Watch Trailer

Ranna (2015) with Sinhala Subtitles | සැබෑ මුනුපුරෙක් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. කස්ටිය මේක මගෙ පලවෙනි උපසිරැසිය. ඔන්න ටිකක් පරණ උනත් හොද ෆිලුමක් අරන් ආවා. 2015.ජුනි.12 තමා මේක නිකුත් වෙලා තියෙන්නෙ. ප්‍රධාන නලුව විදියට මේකෙ රගපාන්නෙ සුදීප්. කට්ටිය දන්නවනෙ. Imdb අගය 6.5/10 ලබා ගෙන තියනවා. Action, Comedy ,Drama කාන්ඩෙට තමා මෙික දාල තියෙන්නෙ. ෆිලුම ගැන කියනවනම්,…

Ranna (2015)

හැමෝටම ආයුබෝවන්. කස්ටිය මේක මගෙ පලවෙනි උපසිරැසිය. ඔන්න ටිකක් පරණ උනත් හොද ෆිලුමක් අරන් ආවා. 2015.ජුනි.12 තමා මේක නිකුත් වෙලා තියෙන්නෙ. ප්‍රධාන නලුව විදියට මේකෙ රගපාන්නෙ සුදීප්. කට්ටිය දන්නවනෙ. Imdb අගය 6.5/10 ලබා ගෙන තියනවා. Action, Comedy ,Drama කාන්ඩෙට තමා මෙික දාල තියෙන්නෙ.

ෆිලුම ගැන කියනවනම්, සෑහෙන පෝසත් පුද්ගලයෙක්. ඔහුගේ දුව ඔහුව දාල ගිහින් අවු.25 ගෙවිල. දැන් ඔහුගෙ එකම පැතුම කොහොම හරි තමන්ගෙ දුවව ආපහු ගෙන්න ගන්න එක. ඒත් ඒක කරන්න පුලුවන් එකම කෙනා විදියට ඔහු විශ්වාස කරන්නෙ ඔහුගෙ මුනුපුරා. බාර්ගවා. බාර්ගවාට මෙිකෙදි සෑහෙන අභියෝගවලට මුහුන දෙන්න වෙනවා. එහෙනම් කස්ටිය බලන්නකො මොනවද ඒ අභියෝග, බාර්ගවාට සීයගෙ එකම පැතුම ඉටු කරන්න පුලුවන් වෙයිද කියලා.

යාලුවනේ පලවෙනි සබ නිසා වැරදි අඩුපාඩු ඇති. ඒ ගැන කොමෙන්ටුවකුත් දාගෙනම යන්ඩකෝ. එහෙනම් ෆිලුම රස විදින්නකො. කියන්නම ඕනෙ මේක කරන්න සහයෝගය දුන්න සමන් සහෝ ඇතුලු බයිස්කෝප් එකේ කට්ටියටම ස්තූතියි. ඒනම් සැමට ජය!!!!

31 (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා අදාළ වේ.

2,478 downloadsDownload Ranna-2015Baiscopelk.com_.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/DeshanCHathuranga-e1483486185437.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දේශාන් චතුරංග

Subtitles

2,478 downloadsDownload Subtitles75 KB

28 comments

  1. kasun dilhara

    සබේ අඩුපාඩු අැති ඒව හරිගස්සගෙන දිගටම සබ් කරමු සහෝදරය තැන්ක්ස් සබට

  2. Sajith Thilakarathne

    thanks saho sub ekata

  3. Kasun Widusha

    Ela mcn tnx

  4. Sachintha Dilshan Perera

    hash 1ka denawada bapu kawaru hari innawanam ban widihakwat?

    1. geenath

      [www.seedpeer.eu] Ranna 2015 Kannada Camrip Nm Mp4.SEEDPEER

  5. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks DHESHAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
    me ''Attarintiki Daredi ''Telugu movie remake 1ka neda?

    1. දේශාන් චතුරංග

      Balalanam na saho.habai net eke ehema ekak kiyla tibuna

  6. kasun Harshana

    Google එකේ utorrentmui කියල search කරල ඒ සයිට් එකට යන්න. ඒක ටොරන්ට් සර්ච් එන්ජින් එකක්. ඒකෙ Ranna 2015 කියල ටයිප් කරන්න. ඊට පස්සෙ එන Results වලින් ඔයා කැමති DVD පිටපතක ටොරන්ට් එක Download කරගන්න.

    1. Hemantha

      I have downloaded the file but its asking for a password to open the winrar file... :(

  7. Nirodha uthpala

    Fatta digatama demu obata jaya bro

  8. Deshan

    Mata torrent link ekk dennko kawru hari

  9. Ashan herath

    elakiri mcn sub ekata thnkz

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. දේශාන් චතුරංග

    ස්තූතියි කස්ටියටම...

  12. Nuwan Srilal

    සබට ස්තූතියි සහෝ..

  13. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  14. Lahiru

    උපැසිරසියට බොහොම ස්තූතියි...අඩුපාඩු තිබුණත් ඒවත් හදා ගෙන දිගටම අපිට සබ් දෙන්න

  15. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය........!

  16. praneeth madu

    බොහොම ස්තුතියි

  17. Sameera Weerasinghe

    Thanks macho puluvannam ravi tejage kick 2 eke sub ekath hadala mevage dannako

  18. Sanjeewa Malith

    Thanx sub akata

  19. Bhagya

    ela ela............!

  20. දිල්ශාන් සචින්ත

    සාදරයෙන් පිළිගන්නවා සහෝ බයිස්කෝප් අඩවියට එකට.
    දිගටම සබ් දෙමු ජය.

  21. Neer

    Thanx ane..eka episode ekak baluwama anika balanakal iwasumak na....thanx again...

    1. Neer

      Sorry sorry waradi comment ekak post une...
      Any way thanx for the sub...good luck...

  22. thilina

    thanks

  23. LAKSHAN

    Elama Thamai BRO...............THANkzzz

  24. shasith sandaruwan

    පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!