Watch Trailer

Rangoon (2017) With Sinhala Subtitles | නිදහස වෙනුවෙන් යුද වදිනෙමි. [සිංහල උපසිරසි සමඟ]

1943….දෙවෙනි ලෝක මහා යුද්ධය….බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමට වෙර දරන ඉන්දියාව….ඉන්දියානු ජාතික හමුදාවත් සමග එක් වූ ජපන් හමුදාව….දිල්ලිය බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස් කර ගැනීමේ මෙහෙයුමක්…. බ්‍රිතාන්‍ය සිර කඳවුරකින් පැන ආ යුද්ධයේ සිර කරුවෙක්….බඩු රැගෙන යන්නෙක්….ඇඳුම් පෙට්ටියක්…ඒ තුළ සැඟවූ මහරාජා කෙනෙකුගේ…

1943….දෙවෙනි ලෝක මහා යුද්ධය….බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමට වෙර දරන ඉන්දියාව….ඉන්දියානු ජාතික හමුදාවත් සමග එක් වූ ජපන් හමුදාව….දිල්ලිය බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස් කර ගැනීමේ මෙහෙයුමක්…. බ්‍රිතාන්‍ය සිර කඳවුරකින් පැන ආ යුද්ධයේ සිර කරුවෙක්….බඩු රැගෙන යන්නෙක්….ඇඳුම් පෙට්ටියක්…ඒ තුළ සැඟවූ  මහරාජා කෙනෙකුගේ කිසිදා පැරදවිය නොහැකි කඩුවක්….කඩුවේ ඉරනම කුමක් වේවිද?

සිනමා තරුවක්….හමුදා සංදර්ශනයක්….දුම්රියක්….බුරුමයට….පෞද්ගලික ආරක්ශකයෙක්….වල් අලි ප්‍රහාරයක්….ගඟ මැදින් නවාතැනට….ගුවන් ප්‍රහාරයක්….පලා යන්නෙක් සහ සිරකාරයෙක්….යුද්ධයක් මැද ඇති වන ආදරයක්….නිලි/ආරක්ශක ආදරයේ අවසානය කුමක් වේවිද?

කලු සුද්දෙක්….චිත්‍රපටි අධ්‍යක්ශකවරයෙක්….හිටපු ක්‍රියාදාම නලුවෙක්….සිනමා තරුවට පෙම් බඳින්නෙක්….ඔහුගේ ආදරය සාර්ථක වේවිද?

හරි, මේක ඇවිල්ල නම් දැන් ටික දවසක් වෙනවා. ඊයෙ දෙන්න හිටියත් උදේ ඉඳන් ඇද හැලෙන වැස්සයිදෙදරන දඟර සුලි සුලනුයි හින්ද අද තමයි ඔන්න දෙන්නෙ. Vishal Bhardwaj ගේ අධ්‍යක්ශනයෙන් සහ Sajid Nadiadwala ගේ නිෂ්පාදනයෙන් මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ වෙන්නෙ පෙබරවාරි 24 වෙනිදා. Saif Ali Khan, Shahid Kapoor, Kangana Ranaut මෙහි රංගනයෙන් දායක වෙනවා. සංගීතය Vishal Bhardwaj මයි. ගීත ගායනයෙන් Sunidhi Chauhan,(ෆිල්ම් එක මැද්දෙ තියෙන Bloody Hell සිංදුවෙ ස්ටේජ් එකේ කොනක ඉඳන් සිංදු කියන Group එකේ කළු පාට ගවුමක් ඇඳන් සිංදුව කියන්නෙ මේ අක්ක තමයි. Arijit SinghRekha Bhardwaj, Sukhwinder Singh, K.K, Kunal Ganjawala දායක වෙනවා.

එහෙනම් මේ ලස්සන කතාව බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න. ඕන් අපි ගියා.

 

Rangoon (2017) on IMDb

 

 

 

Rangoon 2017 x264 DvDRip AC3 5.1 ESub -DDR

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා ගැළපේ.

10,800 downloadsDownload Rangoon-2017.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

10,800 downloadsDownload Subtitles47 KB

30 comments

  1. Diluksha Jayamal

    thda thada bn... keep it up

  2. Sisila Prasad

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
    ජය!!!

  3. lahiru

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි.

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. Mayura

    මේ අවුරුද්දේ එනකම් මග බලාගෙනම හිටපු පිලුම මේක. මොකද, මගෙ ආසම නිළිය ඉන්න හින්දා. මෙයාගේ පිලුමක් ආවොත් ආයේ හොඳ කොපි එනකම් නම් ඉන්නේ නෑ. කැම් කොපියක් හරි බලනවා. මේකත් බැලුවා හැබයි ආයෙත් බලන්නම ඕන අක්කගේ සබ එක්ක. ස්තුති වේවා. හැබැයි බලාපොරොත්තු වෙච්ච මට්ටමට නම් පිලුම නැහැ මට නම්.

    1. Ama

      අක්කා??? මලකෝලන්. අක්කා වෙන්නේ කොහොමද? කණ්නාඩියකින් මූණ බලන්න සේරටම කලින්.

    2. Mayura

      Umma patiyo

  6. Jack

    නියමයි නගෝ....
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

  7. එල්.සී. දමැල්

    බොහොම ස්තුතිවන්ත වෙනවා උපසිරසට...

  8. අසිත

    elama sahi thanks

  9. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  10. thisal

    බොහෝම ස්තුතියි උපසිරැස

  11. Chalana

    thnx sis...

  12. silent$

    Thnxxxxxxxxxxxxxxxxx

  13. Himashi

    Running Shaadi 2017 sub eka denna ko?

  14. Dulanga

    Thanks

  15. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Rajitha

    Thank you.......!

  18. lakshitha

    thaaaaaaaaaaaaaaaks

  19. DUSH

    BOX OFFICE DISASTER. WASTE OF TIME

  20. Chami.S

    Thanks..
    Good Luck..

  21. dhanushka

    Thank you very much sub ekata nangi....wish you a bright future...

  22. shasith sandaruwan

    උපසිරැසියට බොහොම තුති.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  24. Withanage Priyantha Dayakeerthi

    මීට පෙර නරඹා නැති සිනමාපටයක්, කලාත්මක සිනමාපටයක් නම් මා බොහෝවිට බලනවා. ස්තුතියි උපසිරසියට!!!

  25. nidi

    Thanks Dahara!
    well done!

  26. Ds Chamath

    high & low the movie 3 final mission sinhala sub please

  27. Mendis

    Tnk u very much sub ekta..

  28. nalin.kumara0510

    Thanks bro good luck