Watch Trailer

Supilinna Salaselts aka Secret Society of Souptown (2015) with Sinhala Subtitles | පුංචි වීරයන්…. [සිංහල උපසිරැසි සමඟ]

මේ ටිකේම 18+ ඒවා, භයානක චිත්‍රපට අරගෙන ආව එකේ මම වගේ පොඩි ළමයින්ට බලන්න චිත්‍රපටියක් අරගෙන එන්න හිතුවා. මේක එස්ටෝනියානු භාෂාවෙන් දිවයන චිත්‍රපටයක්. සමහරු නම් මෙහෙම එකක් ගැන අහලත් නැතුව ඇති. එස්ටෝනියාව තියෙන්නේ උතුරු යුරෝපයේ ෆින්ලන්ත හරියට වෙන්න. මේක මම උපසිරැස කරනා 10 වැනි භාෂාව. Mika Keränen අතින්…

මේ ටිකේම 18+ ඒවා, භයානක චිත්‍රපට අරගෙන ආව එකේ මම වගේ පොඩි ළමයින්ට බලන්න චිත්‍රපටියක් අරගෙන එන්න හිතුවා. මේක එස්ටෝනියානු භාෂාවෙන් දිවයන චිත්‍රපටයක්. සමහරු නම් මෙහෙම එකක් ගැන අහලත් නැතුව ඇති. එස්ටෝනියාව තියෙන්නේ උතුරු යුරෝපයේ ෆින්ලන්ත හරියට වෙන්න. මේක මම උපසිරැස කරනා 10 වැනි භාෂාව.

Mika Keränen අතින් ලියවුන ළමා වීර කතාවක් පාදක කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය Margus Paju අතින්. 2015 සුරික් සිනමා සම්මාන උළෙලේ හොඳම ළමා චිත්‍රපටය වෙනුවෙන් සම්මානය දිනාගන්න සමත් වුන මේ චිත්‍රපටය මේ වෙනකොට IMDB 7.3 වගේ හොඳ අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. රංගනයෙන් දායක වෙන්නේ Olivia Viikant, Arabella Antons, Hugo Soosaar, Karl Jakob Vibur ළමයින් පිරිස තමයි ප්‍රධාන වශයෙන්, තව පිරිස නම් ඉන්නවා නමුත් ඉතින් නම් කිව්වා කියලා අපි දන්නා එකක්ය….

වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු. මරී කියන්නේ රටේ ප්‍රසිද්ධ බැලේ නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුගේ දුවක්, මෙයාගේ අම්මා වෛද්‍යවරියක්. දෙන්නම ළමයා ගැන වැඩි අවදානයක් නැහැ, මරී බොහොම ළමයි එයාගේ සීයා එකක්, ඔහු වෘත්තියෙන් විද්‍යාඥයෙක්. මරී හා යහළුවන් පිරිසට ලොකු නිදන් හෙවීමේ පිස්සුවක් තියනවා. සීයා තමයි මෙයාලට සිතියම් හදලා, හෝඩුවා හංගලා නිදන් හොයන්න යවන්නේ. නමුත් එක්වරම එක කෙනෙක් නිසා නගරයේ ඉන්නා සියලුම වැඩිහිටියන් ළමයින් වගේ හැසිරෙන්න ගන්නවා. මේක විෂක් නිසාවෙන් වෙලා තියන දෙයක් මරී ගේ සීයා මේ ගැන දන්නේ ඔහුගේ මාමා කෙනෙක් ඔහු පොඩි කාලේ මේක නිර්මාණය කල නිසාවෙන්. ඉතින් සීයා තමුන්ගේ සිහිය විකල් වෙන්න විනාධි කිහිපයකට කලින් මරී හා මිතුරන් වෙත හෝඩුවා පිරුන පොතක් දෙනවා ප්‍රති විෂ හොයාගෙන යන්න. මේ සලරුවේ අඩංගු වෙන්නේ මරී හා මිතුරන් විවිධ බාධක මැද මේ ප්‍රති විෂ හොයාගෙන යන අපූරු ගමන.

එහෙනම් ඉතින් තව කතා ඕනේ නැහැ මේක බලන්නකෝ. නැවත ඉක්මනින් Colors සිනමා නිර්මාණ ත්‍රිත්වයේ අවසාන නිර්මාණය එකක් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා….!!!  

පා.ලි.

පහත ටොරන්ට් පිටපත් බාගත නොවේ නම් මෙම ලින්කුවෙන් බාගත කරගන්න.

Supilinna Salaselts (2015) on IMDb

 

 

  510 MB (720p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න A06C84091F5FF14EE87F6EFABC8EC0741EBCE682   900 MB (720p x264 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 1307AD777C6D6993EC5F2AE3329F7474907D9BBB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,247 downloadsDownload Supilinna-Salaselts-aka-Secret-Society-of-Souptown-2015.zip159 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

3,247 downloadsDownload Subtitles159 KB

24 comments

  1. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

  2. Yuri

    Thanks for the sub keep it up!

  3. Hivin Aßeywanshe

    බයිස්කෝප් එකේ සහෝලා නැත්නම් මේ වගේ ෆිල්ම් එකක් බලන්න ලැබෙයි කියලා නම් හිතන්න බෑ
    බොහොම ස්තුතියි සබ් එකට සමීර අයියේ

  4. Udara Damith B\K

    බොහෝම ස්තුතියි..............

  5. Tharaka

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ!!!!!!!

  6. mithun

    දැනටමත් පොඩි උන් 565ක් ඩව්න්ලොර්ඩින් කරල බොලො..
    මෙච්චර බාබාල සයිඩ් එකෙ ඉන්නව කියලා අදනෙ දන්නෙ..
    (Ded room) eka nam maru aiya. Ewaga film tikak thawat dannako. Godak asaawan baluwa e tika dunna awa nam . Mn mekat niwaduwa gannawa. Thx උපසිරැසි වලට. Horror film tikak danawa nm aga karanawa godak .

  7. mithun

    (The ruins ) 2008. Imdb 5.9/ horror .
    මෙ ෆිල්ම් එකට සබ් එකක් දෙන්නකො සමිර අයියෙ ..
    ඇයි දන් නෑ මෙ ෆිල්ම් එක ඔයාලට මිස් උනෙ.. සුපිරිම horror ෆිල්ම් එකක් මෙකත්. ඔය පුලුවන් නම් බලල ඔයට හොද නම් සබ් දෙනවද. මරු මෙක

    1. Amila Mudalige

      The Ruins (2008) | නටබුන් වූ මායා පන්සල. [සිංහල උපසිරැසි සමඟ] sry wnna ona saho Meka neda oya kiyna film eka.

  8. Srimal Priyanga

    බොහෝම ස්තුතියි…………..

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. Sajith Anthony

    සබ් එකට ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

    Top Gun (1986) - YIFY
    Space.Cop.2016.720p.BRRip.x264.AAC-ETRG
    www.TamilRockers.cc - Sawaari (2016)
    The.Trust.2016.720p.BRRip.x264.AAC-ETRG

    me film walatath sub denna please….

  12. vihanga methsara

    download kala. thanks. ane me wage ewa thawath dhenna aiye.

  13. Asitha

    ආපු ගමන් දුන්න නේ.
    තෑන්ක්ස්.
    බොහොම පින්.
    ජය වේවා!!!!

  14. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Mikhail

    thx u :)
    apith ithin babalane..:p

  16. LAKSHAN

    උපසිරසියට ස්තුතියි

  17. Manura Sathsarindu

    thnx saho..

  18. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. DEAN

    Good job bro

  20. Amila Mudalige

    Thanks sameera aiye sub ekata

  21. Prasad Kandamulla

    සබට'''' බොහොම ස්තුතියි සහෝ''''''''''''

  22. isuru

    thnxx......

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!