Watch Trailer

The River Thief (2016) with Sinhala Subtitles | ගඟ මැදින් පැමිණි පුදුමාකාර හොරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් මම වෙනදා වගේම ලස්සන අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා . IMDB දර්ශකයේ 5.5 ක අගයක් ගැනීමට මේ චිත්‍රපටය සමත් වුනා. ඒ වගේම මෙය අයත් වෙන්නේ ” Action, Adventure, Crime” යන ඝනයට . කම්මැලිකමක් නැතුව බලන් පුළුවන් හොද ලස්සන කතාවක්. ප්‍රධාන නළුවා විදියට රගපාන්නේ “Joel Courtn…

The River Thief (2016)

ඔන්න ඉතින් අදත් මම වෙනදා වගේම ලස්සන අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා . IMDB දර්ශකයේ 5.5 ක අගයක් ගැනීමට මේ චිත්‍රපටය සමත් වුනා. ඒ වගේම මෙය අයත් වෙන්නේ ” Action, Adventure, Crime” යන ඝනයට . කම්මැලිකමක් නැතුව බලන් පුළුවන් හොද ලස්සන කතාවක්. ප්‍රධාන නළුවා විදියට රගපාන්නේ “Joel Courtney”. The Messengers ටීවී සිරිස් එක බලපු අය නම් ඔහුව දන්නවා ඇති. නිළිය විදියට රංගනයෙන් දායකත්වය දක්වන්නේ ඇමරිකානු ටෙලි ඩ්‍රාමා නිලියක් වන “Raleigh Cain”. මේ චිත්‍රපටයේ ප්‍රධාන අරමුණ වරදකාරී හැගීම, කැපකිරීම සහ ජීවිතය ත්‍යාගයක් ලෙස භාරගැනීම ප්‍රේක්ෂකයාට පෙන්නුම් කිරීමයි. අවසානය වෙනකම් කතාව බලන අයට මේ අරමුණ කෙතරම් හොදට මෙම චිත්‍රපටය විග්‍රහා කරලා තියෙනවාද යන කරුණ දැනගන්න පුළුවන් වේවි.

අපි දැන් කතාව පැත්තට හැරෙමු. ඩිස් කියන්නේ උපදුනු දවසෙම දෙමව්පියන් ඔහුව අතහැරලා දැන්ම ළමයෙක්. ඒ වගේම ඩිස් හිතුවක්කාර චරිතයක්. ඔහුට කැමති දෙයක් ඔහු කරනවා වගේම, හොරකම් කරමින් ජිවත් වෙන එක තමා ඔහු කරන්නේ. හොරකම් කරනවා කියන එක ඔහුට ලොකු විනෝදජනක ක්‍රීඩාවක් වගේ!! ඔය අතරේ ඩිස් තීරණය කරනවා තාත්තාව හොයාගෙන යන්න. ඔහු ගග මැදින් තමා මේ නගරයට එන්නේ තාත්තාව හොයාගෙන. නගරයට එන ගමන ගොඩක් විනෝදජනකයි. බලන්නකෝ!! ඩිස් මේ නගරයේ පිස්සු වැඩ කර කර ඉන්න කොට ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ දෙන්නෙක් එක්ක පැටලෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් කිසියම් දෙයක් හොරකම් කරනවා? ඒ වගේම ඩිස්ව අදුරන දෙන්නෙක්ට ඉන්නේ “සේලා” සහ “බම්ප්ස්”. ඒ දෙන්නව අදුර ගන්නෙත් ඒ දෙන්නගෙන් හොරකම් කරලම තමා!! මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ දෙන්නත් එක්ක ඇදගත්ත වලිය තමා කතාව අවසාන වෙනකම්ම යන්නේ, ඩිස් තම පියාව සොයා ගන්නවද? පියා තමන්ගේ පුතාව හොයාගන්නවද? ඔහුගේ මේ හිතුවක්කාර වැඩ වලින් ඔහු පාඩමක් ඉගෙන ගන්නවාද? ඔය ප්‍රශ්න ටික විසදගන්න එක ඔයාලට ඉතුරු කරමින් මම අදට සමු ගන්නවා. අවසානයත් බලන්න වටිනා තරම් ලස්සනයි. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු.

සුබ දවසක් හැම දෙනාටම !!

The River Thief (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.River.Thief.2016.HDRip.XviD.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,115 downloadsDownload The.River_.Thief_.2016.Baiscopelk.com_.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/NaveenNisal2-e1480714670262.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,115 downloadsDownload Subtitles36 KB

14 comments

  1. අසිත

    හා හා තෑන්ක්ස් සහෝ
    ජය වේවා!!!!!!

  2. wijenayaka

    thanks sub ekata ,,,,,

  3. Kulanjana Maduranga

    niayamai…thanks NAVEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබට.
    ජයෙන් ජය…

  5. Dulanga

    Thanks

  6. Nchamara

    Thanks...

  7. Prabhashana Samaraweera

    thanks bro

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය........!

  11. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. chin

    blurey nedda meke

  13. nidi

    Naveen, mama nam hondatama sasala wuna me film eka balala! ee thram sanwedi film ekak! thank, honda wedak, hondata karala thiyena eka gena!

  14. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.