කොහොමද කස්ටියට? ඔන්න මම තවත් දෙමළ ෆිලුමක් සමග ඔයාලව හමුවෙන්න ආවා. ඇත්තටම මම මේ ෆිලුමේ හොද කොපියක් එනකම් ගොඩ කාලයක් බලන් හිටියා. මොකද මේ ෆිලුම රිලීස් උනේ 2015 වසරේ සැප්තැම්බර් 17 වෙනිදා. නමුත් ආසන්න වශයෙන් අපූ හොද කොපියට තමා මම අද සිංහල උපසිරැසි ගන්වා ගෙනාවේ. මොකද මේ දෙන කොපිය HDTV-Rip එකක්. ඒ කිව්ව…

කොහොමද කස්ටියට? ඔන්න මම තවත් දෙමළ ෆිලුමක් සමග ඔයාලව හමුවෙන්න ආවා. ඇත්තටම මම මේ ෆිලුමේ හොද කොපියක් එනකම් ගොඩ කාලයක් බලන් හිටියා. මොකද මේ ෆිලුම රිලීස් උනේ 2015 වසරේ සැප්තැම්බර් 17 වෙනිදා. නමුත් ආසන්න වශයෙන් අපූ හොද කොපියට තමා මම අද සිංහල උපසිරැසි ගන්වා ගෙනාවේ. මොකද මේ දෙන කොපිය HDTV-Rip එකක්. ඒ කිව්වේ, රූපවාහිනියේ විකාශනය වෙද්දී, කැප්චර් කරපූ එකක්. මේ වගේ හරි කොපියක් අපූ එකත් ලොකු දෙයක්. ඉතින් මම හැකි ඉක්මනට කාල රාමූ හදාගෙන උපසිරැසි ගන්වලා ඔයාලට අද ගේනවා.
චිත්‍රපටය ගැන ටිකක් කියනවා නම්, මෙහි නම “මායා”. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Ashwin Saravanan විසිනි. ඒ වගේම ලියා තිබෙන්නෙත් ඔහු විසින්මයි. මේ ෆිලුම හොරර් ඝනයට තමා අයත් වෙන්නේ. 2015 වසරේ දෙමළ හොරර් ෆිල්ම් බහුතරයක් නිකුත් වුනු වසරක් ලෙස සදහන් කරන්න පුළුවන්. නමුත් අවාසනාවන්ත දෙය නම් ඒ ගොඩාක් එවා එකම කතා තේමාවක් රැගත් ඒවා වන එකයි. නමුත් 2015 වසර සාර්ථකම සාර්ථක වසරක් කරගත්තූ, නයන්තරා රගන මේ චිත්‍රපටය අර එකම තේමාවෙන් වෙනස්ව වෙනස් හොරර් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දීමෙන්, 2015 වසරේ දෙමළ හොරර් ෆිල්ම් අතරින් වඩා සාර්ථක චිත්‍රපටයක් කරගැනීමට මේ “මායා” නැමති චිත්‍රපටය සමත් වෙනවා. 2015 වසරේ “නයන්තරා” රග පෑ සියලුම නිර්මාණ අති සාර්ථක වූ අතර ඒ අතරට වැටෙන සිනමා සිතුවම තමා මේ “මායා” චිත්‍රපටය. චිත්‍රපටයේ අනිකුත් නළු නිළියන් වන්නේ Amzath Khan, Lakshmi Priyaa, Chandramouli, Aari නැමති අයයි.
ෆිලුමේ කතාව චුට්ටක් කියන්නම්. අප්සරා කියන්නේ වයස අවුරුදු 1ක ලමයෙක් එක්ක තනිවුනු කාන්තාවක්. මොකද පවුල් ආරවුලකින් එයාගේ සැමියා එයාව දාලා යනවා. එතකොට මේ අප්සරා ඉන්නේ එයාගේ යාලුවා ස්වාතීගේ ගෙදර. මේ ස්වාතී කියන කෙනා චිත්‍රපට කණ්ඩායමක සහායිකාවක්. මේ ස්වාතිගේ කණ්ඩායම හොරර් ෆිලුමක් රෑගත කර අවසන් කරන අතර එයා බෙදා හැරීමට කිසිදු ආයතනයක් නොපැමිනෙන නිසා, චිත්‍රපටය එක්කලා අතරමං වෙලා ඉන්නවා. මීට පිළියමක් ලෙස චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ප්‍රචාරණ කටයුත්තක් දියත් කරනවා, එය නම් මේ අය හදපු ෆිලුම, රෑ යාමයේ සිනමා ශාලාවේ, තනියම ඉදගෙන ඒගොල්ලෝ ඉදිරිපත් කරන කොන්දේසී වලට අනුකූලව සිට නැරබුවොත් ලක්ෂ 5ක් දෙන බව. මේ අතර අප්සරා තනියම ඉන්න නිසා, ඒ කියන්නේ කාගෙවත් හව්හරනක් නැතිව රස්සාවක් නැතිව සිටින නිසා, මුදල් අවශ්‍යතාවයකට මෙයට එකග වෙනවා. නමුත් ස්වාතී මෙයට දැඩි විරෝධය පානවා. ඉන් පසුව අප්සරා මේ ෆිලුම නැරබුවාද? අප්සරාගේ සැමියා කවුද? ඇයි ඇයව දමා ගියේ? මේ කියන ෆිලුමේ අඩංගු වී තිබෙන කතාව කුමක්ද? එය ඒ තරම් භයානක ෆිලුමක්ද? මේ සැමට පිළිතුරු චිත්‍රපටය තුල තිබෙනවා. එය නරබා ඔයාලත් ඒවාට උත්තර දැනගන්න.
එහෙනම් මම ගියා. තවත් ෆිලුමකින් හමුවෙමු. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා !!!
418 MB (HDTV-Rip) කොපිය මෙතනින් බාගන්න 23980B77723894DB0E0E5A2EC2E367BFD24D9444 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
11,890 downloadsDownload Maya.2015.baiscopelk.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
43 comments
D Chamara
Kasun
ado meka denakan baln hitiye,,,,,,,Thanq broh
Pramudaya Lal
ගොඩක් ස්තුතියි සහෝ
Lahiru
Thanks
mithun
උපසිරැසි වලට ඔයාට බොහොම තුති සහො..(එත් කොච්චර කල් ගියත් කමක් නෑ කොපි නම් ගෙන්න එපා මචන් .. තෙරුමක් නෑ ෆිලුම බලල ,ඔයාල දුන්නහම නොබලත් බැහැ. මෙක රෙටින් එකම ලොකු අගයක් තියෙනව මමත් බලන් උන්න hd කොපි එනකම් මයි . ඔයා සබ් දාපු ටැමිල් මුවී ගොඩක් බලල තියනව එ ඔක්කම සුපිරියි . දිගටම උපසිරැසි දෙන්න ඔයාට ෆිං
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRGme film dekatath sub denna please….
Chamee
Onna Gattha Thanxxxx
mithun
Copy එක හොදයි bro බොහොම තුති ඔයාට
mithun
Bro;මෙ කොපි එකෙ කලර්ඩ් එක නැ නෙ ඇයි එ..?
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
chanaka
bohoma stutie
kavinda
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.Harsha Udayanga
supiri bro.........
yasitha
kalekin supiri tamil filumak wage...horror nam atherala kohomada...thanks yaluwa subata...
hasitha prasad
bohoma stutiy sub eketa .balama balanna one
Sanindu Lakkitha
Godak Thnx Saho... Godak kal enakam balagena hitapu filumak.... Good luck saho...
ishan
thnx bro..ikmanata hoda copyath denna
නලින් පෙරේරා
නියමයි සිරාජ් ස්තූතියි වේවා සිංහල උපසිරැසියට. ජය වේවා෴
Kulanjana Maduranga
niayamai…mm nm horror films nm balan na.eth thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
mithun
Bro ,මෙකෙ copy එක ගැන මම මුලින් command කලා.. එකට සමාව ඉල්ලනව
ඇත්තටම මෙක බැවට පස්සෙයි දැක්කෙ මෙහෙ තියෙන කොලෙටි එක. සුපිරියි මචන් ..
අපු ගමන් බයිස්කෝප් සයිඩ් එක හරහා මෙක ලබාදුන්නු එකට ඔයට බොහොම ෆිං .
උපසිරැසියට තුති කියන ගමන් දිගටම උපසිරැසි දෙන්න කියා ගොඩක් ගෞරවයෙන් ඉල්ලනව
ඔබට ජයBuddhika...
Thanx macho...hmm poddak telugu ewata sub diyan macho..maru film set ekak awa giya aurudde..
Sudesh
Thanks brother...
Onna math download wenna demma....Sanjith D
ela. mole karakawala atha arina film ekak. thankz kollo sub ekata. Bhagam Bhag (2006) film ekatath sub denna bapamu neda ?
nuwan
Aiye upasirasi niyamai digatama karan yanna ...Deadpool film ekatath sub dandako plzzz
Mayura
අනේ රත්තරනේ වඳින්නම්, මේකට හොද කොපියක් ආපුවාම අප්ඩේට් පාරක් දාපන් කොල්ලෝ.
දැනට මේක බාගන්නවා. අනිවා අප්ඩේට් කරහන් හොදේPalitha de Silva
thank you vry much...
Amila Mudalige
Thanks bro
sisitha
ඔය පැත්තෙන් තියෙන වම් අත පැත්තේ තියෙන ෆොටෝ එක.. චිත්‍රපටයට අදාලම නැහැ... ඒක වෙනම එකකද කොහෙද..
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි සිරාජ් සහෝ...
ජය වේවා :DKasun Upeksha
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……madusunk
bro ela wadak bro, billa thelingu film 1k thiyanawa ned?, 1tth sub daannko..
Shameth
bruce lee the fighter movie aka sub danako ? ram charan movie akak...
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anuradha
බොහොම පිං !
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
suresh
බොහොම ස්තූතිති..
malith
Ela ela
liyanage
සුපර්...... නියමයි..... ගොඩක් ස්තුතියි!
dimuthu lakmal
Thanks
Pcvenom
update the sub
සාරංග ජේ. ලියනගම
Thanks
Ravindra
Thanks sub ekata
Advertisement
bohoma sthuthi sahooo