“න්‍යෂ්ටික බලඅවි ලෝකය ජයගද්දී ඒවා මැඩපැවැත්වීමට වෙර දරණ හින්දුස්ථානයේ බලගතු පළිහ… නමින් එය ‘කවාච්’ වේය නමුදු, එවන් නූතන තාක්ෂණයක් අත දරන්නේ බලයට ගිජුවූවෙක්, සෙනෙහසක අරුත නොදත් පියෙක් හා තම මවුබිමේ බිහිවූ තවත් එක් ද්‍රෝහියෙක් ය. මා කවුරු වූවත මට ඇතිවිය යුතු ඒකායන පරමාර්ථය මගේ රට රැකීමයි එබැවින්, මාග…

“න්‍යෂ්ටික බලඅවි ලෝකය ජයගද්දී
ඒවා මැඩපැවැත්වීමට වෙර දරණ හින්දුස්ථානයේ
බලගතු පළිහ… නමින් එය ‘කවාච්’ වේය
නමුදු, එවන් නූතන තාක්ෂණයක් අත දරන්නේ
බලයට ගිජුවූවෙක්, සෙනෙහසක අරුත නොදත් පියෙක්
හා තම මවුබිමේ බිහිවූ තවත් එක් ද්‍රෝහියෙක් ය.
මා කවුරු වූවත මට ඇතිවිය යුතු
ඒකායන පරමාර්ථය මගේ රට රැකීමයි
එබැවින්, මාගේ මෑණියනි
මෙවන් මවුභූමියක උපත ලද එවන් ද්‍රෝහියෙකුගේ
චිතකයවත් දල්වා ලන්නට කෙනෙකු නැති ලෙසට
මා ඔහුව පත් කරනා බව දිවුරා පොරොන්දු වෙමි
ජයි භවානි..!”
ආදිත්‍ය කපූර්ගේ ඊළඟ සිනමා සිත්තම අරගෙනයි ඔන්න මම ආවේ. මුල් කාලේදී මේක නම් කළේ ඕම්: ද බැට්ල් විතින් කියල. පස්සේ ඒක ප්‍රකාශන අයිතීන් ප්‍රශ්නයක් හේතුකොටගෙන රාශ්ට්‍ර කවාච් ඕම් කියල නිලවශයෙන් වෙනස් කෙරුණා. ප්‍රධාන නළුවන් වශයෙන් Aditya Roy Kapur හා Sanjana Sanghi මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇති Ashutosh Rana, Jackie Shroff, Prachi Shah හා Prakash Rajද සහය නළුවන් ලෙස කටයුතු කරනවා. කපිල් වර්මා විසින් අධ්‍යක්ෂණය වූ මෙම චිත්‍රපටය ඇක්ශන් පැක් එකක් කිව්වොත් නිවැරදියි. ඇක්ශන් පමණක් නෙවෙයි දෙමව්පිය සෙනෙහස වඩාත් හැඟීම්බරව ප්‍රාකාශයට ගන්වල තියෙන ලස්සන චිත්‍රපටය තමයි රාශ්ට්‍ර කවාච් ඕම් කියන්නේ. අහ්මද් කාන්ගේ නිෂ්පාදනයක් වූ මෙම චිත්‍රපටිය අගෝස්තු මස 11 වෙනි දින සී5 ඔස්සේ විකාශය වූවා.
රාශ්ට්‍ර කවාච්: ඕම් චිත්‍රපටයෙන් රූගත කිරීම් අතරතුර පළවූ ඡායාරූප කිහිපයක්
ඉන්දියානු න්‍යෂ්ටික ආරක්ෂක පද්ධතියක් වන කවාච් නම් මෙවලම හේතුකොට සැකසුනු මෙම චිත්‍රපටය ආදිත්‍ය කපූර් රංගනයේ යෙදෙන්නේ ඕම් නම් චරිතයකටය. ඉන්දියාව වෙනුවෙන් සටන් වදින මෙම වීර සොල්දාදුවා වටා ගෙතුනු මෙම චිත්‍රපටයත් බොලිවුඩයේ මෑතකදී බිහිවූ අසාර්ථක චිත්‍රපට ගොඩට එකව ඇත. චිත්‍රපටයේ සමහර තැන් සඳහා වැඩි අවදානයක් වැය කර නොමැති බව බලන ඕනෑම කෙනෙක්ට දැකගත හැක. බොලිවුඩය යන මාවත, නුදුරු දිනයේදී අන්ධකාරයෙන් වෙලාගන්නත් පුළුවන්. විශාල මුදල් පිරිවැයක් වෙන කොට සිදුකෙරෙන සමහර චිත්‍රපට ඉතා අසාර්ථක වෙද්දී, ටොලිවුඩය, කොලිවුඩය හා මොලිවුඩය මේ වනවිට සිනමා කර්මාන්තය අල්ලාගෙන කොට ඇත. කන්නාඩ සිනමාවත් ක්‍රම ක්‍රමයෙන් ප්‍රසිද්ධියට පත්වෙද්දී බොලිවුඩය කෙමෙන් කෙමෙන් සිනමා රසිකයන්ට අමතක වී යන බවක් පෙනී යයි. ඔයාලාගේ රසස්වාදය හේතුවෙන් මම මේ චිත්‍රපටයට සිංහල උපසිරැසිය අරගෙන ආවා එක්කම, බොලිවුඩය පිළිබඳව ඔයාලගේ අදහසත් පහළින් දාන්න. එහෙනම් ඉඳිරියේදී නිකුත් වීමට ඇති Nikamma හින්දි චිත්‍රපටයෙන් නැවතත් හම්බවෙමු. ❤
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip / HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
10,224 downloadsDownload රාශ්ට්‍ර-කවාච්-ඕම්-2022-AKA-ඕම්-ද-බැට්ල්-විතින්.zip85 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු මධුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
- #2022
- #Editor's Pick
- #Kapil Verma
- #Lovely Bhati
- #MaxxA
- #Must Watch
- #Niket Pandey
- #Offbeat
- #Om: The Battle Within (2022)
- #Raj Saluja
- #Rashtra Kavach Om (2022)
- #Shivam Gaur
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Vicky Arora
- #You Decide
- #පසිදු මධුමාල්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
33 comments
malika
Kaveesh
Sub ekt thnks aiya
Anonymous
Mollywood is the best
මයුර
අඩේ සබට තුති මචෝ.
oshanda
thanks sahoo
Kushan
Sub akta thanks
Redrux
Thnkz bro
Naveen
උපසිරසියට තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Harindu Anujitha
Fall 2013tv series ekata sub eke dennko
දිල්කී බාත්
lack of creativity නේ..තනි පිරිසකගේ බූදලයක් නෙවේ නේ එහෙම වැටෙන්න..තෑන්ක්ස් වේවා සබ් එකට මල්ලි
Anonymous
Khuda hafeez 2 th sub dennakooooo
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
තෑම්ක්ස් බොම්ක ❤️
dulan
ස්තුතියි !
Anonymous
thanks
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!Anonymous
Patta
bunny
Thanks buddy
Anonymous
Khuda Haafiz 2 sub plz
Udaya Fdo
Thank you
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks for sub
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තූති
indika 75
thanks..
Eranda
Thanks brother
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!mindika
Thanks !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Rashtra Kavach Om (2022) AKA Om – The Battle Within Sinhala Subtitles | කවාච් මෙහෙයුම! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/රාශ්ට්‍ර-කවාච්-ඕම්-2022.jpg)

Elvis ekta sub eka one sgho