Watch Trailer

Teenage Mutant Ninja Turtles (1990) Sinhala Subtitles | අපි රජ ඉබ්බන් සමඟ රාත්‍රියක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, 2019 අවුරුද්දත් එන්න ළඟයි , මේ මගේ පලවෙනි උපසිරසිය , නිකන් චිත්‍රපටයක් නෙවෙයි සුපිරි චිත්‍රපටයකට තමයි ඉතින් සබ දැම්මේ, අපි කව්රුත් දන්නවානේ “Teenage Mutant Ninja Turtles” සිංහලෙන් අපි රජ ඉබ්බෝ කිව්වාම කට්ටිය කවුද කියලා . ඊයේ පෙරේදා මෙයාලාගෙන් අලුත් කාටූන් මාලාවකුයි , චිත්‍රපට ටිකකුය…

කොහොමද යාලුවනේ, 2019 අවුරුද්දත් එන්න ළඟයි , මේ මගේ පලවෙනි උපසිරසිය , නිකන් චිත්‍රපටයක් නෙවෙයි සුපිරි චිත්‍රපටයකට තමයි ඉතින් සබ දැම්මේ,

අපි කව්රුත් දන්නවානේ “Teenage Mutant Ninja Turtles” සිංහලෙන් අපි රජ ඉබ්බෝ කිව්වාම කට්ටිය කවුද කියලා . ඊයේ පෙරේදා මෙයාලාගෙන් අලුත් කාටූන් මාලාවකුයි , චිත්‍රපට ටිකකුයි ආවා තමයි , හැබැයි මේක තමයි මෙයාලාගෙන් ආපු පල⁣වෙනි චිත්‍රපටය , IMDB දර්ශකයේ 6.8 දිනාගෙන තියෙන මේ චිත්‍රපටයට කුනු තක්කාලි දර්ශකයේ 40% ක් තියෙයි , ⁣

වෙනදා වගේම මේ කතාවෙත් ඉබ්බන්ගේ හතුරා වෙන්නේ සාකියා එහෙමත් නැත්තං ශ්රෙඩර් තමයි ඉතින් , මේ කතාවේදී ඉබ්බන්නුයි එයාලාගේ මී ගුරුතුමන්ගෙයි හමුවීමද මේ කතාවේදී බලා ගන්න පුලුවන් . කතාවේ රසය නැති වෙන්නේ නැති විදිහට උපසිරසිය ඇති කියලා මම හිතනවා , වැරදි අඩුපාඩු තියෙනවා නම් comment එකක් දාලා පස්සේ නිවැරැදි කරගන්න මට උදව් කරන ලෙසද මම ⁣යාලුවන්ගෙන් ඉල්ලා සි⁣ටිනවා.

මට මේ අවස්ථාව ලබා දුන්න ශාන් විමුක්ති සහෝදරයාට ගොඩක් ස්තුති කරන ගමන් , එහෙනම් යාලුවනේ අපි TMNT 2 කතාවෙන් නැවත හමුවෙමු , ලබන්නා වූ 2019 අවුරුද්ද ඔබට සුභ වේවා යැයි පතමි …

Cowabunga! I made a funny. (Splinter)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

2,230 downloadsDownload Teenage-Mutant-Ninja-Turtles-1990.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංදීප සුභාෂිත රණවීර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සංදීප සුභාෂිත රණවීර

Subtitles

2,230 downloadsDownload Subtitles41 KB

22 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි මේකේ කාටුන් එක මම පොඩිකාලේ ඉදලා ගොඩාක් ආසාවෙන් බලපු කථාවක් තමයි අපි රජ ඉබ්බෝ කියන්නේ . ඒ කාලේ පාසලෙන් ගෙදරට එන්නෙම මේක බලන්න තමයි . ඉස්සර දැන් වගේ අන්තර්ජාල පහසුකම් නැති නිසා බොරු ලෙඩ අරගෙන ටියුෂන් පන්ති යන්නෙත් නැතුව ගෙදර නැවතිලා මේකේ කාටුන් එක බලුවා . මේකේ අලුත් ෆිල්ම් සෙට් එක බැලුවා. නමුත් පරණ ෆිල්ම් සෙට් එක බලලා නැහැ . ඉතුරු ෆිල්ම් වලටත් සබ් කරන්න අනිවාර්යයෙන්ම බලනවා . ඒ වගේම ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. Bandaramudiyansi

    1991, 1992 එ දෙකටත් දෙන්න පුලුවන් නම් වටිනව Thanks you. පරන උනත් බලන්නත් අසවක් ඇතිවුන දැක්කම

    1. Bandaramudiyansi

      1991, *1993

  3. Nivom

    niyamai thanxx

  4. Dharshana Kasun

    Thanks...

  5. rajitha mahesh

    Goosebumps 2 එකටත් සිංහල sub දෙන්නකෝ....................!

  6. rajitha mahesh

    Tnx sub ekata

  7. Sachintha Kalhara Benet

    පළවෙනි සබ් එකට සුභ පැතුම් සහෝ. උපසිරැසියට බොහොම ස්තූතියි. දිගටම සබ් දෙමු..

  8. basura indrachapa

    පළවෙනි උපසිරැසියට ජය!!!
    දිගටම කරන්න ඕනි...

  9. Lasantharathnasirirox

    බොහොමත්ම ස්තුතිය.දැක්කම බලන්න ආස හිතෙනව.ස්තුතියි උපසිරැසිය කළාට.
    දිගු ගමනක ආරම්භය...ජයවේවා !!

  10. Kulanjana Maduranga

    g'luck 1st attempt BRO...great work & lot of thanks....keep it up....

  11. TharakaWAS

    Thanks for sub bro...!!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ranga11112

    thank you sahodaraya........
    Theruwansaranai

  14. Ishan Madusha

    සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි

  15. සනිඳු ලක්ඛිත

    පළමු උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ..ඉදිරියටත් උපසිරසකරණයේ යෙදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජය වේවා..!

  16. එල්.සී. දමැල්

    පළමු වැඩේට සුභ පැතුම්!
    ඉදිරියේදිත් උපසිරසවලින් හමු වෙමු නේද!

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සංදීප සහෝ.
    ජයෙන් ජය.

  18. AsithaDilruwan

    ela saho thanks

  19. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
    ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!
    දිගටම සබ් කරමු...

  20. Hashan M. Priyadarshana

    Thank you brooo

  21. Nishanpradeep95

    Tnx m brother keep it up