කොහොමද යාලුවනේ හරියටම අවුරැද්දයි මාස දෙකකට පස්සේ ආයෙමත් උපසිරැසි මෙහෙයුමට සම්බන්ධ වෙනවා. මම ආසාවෙන් වැඩේ කරගෙන ආවත් මම කලින් වැඩ කරපු ලැප් එක පිච්චුන නිසා ඒකත් එක්ක මට අලුත් එකක් ගන්න කාලයක් ගිය නිසාත් මම භාරගත්ත උපසිරැසි වැඩත් එහෙම්ම ඇන හිටලා අලුත් ලැප් එකත් එක්ක හා හා පුරා කියලා ආයෙමත් වැඩෙට බැස්…

කොහොමද යාලුවනේ හරියටම අවුරැද්දයි මාස දෙකකට පස්සේ ආයෙමත් උපසිරැසි මෙහෙයුමට සම්බන්ධ වෙනවා. මම ආසාවෙන් වැඩේ කරගෙන ආවත් මම කලින් වැඩ කරපු ලැප් එක පිච්චුන නිසා ඒකත් එක්ක මට අලුත් එකක් ගන්න කාලයක් ගිය නිසාත් මම භාරගත්ත උපසිරැසි වැඩත් එහෙම්ම ඇන හිටලා අලුත් ලැප් එකත් එක්ක හා හා පුරා කියලා ආයෙමත් වැඩෙට බැස්සා.😪
ඔයාලා මම අද අරන් ආව එක නම් බලලත් ඇති රෑපවාහිනියෙන් වගේ එහෙම. මේ ෆිල්ම් එකෙන් උපුට ගත්ත වීඩියෝ ටිකක් පහුගිය ටිකේ ගිය Fb එකේ එහෙම ගිය නිසා මට හිතුනා මේකට උපසිරැසියක් අරන් එන්න.
Rat Race 2001. මේක තමයි ෆිල්ම් එක, Action,Adventure,Comedy යන කාණ්ඩයන්ට මෙම චිත්‍රපටය කාණ්ඩ ගත කරල තියෙනවා. Jerry Zucker විසින් අධ්‍යයක්ෂනය කරන ලද මෙම චිත්‍රපටය සඳහා Breckin Meyer / Amy Smart / Cuba Gooding Jr. වැනි ජනප්‍රිය නළු නිලියන්ට අමතරව Rowan Atkinson හෙවත් Mr Bean රංගනයෙන් දායක වෙනවා.6.4 IMDB මීටරය කරකවලා තියෙන අතරම ආදායම් අතින් ගත්තම අයවැය $48,000,000 (ඇස්තමේන්තුගත) ලොව පුරා දළ ආදායම $85,498,534 ලෙස වෙනවා. චිත්‍රපටයේ ඒ විස්තර නවත්තලා දැන් කතාවට එන්නම්,
ඩොනල්ඩ් පී සින්ක්ලෙයාර් නැමැති හෝටල් ව්‍යාපාරිකයා විසින් තමාගේ හෝටලයේ තිබෙන කැසිනෝ ශාලාවේ ක්‍රීඩා යන්ත්‍ර 06ක වෙන වෙනම රන් කාසි හයක් කියනු ලබනවා. මෙම කාසි සොයා ගක්නා පුද්ගලයින් හය දෙනා හට ජීවිත කාලෙටම ලැබෙන්නවා වූ වාසනාවක් ලබා දෙනවා.ඒ අනුව නිව් මේක්සිකෝ වල සිල්වර් සිටි නම් නගරයේ ඇති දුමිරිය ස්ථානයේ පවතින ලොකරයක් තුල තැන්පති කර ඇති ඩොලර් මිලියන දෙකක මුදලක් ලබා ගැනීමට ඔවුන්ට තරඟ කරනු ලබන අතර මේ සඳහා කිසිම තරඟ කොන්දේසියක් නම් නෑ. කතාව ස්පොයිල් කරා වගේ කියල හිතුවට පොඩ්ඩක් වටේ අත ගාලා ගත්තා විතරයි හොඳම ටික තියෙන්නේ ෆිල්ම් එක ඇතුලේ. ඩොලර් මිලියන දෙක ලබාගන්න කට්ටය ගහන ගේම තමා මරැ, ඊට හපන් අපෙ බීන් දෙන ආතල් ටික.😜
කතාව මම මෙතනින නවත්තනවා. යන්න කලින් කියන්න ඕනි ඔයාලා දෙන Feedbacks තමා උපසිරැසිකරැවෙකු සතු පරම ධනය ඒක නිසා ලෝභ නැතිව අදහසකුත් පහලින් දාලා යන්න.
මම මේ උපසිරැසියට කලින් භාරගත්තු Space Force 2020-2022 කතා මාලාවත් එක්ක හම්බෙනකම් අදට කැපෙන්නම්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,435 downloadsDownload Rat.Race_.2001.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
- #Cuba Gooding Jr.
- #John Cleese
- #Must Watch
- #Offbeat
- #Rat Race (2001) Sinhala Sub
- #Rat Race (2001) Sinhala Subtitles
- #Rat Race Sinhala Sub
- #Rat Race Sinhala Subtitles
- #Rowan Atkinson
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Whoopi Goldberg
- #You Decide
- #රවිසර ධර්මපාල
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
18 comments
Anonymous
Kavindu Nethmina
Sub ekata Thanks bro..❤️❤️❤️
Asanga kb
sub ekata tahnk you wewaa..
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවි .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!SatM
thank you for sub
Sahan Gayantha
thanks a lot saho sub ekata.. 2001-2008 kiyanne hollywood films vala pattama kalayak.. e kale apu films valata sub dena eka nam pattama vatinava..
Ruchira Ravisara Dharmapala
අනිවාර්යෙන් ඉදිරියේදි බලමු සහෝ
Anonymous
♥️
අසේල
බොහොම ස්තූතියි සහෝදරයා ♥️♥️♥️
Buddhika Lakmal
කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා මචං...
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥buddhi
thanks bro sub ekata
Sahan Nawarathna
sub ekat thanx brd
SatM
thank for sub mchan
Lahiru Lakshan
thanks machn....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Malith samarawickrama
Thanks sub ekata
Anonymous
plan A movie ekata sub ekak denna puluwanda
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks brother sub ekata jaya wewa !