එහෙනම් ඔන්න අදත් මුණගැහෙන්න ආවා Angel Has Fallen සිනමාපටය නිකුත් වෙච්ච කාලෙම නිකුත් වුන තවත් අපූරු සිනමාපටයක් අරගෙන. කැමතිද හොරර්, කොමඩි දෙකම එකට පිරුණු සලරුවක් රස විදින්න? එහෙනම් මේක ඔයාට කියාපුම තැන කියලා හිතාගන්නකො. ලැස්ති වෙන්න, අපි කතාවට බහිමු එහෙමනම්. ඇලෙක්ස්, ග්‍රේස් කියන්නෙ අලුතෙන් විවාහ වෙ…

එහෙනම් ඔන්න අදත් මුණගැහෙන්න ආවා Angel Has Fallen සිනමාපටය නිකුත් වෙච්ච කාලෙම නිකුත් වුන තවත් අපූරු සිනමාපටයක් අරගෙන. කැමතිද හොරර්, කොමඩි දෙකම එකට පිරුණු සලරුවක් රස විදින්න? එහෙනම් මේක ඔයාට කියාපුම තැන කියලා හිතාගන්නකො. ලැස්ති වෙන්න, අපි කතාවට බහිමු එහෙමනම්.
ඇලෙක්ස්, ග්‍රේස් කියන්නෙ අලුතෙන් විවාහ වෙන ජෝඩුවක්. ග්‍රේස් කියන්නෙ දරු කමට හදාගන්න ගත්ත පවුලක දරුවෙක්. ඇලෙක්ස් කියන්නෙ හුගක් පෝසත් පවුලක කෙනෙක්. හැබැයි ඇලෙක්ස්ගෙ පවුලේ පෝසත් කමට එහා ගිය අමුතු ගුප්ත බවක් තියෙනවා. ග්‍රේස්ට මේ දේවල් විවාහය දවසෙ තේරුම් ගියත් ඕන කරන තරමට තේරුම් ගන්න ලැබෙන්නෙ නැහැ. ඇලෙක්ස්ගෙ පවුලේ චාරිත්‍රයක් තියෙනවා පවුලට අලුතින් එකතු වෙන හැමෝම රෑ දොළහට සෙල්ලමක් කරන්න එකතු වෙන්න ඕන කියලා. චිත්‍රපටය ඇතුලෙන් කතාවෙන විදිහට නම් සෑහෙන සෙල්ලම් ජාති තියෙනවා. මේ අතරින් ග්‍රේස්ට ලැබෙන්නෙ “හැංගිමුත්තන්” සෙල්ලම.
හැංගිමුත්තන්? හැයියා, අපි ඩේටා නාස්ති කරන් මහා මිනිස්සු හැංගි මුත්තන් සෙල්ලම් කරනවා බලන්න ඕනද? නෑ.. නෑ. මේක ඔය අපි කොයි කවුරුත් කරලා තියෙන, දන්න හැංගිමුත්තන් සෙල්ලම නම් නෙවෙයි. මං කිව්වනෙ ඇලෙක්ස්ගෙ පවුල හරිම ගුප්තයි කියලා? ඉතින් මේ මිනිස්සුන්ට ඕන පවුලට එකතු වෙච්ච ග්‍රේස්ට මුලින්ම හැංගෙන්න අවස්ථාව දීලා, පස්සෙ එයාව දඩයම් කරගෙන බිලි දීලා මරන්න. අනේ ඉතිං මේ කිසි දෙයක් නොදන්න ග්‍රේස්ට චිත්‍රපටය අවසන් වෙද්දී මොනවගෙ ඉරණමකට මුහුණ දෙන්න වෙයිද? කවුද මෙතනින් ජීවිතේ බෙරගන්නෙ, කවුද මේ අතරින් මැරෙන්නෙ කියලා අවසානෙදි දැකගන්න ලැබෙයි.
2014 වසරේ නිකුත් වෙච්ච Devil’s Due සිනමාපටයෙ අධ්‍යක්ෂකවරුන් වන Matt Bettinelli-Olpin හා Tyler Gillett දෙදෙනා යටතෙ නිර්මාණය වුන මේ සිනමාපටය නිකුත් වීම ආරම්භ වෙන්නෙ 2019 වසරේ අගෝස්තු 21’වැනිදා. ඇමරිකානු ඩොලර් මිලියන 6 ක් වගෙ පුංචිම පිරිවැයක් යොදාගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය කරලා තියෙන්නෙ. සම්පුර්ණ සිනමාශාලා 2,998ක අතිසාර්ථක තිරගත වීමත් එක්ක 2019 ඔක්තෝබර් 24’වැනිදා අවසාන තිරගත වීම සිදු කල දවස වෙද්දී ඇමරිකානු ඩොලර් මිලියන 57ක මුදලක් උපයාගන්න සමත්වෙලා තියෙනවා. මමම මීට කලින් උපසිරැසි අරගෙන ආව The Babysitter (2017) සිනමාපටය හරහා දැකගන්න ලැබුණු Samara Weaving ඇතුළු Adam Brody, Mark O’Brien, Henry Czerny, Andie MacDowell යන නළු/නිලියන් පිරිස ප්‍රධාන රංගනයෙන් එක්ව තියෙනවා. Fox Searchlight Pictures සමාගම යටතෙ බෙදාහැරීමේ කටයුතු සිදුවුණ මේ සිනමාපටය සදහා මේ වෙද්දී IMDb දර්ශකයේ 7.1 ක අගයක්ද, Rotten Tomatoes වෙබ්අඩවිය තුල 88%ක ඉහල ප්‍රතිශතයක්ද ලබාගෙන තියෙනවා.
එහෙනම් ඉතින් හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
19,452 downloadsDownload Ready-or-Not-2019-Blu-Ray.zip158 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
55 comments
හසිත මධුෂාන්
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
thathsaragayan
මේ Film එක පට්ට බන් , තෑන්ක් බ්‍රෝ සබ්ටයිටල් එකට.
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
arawindasunimal
ස්තුතියි උපසිරසියට (චාමර සම්පත්) ජයවේවා
wnrodrigo
Good work friend, Thanks for the sub.
CW19
Sanjeewa2010
Thnxxxxxxxxxx
kuma.lk
Thank you ...
wasanthalife
thank you
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේක එනකම් හිටියේ...
Bluray එකට update කරන්නෝ...chandika1975
thank you for the subtitle.
Dewadithya
Thanks for Sub!
C lakmal
thnak u
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
ayeshpiumantha
Thankx broh
Ravindu Rukshan
thx
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Rumesh dhanushka
බොහොම ස්තුතියි චාමර
Stranger
thanks
darshana100
thanks saho
Sasindu chamod
Hoda filumak vage.Onna math bavenna damma.Sabata thuthi!Obata jaya!
Lakshansilva18
Bluray update karata bohoma sthuthi
R_deshan
ෆිල්ම් එක හොඳයි වෙනම තේමාවක්..හැබැයි මේකෙ තියන කුනුහර්ප වලට හරියන ඔරිජිනල් සිංහල කුනුහර්ප දැම්ම නම් සබ් කියවනව කියල දිගටම කියවන්න වෙන්නෙ ඒව විතරයි..තියන කුනුහර්ප තොගේ හැටියට
lasaa
Ela
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ජයෙන් ජය
kalana sb 4587
ela
suranuwan
thanks....
Pramukmili
Thanxxx bro..............
rpesara
thanks
Amalka Himeshan
Thanks sub ekata
ruchiralakmal
Thanks for the sub
Sajithlakshan
thanks ................
s.s.m
tz sub ekata...
Kaveen Gayath
Thanks for the sub bro
ƊinṲka
elaaaa.thanx
chinthaka_priyadrshana
Thankuuuuuuuu
AsithaDilruwan
ela saho thanks
bhanukarasanga
THANKS
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thanks bro for a sub
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Kavindu12345desilva
jayen jaya
duminda0991
thanks saho
sangeeththa
thans machan
Lakshan1327
Thanks bro
Supun_no
Thanks
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!