ඉතින් කොහොමද කට්ටියට…කාලෙකට පස්සේ ඉතින් තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්. ටිකක් බය හිතෙන එකක්. මුලින්ම මේක දෙන්න මෙච්චර ප්‍රමාද වීම සම්බන්ධයෙන් මම කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා. ඇත්තටම මම මේකට සබ් දෙන්න භාර අරගෙන දැන් මාස ගාණක් වෙනවා. නමුත් සබ් එක දෙන්න පුළුවන් වුණේ දැන් තමයි. හ්ම්ම්… වුණ දේත්…

ඉතින් කොහොමද කට්ටියට…කාලෙකට පස්සේ ඉතින් තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්. ටිකක් බය හිතෙන එකක්. මුලින්ම මේක දෙන්න මෙච්චර ප්‍රමාද වීම සම්බන්ධයෙන් මම කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා. ඇත්තටම මම මේකට සබ් දෙන්න භාර අරගෙන දැන් මාස ගාණක් වෙනවා. නමුත් සබ් එක දෙන්න පුළුවන් වුණේ දැන් තමයි. හ්ම්ම්… වුණ දේත් ටිකක් කියන්නම්කෝ… මේකේ සබ් එකෙන් භාගයක් විතර කරලා තියෙද්දී පරිගණකයේ ගැටලුවක් නිසා සබ් එක ඉවත් වෙලා ගියා. භාගයක් හදපු සබ් එකක් ආයි මුල ඉඳන් හදනවා කියන්නේ ඉතින් ආයි කියන්න ඕනි නෑනේ ඒ ගැන. ඉතින් මම වැඩේ අතහැරලා දැම්මා. පස්සේ යාළුවෙක්ගේ ඉල්ලීමක් මත ආයිත් සබ දාලා ඉවර කරන්න පටන් ගත්තා. ඉතින් ඊළඟ ගැටලුවට ආයි මූණ දුන්නා. ඒ මේකේ හින්දි හඩකවපු කොපියක් සහ දෙමළ භාෂාවෙන් තියන කාපියක් ලෙස කොපි 02 ක් තිබුණා. මම වැඩිපුර කැමති වුණේ ඉතින් දෙමළ භාෂාවෙන් ඇති කොපියට. ඉතින් දමිළ කොපියට ඉංග්‍රීසි සබ් එක හරියට ගැළපුණේ නෑ. (හින්දි කොපියේ පුද්ගල /නගර නාමයන් දමිළ කොපියේ ටිකක් වෙනස්) ඉතින් එපාවෙලා මේක අතහැරලා දානකාට තමයි අපේ සිරාජ් ප්‍රියන්ත මල්ලී මගේ උදව්වට ආවේ… අයියේ කොහොමහරි දෙමළ එක අපි දෙමු කියලා… එයා මාව මේකට පෙලඹෙවුවේ නැත්නම් මම හින්දි කොපිය විතරක් දීලා නිකම් ඉන්න තිබුණා… ඉතින් එයා මට මේකේ ලයින් ටික හදාගන්න (ඇතැම් වචනයන්) ගොඩක්ම උදවු කළා ඉතින් එයාටත් ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.
හ්ම්ම්… ඉතින් දැන් ෆිල්ම් එකට අමතර දේවල් කිව්වා ඇති නේ… ඉතින් අපි දැන් ෆිල්ම් එක දිහාවට යමුකෝ..චිත්‍රපටය පටන් ගන්නේ අරුන්දතීගේ විවාහය තින්දු වුණ තැන සිටයි. ඉතින් අරුන්දතී කියන්නේ ජේජම්මා (හින්දි) /ජෙක්කම්මා (දමිළ) ගේ මිනිපිරියයි. ඉතින් අරුන්දතීගේ විවාහ නැකැත්ම තමයි ජේජම්මාගේ/ජෙක්කම්මා විවාහ නැකැත් වෙලා තියෙන්නෙත්. ඒකේ සම්බන්ධතාවය ඔයාලා ෆිල්ම් එක බලනකොට තේරෙයි. මේ විදියට කතාව ගලාගෙන යනකොට ගාඩ්වාල් / ගන්ධර්ව කෝට්ටෙයි වල පුදුමාකාර දෙයක් සිද්ධ වෙනවා. අරුන්දතී ගේ විවාහ ගිවිසුම් පත්‍ර ගෙන ඒමට ගිය රම්නා සහ සුෂිලා ට පුදුමාකාර දෙයකට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඔවුන් ගමන්ගත් කාරය අනතුරකට මුහුණ පානවා. ඉතින් ඔවුන් උදව්වක් අරගන්න බලනවිට ඒ සමීපයෙහි විශාල බලකොටුවක් දකිනවා. ඉතින් මෙයාලා උදව් අරගන්න ඒ බලකොටුවට යනවා. අතරමග හමුවුන පුද්ගලයෙක් එයට නොයන ලෙස අනතුරු ඇඟවූවත් ඔවුන් එය තකන්නේ නෑ. ඉතින් එයට ඇතුළු වූ ඔවුනට කුමක් සිදුවේද?
ඉතින් ඒ බලකොටුව එක්තරා මියගිය ආත්මයක් සිරකොට ඇති තැනක්. මේ මියගිය ආත්මය පිටුපස ඇති ලොකු කතාව කුමක්ද ? මේ කතාවට අරුන්දතී ගේ ඇති සම්බන්ධය කුමක්ද ? ජේජම්මා/ජෙක්කම්මා යනු කව්ද ? මේ ආත්මය සැරසෙන්නේ කුමක් සඳහාද ? මේ ප්‍රශ්න ටිකට පිළිතුරු හොයලා ගැටලුව විසඳගන්න නම් මේක බලන්නම වෙනවා. ඉතින් ඒක ඔයාලට බාරයි.
ඉතින් මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ 2009 වර්ෂයේදී. 7.2 රේටින් එකක් අරගෙන ඇති මම සුපිරි නිර්මාණය සම්මාන කීපයකුත් දිනාගෙන තියනවා. ඉතින් ආයි ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑනේ.
මෙහි හින්දි හඬකවපු ෆිල්ම් එක සහ දෙමළ කොපිය යන දෙකම දීලා තියෙන්නේ 690 MB කොපිය දමිළ වන අතර 1.10 GB කොපිය හින්දි හඬ කවන ලද කොපියයි. ඔයාලට කැමති කොපියක් අරගන්න පුළුවන්. ඉතින් විභාග කටයුත්තක් නිසා ටික දවසකට එන්න බැරිවෙයි ඉතින් නමුත් සබ් කිරීමේ නොතිත් ආශාව මා කෙසේ වෙනස් කරයිද නම් නොදනී. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්.
ඔයාලා සියලු දෙනාටම ජය වේවා…!!!
2010 නොවැම්බර් 06 පළකළ ලිපිය.
ඔන්න කට්ටියගෙම ඉල්ලීම නිසා මම බලපු අනිත් තෙලිගු බයිස්කෝප් එක දෙන්න හිතුවා…මේකත් මම මම බලපු හොල්මන් කතා වලින් පට්ට භාණ්ඩයක් තමා…ඒ වගේම සෑහෙන්න ජනප්‍රිය වූ බයිස්කෝප් එකක්.කුතුහලය… ත්‍රාසය… හොල්මන්… කතා වලට ප්‍රිය කරන කට්ටියට නම් මේ බයිස්කෝප් එක නියමෙටම ගැළපෙයි…
බයිස්කෝප් එක ගැන කියනව නම්…
කතාව ගලාගෙන යන්නේ එක්තරා තරුණියක් වටේ තමයි…තරුණියගෙ නම තමයි අරුන්දතී… අරුන්දතීගෙන් පළිගැනීමට ඉන්න භූත ආත්මයක් නටබුන් වූ මාළිගාවකට වෙලා බලන් ඉන්නවා අවස්ථාව ලැබෙන තුරු. මේ භූත ආත්මයට තියෙන ගැටලුව තමයි එළියට එන්න බැරි විදියට ගුරුකම් කරලා තියෙන එක…ඉතිං මේ භූත ආත්මය කරන්න ඕන වෙලා තියෙන්නේ කවුරුන් හරි යොදවලා තමාට කරලා තියෙන ගුරුකම් වලින් නිදහස් වෙලා අරුන්දතීගෙන් පළිගන්න එක…ඒ මොකද කියලා බයිස්කෝප් එක බලලම තීරණය කරන්න.
මම මේ කිවුවේ බයිස්කෝප් එක ඉතාමත්ම කෙටියෙන්…ඒ මොකද මේ කතාව සාරාංශ කරලා ලියන්න අමාරුයි…ටිකක් විතර සංකීර්ණ බයිස්කෝප් එකක්, ඒකයි හේතුව.බයිස්කෝප් එක බලනකොට නම් සංකීර්ණ බවක් දැනෙන්නේ නැහැ…ඒත් එක දෙයක් දන්නවා, බය වෙන එකනම් ෂුවර්… 🙂
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය විකියා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
21D9EA6147DB4AECAA20AA9A6B5967D74FB295CA 32B1D157B7228F4A21E3B48B6B3E8891B55160A5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,369 downloadsDownload Arundhati.2009.baiscopelk.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වරුණ රංගජිත්
Subtitles
73 comments
$uvin
chamila
sinhala sub thibbanam maru
අමල් ප්‍රසාද් සමරවීර
ettamai... sinhalath thibba nam kiyalama wedak nehe... eth mehemath waradak nehe... :P :P :P :P :P :P :P :P
විකියා
ආ හැමෝම බලන්න...මරු කතාවක් තියෙන්නේ... :)
Bhagya රාජපක්ෂ
ආ!! එල එල !! බාන්න ඕනේ !! :D
madusanka gayan
thanxxxx....machann................
අනු
සිංහල සබ් තිබ්බනම් එළම තමා.. කමක් නෑ මෙහෙමවත් බාගෙන බලමු..
Thusitha Sampath
එහෙනම් පොඩ්ඩක් රෑ වෙලාම බලන්න ඕනා......
nuwan
දැන්නම් සයිට් එක චා.සිංහල සබ් දෙන්නෙත් නෑ
chamath
ela saho onna man banna damma.jaya wewa saho
Ramraj
තෙලිගු බලලා නෑ. මම බාලා බලන්නම්.ස්තූතියි.
Udaya
maxxa... thanks saho.
asitha
ela ela..... thnx machan !!
:P :PPCW
tamil english sub ekka danna hoda tamil movies thiyanawa. action love stories nam maru. ehenam danna hode thanks.
Anonymous
අනෙ අම්මෙ..!! horrror බලන්නෙ නෑ..!! රෑට හීනෙන් බයවුනොත්...!!!!!
kathu
අම්මෙ.. Horror බලන්නෙ නෑ.. රෑට හීනෙන් බයවුනොත් එහෙම...!!!!!!
ravi
අප්පා මමත් ඕක බැලුව. එල නියමෙට බය වෙනවා. පට්ට ෆිල්ම් එක.
Amila Abrew
Paranormal activity taram nam baya na
Tharindudoo
එළ එළ,
මේ වගේ ඒවා බලන්න මම නම් කරමතියි,,
ඔන්න ඔහේ බානවා.....තෑන්කූ සහෝ............
Akalanka Yapa
thanxx. download wenna demma..
balamu kohomada kiyalakadawara
onna mamat awa
Anonymous
ane sinhala sub akak denna
Anonymous
hmmm hodaa movie ekak... anushka akkage shook movie ekaaa.... mamanam ithin mekaa baluvaa... niyamai... niyamai...
AL1717
Balamu Baya Wei Da Kiyala
Thanks Machan Balama Kiyannam
Jaya Wewa..!!
Ramraj
තාම බානවා.හරිම සොලෝනේ
CE009
sinhala daanna awlak na mehemawath balamu
ela ela tnx
shalika
Maru film eka. niyameta baya venawa. kattiya ratama balanna.
Uraj Deemantha
මේක නම් එපා වගේ මගේ ෆිල්ම් එකතුවට ....!!
chamath
appa patta chatr film ekka mekanam .baiscope ekata mona welada manda.mara chater me film eka.aparade downlod kare hmmmmmmmmmmm.mewage ewa aith nam danna ep asaho.pattama chater
Lihi
max film 1 k .denui balala iwara une
SAhan
Patta film eka!!!
Hitlet
ඔයගොල්ලො Razz හින්දි film එක බලල තියනවද? මේ ෆිල්ම් එක ඒ model එකේ එකක්. හැබැයි එකටත් වඩා සිරාම ෆිල්ම් එකක්... ළගකදි මම බලපු පට්ට ෆිල්ම් එකක්.. හොල්මන් ෆිල්ම්ස් වලට ආස කෙනෙකුට බලන්න කියලා මම 100% recommend කරනව.
thanx for uploading this filmKriSh
Me sereenam Film eka balalama Comment karanna hithuwa,Niyama Film eka..Mula idan agatama Asawen balanna puluwan film 1k.Thank u very much bro
නුවන්
Thanks...
kasun
ela ela...balamu meka bagena..
Narmi
MAXA FILM...THANK U SOOOOOOOO MUCH
ruchcha
pattai mchn pattai hema jathiyama daandooo
Shenali
meke english sub nane.......... :(
Shenali
a unata me film eka lassanai kiyala godak denek mata kivva.. math balannamko.... thnx.. sinhala sub thibbanam thavath hodai. adugane english sub thiyanava kivvata ekath nane.. eka thamai awulakata thiyenne
lah
ellla balamu....
sameera........
sinhala subtiles nadda..? thiyenawanam dennakoo.plz
Tharindu
Me moive 1ta sinhala sub dennema naddo.............. Thawa parakku nokara lagadima dennako saho.....sinhala nathuwa balala ba wage
Sameera
sinhala sub. nadda ?
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි, වරූ අයියේ.
සුපිරි වැඩක්.
මෙච්‍චර කල්, මේකට ලිපියක් විතරයි තිබ්‍බේ.
දැන් ඔයා සිංහල උපසිරැසියත් නිර්‍මානය කරලා, ලොකු අඩුවක් පුරවලා දැම්‍මා.
ඇත්‍තටම ඒකට ගොඩාක් ස්‍තූතියි.
ඒ වගේම මේකේ දෙමල පිටපට, සිංහල සබ් එක හදද්‍දි, මගෙන් උනේ, පුංචිම පුංචි
උදව්‍වක් තමා. ඒක නොකියා ඉන්‍න තිබ්‍බේ. කාරී නෑ, සදහන් කලාට ස්‍තූතියි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
සබ් දෙන වැඩේ නවත්‍තන්‍න නම් එපා.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!!!!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!!!jayani chathupraba
Thank youuuuuuuuuuu
ANJANA
thanks...
ලක්ෂාන් නිලංක
එල එල මචෝ...දෙනකන් බලාගෙන හිටියෙ..හෙට අනිද්දට මේකත් බාන්නම්...ජය වේවා....!
අදිත ප්‍රවීන්
මම බැලුව මොකෝ පරක්කු කියලා .
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට .
:Dනලින්
ස්තුතියි වරුණ මලේ!
ජය වේවා!
Kulanjana Maduranga
subata thanks VARUNA saho....digatama sub denn.jaya wewa............
SIRAJ sahotath thanks.............
Advertisement

Aaaaaa.... meka nam maxxa...!!! tamil unaata hodata baya wenna puluwan....!!!