Rani: The Real Story (2023) Sinhala Subtitles ආයුබෝවන් අදත් මම නව මලයාලම් චිත්‍රපටයක් ගෙන එනවා. IMDB අගය 6.4 ක් වගේ පෙන්වන මේ චිත්‍රපටය සඳහා උපසිරැසි ඉල්ලීම් කිහිපයක්ම තිබුන අපේ රසිකයින්ගෙන්. ඒ නිසා ටිකක් පමා වෙලා හරි මේ උපසිරැසිය ඉදිරිපත් කරනවා.Mystery, thriller ඝණයට වැටුනු තවත් මලයාලම් පොලිස් කතා…
Rani: The Real Story (2023) Sinhala Subtitles
ආයුබෝවන් අදත් මම නව මලයාලම් චිත්‍රපටයක් ගෙන එනවා. IMDB අගය 6.4 ක් වගේ පෙන්වන මේ චිත්‍රපටය සඳහා උපසිරැසි ඉල්ලීම් කිහිපයක්ම තිබුන අපේ රසිකයින්ගෙන්. ඒ නිසා ටිකක් පමා වෙලා හරි මේ උපසිරැසිය ඉදිරිපත් කරනවා.Mystery, thriller ඝණයට වැටුනු තවත් මලයාලම් පොලිස් කතාවක්.
Rani: The Real Story (2023) Sinhala Subtitlesප්‍රදේශයේ ප්‍රභල දේශපාලකයෙක් ඝාතනයට ලක් වෙනවා. ඒ වෙනුවෙන් සැක පිට නිවසේ මෙහෙ කාරියක් අත් අඩංගුවට පත් වෙනවා.මෙම නිවසෙත් තව නිවෙස් දෙකකත් සම ගාමීව මෙහෙකාර කම් කරන මේ අමුතු මෙහෙ කාරිය කවුද? ඇත්තෙන්ම ඇය මේ මිනී මැරුම කලාද?මෙය හෙළි කර ගැනීම සඳහා පොලිසිය වෙහෙසෙද්දී මන්ත්‍රීවරයා සම්බන්ධ අතුරු කතාවක් ගොඩ නැගෙනවා. ඒ අතරම ඇය වැඩ කල නිවෙස් තුනම ඇයගේ නිර්දෝශීත්වය වෙනුවෙන් පෙනී සිටිනවා.මේ සියල්ල අතර සම්බන්ධ්‍ය කුමක්ද?
ශන්කර් රාමක්‍රිෂ්ණන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි න්‍යාති කාදම්බි, හනී රෝස්, අශ්වින් ගෝපිනාත්, භාවනා,ඌර්වශී , ගුරු සෝමසුන්දර් සමග ඉන්ද්‍රන්ස් රඟපානවා.
එහෙනම් බලල ඉඳිමු
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
5,353 downloadsDownload Rani-The-Real-Story-2023.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Rani: The Real Story (2023) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Bhavana
- #Honey Rose
- #Indrans
- #Maala Parvathy
- #Offbeat
- #Rani: The Real Story (2023) Sinhala Sub
- #Rani: The Real Story (2023) Sinhala Subtitles
- #Rani: The Real Story Sinhala Sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Urvashi
- #Wahiida
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Netflix පිස්සා
Anonymous
anchakkallakokkan denna pls
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි බන්දුල සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Priya
බොහොම ස්තුතියි බන්දු අයියා
Anonymous
rani eke sinhala subtitle වැඩ නැනේ
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Ruchira Ravisara
Ade patta film eka oy kalekin baluwa supirima filumak. Hitgaganna ba antyma wenkm mokda une kiyala supriyak a thama itin thanks saho me wage films genwata.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බන්දුල සහෝ, මම හිතුවේ anchakkallakokkan ගෙනෙයි කියලා, මේකත් බලමු සුපිරියක් වගේ, අපි වගේ මලයාලියොන්ට තව තවත් මලයාලම් ගේන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහෝ.... anchakkallakokkan එකත් ගේන්න සහෝ, අලුත්ම මලයාලම් එකට....