කොහොමද යාලුවනේ…ඔන්න ඉතින් ආයේ සබක් අරන් ආවා.හොල්මන් ෆිලුම් ටිකක් දුන්න නිසා වෙනසකටත් එක්ක ලස්සන Drama | Thriller ගණයට වැටෙන ලස්සනම ලස්සන කතාවක් අරන් ආවේ. මේක මේ අවුරුද්දේ සැප්තැම්බර් 19 තමා රිලීස් වුනේ.මේකෙ IMDb අගය 4.9 ක් විතර වෙන්නේ.රේට් එක අඩු උනාට නියම ෆිලුමක් තමයි මේක.ටිකක් පරක්කු උනා.ඒකට ඉතින…

කොහොමද යාලුවනේ…ඔන්න ඉතින් ආයේ සබක් අරන් ආවා.හොල්මන් ෆිලුම් ටිකක් දුන්න නිසා වෙනසකටත් එක්ක ලස්සන Drama | Thriller ගණයට වැටෙන ලස්සනම ලස්සන කතාවක් අරන් ආවේ. මේක මේ අවුරුද්දේ සැප්තැම්බර් 19 තමා රිලීස් වුනේ.මේකෙ IMDb අගය 4.9 ක් විතර වෙන්නේ.රේට් එක අඩු උනාට නියම ෆිලුමක් තමයි මේක.ටිකක් පරක්කු උනා.ඒකට ඉතින් සමාවෙන්න ඕනේ යාලුවනේ.. කොහෙද ඉතින් හෙන ගගහා වහිනවනේ.මොනවා කොරන්නද කොම්පුටර් එක දාගන්න විදියකුත් නැනේ.ඒකමයි ටිකක් පරක්කු උනේ..
කෝම කෝමහරි හදාගත්තා ඉතින් මේක..මේකේ කතාව කියනවනම්….නගරයක වෙන භූමිකම්පාවකින් අනාථ වෙන ළමයෙක් වටා සහ එයාව හදාවදාගන්න හදන පවුලක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ.ඇයගේ නම නීනා..
ඇයව පවුලක් විසින් දරුකමට හදාගන්න ගන්නවා.ඒත් ඔවුන් දන්නේ නෑ ඔවුන් අසුවෙන්න යන උගුල.කෙසේ හෝ ටික කලක සිටිනවිට ඔවුන්ගේ ළමයාව පහර ගන්නවා.ඊට පස්සේ………………
ඊටපස්සේ ඉතින් කියල වැඩක් නෑනේ.ඔයාලම බලන්නකෝ ආ..කෙසේ හෝ හැමෝටම බලන්න පුළුවන් ලස්සන කතාවක් මේක.මේකට මට උදව් කරපු යටත් ස්තුති වන්ත වෙනවා..ඇත්තටම ලස්සනයි.පුංචි පුංචි අඩු පාඩු ඇති..ඒ ගැන ඔයාලගෙන් සමාව ඉල්ලනවා හොදේ.කාටද ඉතින් වැරදි සිද්ද වෙන්නේ නැත්තේ නේද..හරි හරි ඒවායින් වැඩක් නෑ..එහෙනම් මම ගොහින් එන්නම් ආ.. තව මේ වගේ ලස්සන ෆිලුමකින් හමුවෙමු යාලුවනේ එහෙනම්..
ජය වේවා.. 🙂 🙂
BE8E16BB5A1EDE93EEC2DE6BFBFE2521FF5C70EE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,881 downloadsDownload Reclaim-2014.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
30 comments
ashen Silva (siLi)
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට .
දිගටම උපසිරැසි දෙන්න !
:Dනලින්
ස්තුතියි පැතුම් සහෝ..!
ජය වේවා!
Kulanjana Maduranga
niyamai...subata thanks PATHUM saho....digatama sub denn.jaya wewa............
AloneBoy[තනිකඩ කොලුවා]
සබට තුති ප්‍රාර්ථනා කරමි.ජය වේවා!
ujitha
digatama sub denno.thanku wewa.. !
“චූටී මල්ලි”
එල එල මචෝ
වෙලාවක් ලැබුනොත් බලනවා
සබට තුති
ඔබට ජය...................Chanaka Hasitha Naveendra
thawa dannaaaa,,,,,elaaaa jaya wewa
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි බඩ්ඩක් වගේ...
ඔන්න ගන්නවා..
ජය වේවා..තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)සචින්ත
එල එල , ඔන්න මාත් ගන්නවා.
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!jayani chathupraba
Thank youuu
දමිත්
තෑන්ක්ස් සහෝ..
ජයෙන් ජයහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
නියමයි පැතුම් නියමයි..
ජය ..Gayan sampath
Thank you very much bro.....
ඉසු ඩිපි (Isu DP)
නියමයි පැතුම් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Nelson
Good Work Friend, Thanks!!
Prasanna Manoj
ela wedak yaluwa
prasa
බොහොම ස්තුතියි උපසිරැසියට
කැලුම් ගුණසේකර
ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!thushari
ස්තූතියි උපිසරැසියට.
prabath
thanks bro..
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
nidi
thawama comments madi wunata niyama film ekak. harima sanweedi, lassana, film ekak. action, drama, love okkoma thiyenawa. hondatama hondai! thanks Pethum!
kavi
ela film ekak genavata thnxx chathu -....god bless !!!!!!!!!!!!
Supun Madhusanka
Thanks saho..... Jyaen jaya.....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Kiyala wadak nha eka digata sub denna kollo film ekka