 comments
Anonymous
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Deshan
සිංහල උපසිරසියට ස්තුතිය සහෝ
ජය වේවා!!!Naveen Mbr
සබ් එකට ස්තූතියි!
Anonymous
Patta
indika 75
thanks..
Anonymous
Badva Rascal sub dennako
Samith
Thanks brother
මයිකි
තැන්ක්ස් මචො
Lakindu
Kathaawa nam sahenna common ekak wage..eth kamak na.varalakshmi inna nisa balannama oni..thanks brother sub ekata..gammen yamu..
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
dulan
ස්තුතියි !
No name
Thaks sub ekata
Eranda
Thanks brother
Anonymous
Badva rascal sub dendako
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
sudarshana
thank bro sinhala sube ekata supiri film ekak [badva rascal kannada] film ekatath sube dannako jayawewa
Anonymous
තෑම්ක්ස් බොම්ක
Anonymous
Carbon copy of Nayandara Netrikan 2021 movie
Anonymous
copy of Nayandara Netrikan 2021 movie
Richee
Tamilmv eke thyna aluth film walata sub dynko bn
oshanda
denawa denawa ban
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Dineth de silva
Thanks brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanks for sub