Watch Trailer

Ramaleela (2017) Sinhala Subtitle | බුද්ධිමත් පළිගැනීම [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්!!!!!!! ඔන්න තවත් සළරුවකට උපසිරැසියක් අරන් මම ආවා. මේක මගේ තුන්වැනි උපසිරැසිය. ටිකක් කල් වෙනවා මේක භාර අරන්. නමුත් රැකියාවේ සහ පෞද්ගලික ජීවිතේ කාර්යබහුලත්වයත් එක්ක ටිකක් ප්‍රමාද වුණා මේ උපසිරැසිය ඉවර කරන්න. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියට ආපු ඉංග්‍රීසි උපසිරැසියේ ගොඩක් දෙබස් වලට වචන යොදල ති…

ආයුබෝවන්!!!!!!!

ඔන්න තවත් සළරුවකට උපසිරැසියක් අරන් මම ආවා. මේක මගේ තුන්වැනි උපසිරැසිය. ටිකක් කල් වෙනවා මේක භාර අරන්. නමුත් රැකියාවේ සහ පෞද්ගලික ජීවිතේ කාර්යබහුලත්වයත් එක්ක ටිකක් ප්‍රමාද වුණා මේ උපසිරැසිය ඉවර කරන්න. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියට ආපු ඉංග්‍රීසි උපසිරැසියේ ගොඩක් දෙබස් වලට වචන යොදල තිබ්බේ නැහැ. ඉතින් දන්න විදිහට ඒ ටිකත් හැදුවා. චිත්‍රපටිය රසවිඳීමට එය බාදාවක් වෙන්නෙ නැතිවෙයි කියලා මම හිතනවා.

චිත්‍රපටිය ගැන කියන්න කළින් කේරලේ දේශපාලන වටපිටාව ගැනත් පොඩ්ඩක් කියන්න හිතුණා. මොකද මේ චිත්‍රපටිය තුලත් දේශපාල කතාවක් තියෙනවා. ඉන්දියාවේ තියෙන ප්‍රාන්ත 29න් ඉතා ප්‍රභල විදිහට වාමාංශ දේශපාලනය තියෙන ප්‍රාන්තයක් තමයි කේරලේ. අනික වර්තමාන කේරල ව්‍යවස්ථාදායක සභාවේ බහුතර බලය උසුලන්නෙත් මේ වාමාංශික දේශපාලන පක්ෂවලින් සමන්විත සංධානයක්.

ඇයි මෙච්චර වම ගැන කියවන්නේ. මොකද මේ චිත්‍රපටිය තුලත් වමේ දේශපාලන පක්ෂයක් ගැනත් කථා කරනවා. ඇත්තටම කිව්වොත් දේශපාලනය නිසා තම ජීවිතය අහිමි කරගත් තම පියාගේ ඝාතකයාට දඬුවම් කරන්න පුතෙක් ගන්නා උත්සාහයක් ගැන කථාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. බොහෝමයක් මලයාලම් චිත්‍රපටි වල වගේ මේකෙත් තියෙන්නේ “ගේමක්” ගැන කතාවක්. වැඩි දුර විස්තර කිව්වොත් අපරාදේ. කතාව හොඳයිද කියලා බලලම තේරුම් ගන්නකෝ. ..

2018 සැප්තැම්බර් මාසේ තිරගත වීම පටන් ගත්ත මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අරුන් ගෝපි විසින්. IMDB දර්ශකයේ 7.5/10 ලෙස සටහන් වන මෙහි ප්‍රවීණ මලයාලම් නළු දිලීප්, ප්‍රවිණ දමිල නිලි රාධිකා අතුළු මලයාලම් සිනමාවේ දක්ෂ ජනප්‍රිය නළු නිලියන් රාශියක් රඟපානවා.

මට මේ අවස්ථාව ලබා දුන් සිසිල සහෝට ස්තූතිවන්ත වෙන අතර, චිත්‍රපටිය රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් නැවතත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා….

හැමෝටම ජයවේවා…..!!!!!!!!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

6,839 downloadsDownload Ramaleela-2017.zip78 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මේනක හේරත්

Subtitles

6,839 downloadsDownload Subtitles78 KB

44 comments

  1. ERANDA MALITH

    සුපිරි මචෝ
    සබ් එකට ස්තූතියි
    දිගටම මලයාලම් ෆිල්ම්ස් වලට සබ් කරමු
    ජයවේවා!

  2. gihan perera

    නියමයි සහෝ....වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui saho sub ekata. Malayanm movie supiri. Jaya wewa..

  4. Krishan NiShalya

    බොහොම ස්තූති ...

    දිගටම මලයාලම් ඒවට sub කරන්න

    Good Luck..bro ✌️

  5. Sajiya99

    Thanks saho sub ekata

  6. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  7. oshanda

    සබ් එකට ස්තූතියි

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. rangika Kariyawasam

    බෝම තුති සහෝ මලයාලම් සිනමා නිර්මාණයක් ලබා දීම සම්බන්ධව. ඉදිරියටත් මලයාලමි ෆිලුම් ලබා දෙන්න.ජය වේවා

  10. Hemantha De Silva

    Thanks Menaka...
    Thanks Bais....

  11. ThilinaDinelka

    තව මලයාලම් දෙන්න සහෝ ....thnx for sub.....

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  15. malshika

    සුපිරි සහෝ….
    ජයවේවා!!!!!!
    උපසිරසි ලබාදීමට කාලය හා ශ්‍රමය වැය කිරිම පිළබදව
    “මේනක හේරත් සහෝදරයට බෙහෙවින් ස්තූතියි වන්ත වෙනවා.

  16. kasun-kavinda

    Thanks film akata sub ela.krgena yamu digtama

  17. Menaka Niroshan

    Thank you Bro..

  18. madushangamage

    thankes bro

  19. harshani11112

    ස්තුති මේනක සහො

  20. Kapila4499

    Thanks sub

  21. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!

  22. RK

    meka patta filumak.... Thnkz broo!!!!!

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. Subash1992

    Fatta

  25. Udaya Saman

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  26. DilanDilshan

    thankz sub ekata sahoo...

  27. push0012

    Godak sthuthiy me sab karala dunnata. loku sewayak eka. thank you.

    Web site eke adminlage awadanaya pinisai.

    podi awlakata thiyenne footer eke thiyena airtel AD eka. eka nisa samahara dewal penne na. puluwan nam ekata monawa hari karanna.

    thank you again

  28. lakshitha_kariyawasam

    thanks you

  29. lakshitha_kariyawasam

    thanks you bro sub ekata

  30. macknal d.i

    Hugak watinawa mewage film aekaka upasirasa dana aekata thanaks

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. prasakr

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  33. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  34. N_R

    Thanks.

  35. Dula95

    supiri bro thanks

  36. Lahiri

    thankz saho

  37. Menaka Herath

    ගොඩක් ස්තූතියි හැමෝගේම දිරිගැන්වීම් වලට...
    ජයවේවා!!!!!!!!!!

  38. sublove

    bohoma sthuthi me film ekata sub genawata

  39. Anu

    grate job.
    Thank you very much.

  40. tharidu sagara

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

  41. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බොහොම ස්තුතියි සබට

  42. Vishwa sasanka

    Thank you

  43. Sathish

    Very good