ඔන්න යාලුවනේ මම මගේ 27 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 5.4 ක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක චාලි චැප්ලින් ගේ චිත්‍රපට වල මුල් චිත්‍රපට වලින් එකක්. එනම් ඔහු 1914 තමයි මුලින්ම චිත්‍රපට වල රඟදක්වා තිබෙන්නේ 1914 දී නිර්මාණය කල චිත්‍රපට වලින් එකක් තමයි මේක. 1914 නිර්මාණය කල තව ක…
ඔන්න යාලුවනේ මම මගේ 27 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 5.4 ක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක චාලි චැප්ලින් ගේ චිත්‍රපට වල මුල් චිත්‍රපට වලින් එකක්. එනම් ඔහු 1914 තමයි මුලින්ම චිත්‍රපට වල රඟදක්වා තිබෙන්නේ 1914 දී නිර්මාණය කල චිත්‍රපට වලින් එකක් තමයි මේක. 1914 නිර්මාණය කල තව කිහිපයක් තිබෙන අතර සමහර ඒවාට ටොරන්ට් ලින්ක් නොමැත. ඒවා ඇරෙන්න මම අනිත්වා දෙන්නම්. මේක විනාඩි 12 කට මදක් වැඩියෙන් සහ විනාඩි 9කට මදක් වැඩියෙන් තියෙන කෙටි එකක්. වීඩියෝ දෙකේ විනාඩි ප්‍රමාණය වෙනස් උනත් එකම කතාව.
දැන් ඔයාල හිතන්න පුළුවන් මොකට දිමුතු මේවාට උපසිරසි දෙනවද කියල නමුත් අපි කවුරුවත් හිතල මේ වගේ ඒවා ගන්නවා අඩුයිනේ, ඒකයි මම මේ ටික පිළිවෙලට දෙන්න හිතුවේ, කැමති කෙනෙකුට අරන් බලන්න. මේක නම් දෙකකින් IMDb වල තියෙනවා. ඒ නම් දෙක තමයි Recreation සහ Tango Tangles.
මේකේ කතාව ගැන කෙටිම කෙටි හැඳින්වීමක් කරන්නම්, බැන්ඩ් වාදකයෙකු සහ තවත් කෙනෙකු එතැන නැටීමට එන කාන්තාවකට රණ්ඩු වෙන හැටි ගැන කතාවක්. මෙහි වැඩියෙන්ම පැහැදිලි 130 MB ටොරන්ට් එකේ තියෙන එක. ඒක ඉතාමත්ම පැහැදිලියි.
මෙහි සම්පුර්ණ උපසිරසි ගොණුවම මමයි නිර්මාණය කලේ, වැඩිය ලයිනුත් නැහැනේ. සමහරවිට මේ චිත්‍රපටයට නිර්මාණය කල පළමු උපසිරසි ගොනුව වෙන්නත් පුළුවන්. ඔයාලගේ වටිනා අදහස් පහලින් ලියා යන්න.
120 MB කොපිය මෙතනින් බාගන්න 4226e2953d900bdfbf070e1d31854e3a9ed27b5f 130 MB කොපිය මෙතනින් බාගන්න dae33e945ca98847c0852ecea9e8053ee7c8ba60 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
745 downloadsDownload Recreation.1914.zip8.6 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
47 comments
geeth
naleen
thnxz
sumudu
ela anith meykage films tikath denna :D
amilatk
jayen jaya!!!
tharanga
බොහොම තුති
tharanga
එල මචං
waruna
balanna one :D
uda
හරි සහෝ ඔයාගේ වැඩේ අගෙයි! මම ඔයාට යෝජනා කරනවා අපේ සමීර කරුණාරත්න සහෝට වි-ලිපියක් යොමුකරන්න කියලා. ඔහු චැප්ලින් හා සම්බන්ධ යම්කිසි යෝජනාවක් සිදු කළා. තනිවම කරනවාට වඩා තව කෙනෙකුගේ දෙන්නෙකුගේ සහාය ඇතුව කරන එක පහසුයි අනිකුත් වැඩ අස්සෙ. ඇරත් දැන් ඔයා කොහොමත් චැප්ලින්ගේ ඒවා දෙන්ඩ යන නිසා ඒ වැඩේට ඔයාට සුදුසුකම් තියෙනවා. සෘජුවම සමීර සමග කතා කරලා වැඩේ එකලසක් කරගන්න එහෙනම්. මේවා වටිනවා. අපි මේවා හෙව්වට හැමෝම එහෙම නෑ නේ... කැමති කෙනෙකුට ගන්ඩ මෙහෙම දෙන එක වටිනවා. මාත් ගන්නවා. ජය!
සමීර කරුණාරත්න
ඒ වැඩේ හරි සීයා මම ඔයාගෙ නොකියන අදහස කියලා වැඩේ සූදානම් කරගත්ත...
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela එල දිමුතු මචන්...
චාලිගේ එකක්වත් අතරලා නම් නැහැ...
අනිවා මේකත් බලනව..
සයිස් එකත් එච්චර ලොකු නැහැ නොවැ...
ජය වේවා...
උදේ පාන්දරම අපිව හිනා ගස්සන්න හැදුවට...නලින්
නියමයි දුමුතු සහෝ..
මෙවා පරණයි කියලා අතඅරින්න හොද නැහැ..
ජය වේවා
hh
thanks u
sd
THANKS
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….Thanks very much...
“චූටී මල්ලි”
හම්මෝ මේකෙ සබ් එක හදන්න ගොඩාක් මහන්සි වෙලා තියෙන
පාටයි, එකනෙ ලයින් 20ක් විතර තියෙන්නෙ :D
එල සහෝ
සිරාවටම අපිනම් කවදාවත් මේකක් හිතලා නම් ගන්නෙ නෑ මෙහෙම දුන්නොත් ඇරෙන්නෙ
තව දෙන්න සහෝ
ඔබට ජය....................වරුණ
චාලි චැප්ලින්ගේ මොක උනත් බලන්න මම හරිම කැමතියි..... මේවා හොයලා අපිට දෙනවට දිමුතු සහෝ ගොඩාක් ස්තූතියි... මමත් දැම්මා බාන්න.....
amal
අනේ මේකේ දාන කිසිම ෆිල්ම් එකක් ඒ දවස ඇතුලත් දැකල ගත්තේ නැත්නම් ගන්න බෑ, ටොරන්ට් හොහල බාන්න ඕන නම් මේ සයිට් එකට එනෙකේ තේරුමක් නෑ නේද.?
dimuthu තරංග ඉලුක්කුඹුර
එහෙම වෙන්න විදියක් නැහැනේ සහෝ. ඔය ටොරන්ට් දවසෙන් මුකුත් වෙනවා කියන එක මටනම් විශ්වාස කරන්නත් අමාරුයි.
සමීර කරුණාරත්න
සහෝ ඒක නම් සම්පූර්ණ අසත්‍යක්...
මොකද මට නම් කවදාවත් මේව දෙන දවසේ ගන්න වෙන්න නැහැ මම සමහර වෙලාවට ගන්න මාස ගනන් ගිහින් ඒත් හොදටම වැඩ...ඇඩ්මින්
ටොරන්ට් සයිට් එකක් එහෙම එක දවසින් අක්‍රීය වෙන්න නම් විදියක් නෑ. මම හිතන්නේ ගැටලුව ඒ ටොරන්ට් බාන්න දෙන සයිට් බ්ලොක් කිරීම හෝ ඒ අඩවි අක්‍රීය වීම වෙන්න පුලුවන්.
සමහරවිට ඔයා ඉන්න රටේ අපි ටොරන්ට් ලබා දෙන සයිට් එක බ්ලොක් කරලා වෙන්න ඕනා ඔය විදියට ගැටලුවක් එන්නේ. ඉතින් ඒකට විසඳුමක් විදියට තමා අපි හැම ටොරන්ට් ලින්ක් එකක් යටින්ම එම ටොරන්ට් එකේ හෑෂ් අංකය ලබා දී තියෙන්නේ. ඒක ගූගල්වල සර්ච් එකක් දාන්න. එවිට අපි දීලා තියන ටොරන්ට් එකම තියනව වෙනත් ටොරන්ට් අඩවි ඔයාට පෙනේවි. එතන ඔයා ඉන්න රටේ බ්ලොක් නොකරපු සයිට් එකකින් ඔයාට ඒ ටොරන්ට් එකම බාගන්න පුලුවන් එතකොට.
මෙන්න මෙවැනි දැන්වීමක් අපි හැම ලිපියකම වගේ දැන් දානවා.
"ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න."
අමිල
ඔයාල විස්වාස නොකරනවානම් screen shot එකක් දාන්න ක්‍රමයක් කියන්න මන් මොකටද මේ තරම් සේවයක් කරන ඔයාලට බොරුවට චෝදනා කරන්නේ.? කිසිම ලාබයක් බලානොගෙන මෙහෙම සේවයක් කරද්දී අහේතුකව චෝදනා කරන්නේ මොකටද.?මට නම් හැමදාම වෙන්නේ මේකයි ඒ නිසයි දැනුවත් කරේ, මන් ඉන්නේ විදේශ රටක නිසා ද දන්නේ නෑ. මේවගේම සිද්දියක් හවත් මෙවන් ජනප්‍රිය උපසිරසි දෙන අඩවියක සිදුවී තිබුන නිසා ඔවුන් torrent ලින්ක් 2ක් දෙන්නා ගත්තා, සොයා බලා පිලියමක් කරනවානම් හොදයි, මොකද අපි මේ අඩවියට කැමති නිසා.
ස්තුතියි ඔක්කොටම
Isuru Mahindarathna
කෙටි වෙලාවක් තියන ෆිල්ම් එකක් වුනත්, මේ පැරණි දේවල් සැමදාමත් රත්තරන් තමයි. ඕනම යුගයක, ඕනම පරම්පරාවක කාට වුනත් චාලිගේ චිත්‍රපට වලින් ඉහලම රස වින්දනයක් නොඅඩුව ලබා ගන්න පුළුවන්. දුක, සතුට, හාස්‍යය මේ සෑම දෙයක්ම ඔහුගේ චිත්‍රපටි වල අඩංගුයි. ඔබ දැන් සිනාසෙමින් ඔහුගේ චිත්‍රපටියක් නරඹමින් සිටියදී ඊලඟ මොහොතේ ඔබව අඬවන්න ඔහුගේ සිනමා නිර්මාණ වලට පුළුවන්. එයයි චාලිගේ ෆිල්ම් වල තියන විශේෂත්වය. මේ වගේ පැරණි චිත්‍රපට වල සිංහල උපසිරැසි අපට ලබා ගන්න පුළුවන් වෙන්නේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් විතරයි. ඉතින් මේ වගේ වටිනා පැරණි සිනමාපට සිංහල උපසිරැසිත් එක්ක අප වෙත ගෙන එනවාට ඔයාට බොහොම ස්තූතියි! තවත් මේ වගේ පැරණි චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්න කියලා මම පතනවා. බයිස්කෝප් වෙබ් අඩවියටත්, ඔබ හැමෝටමත් ජයවේවා!
Nilanka
ගොඩක් ස්තූතියි මචෝ.
GUNADASA DENIPITIYA
digatama chplin ma denna good
ශාන් විමුක්ති [වීමා] 〠
කොමෙන්ට් අඩු වේවි,
බාගත කොරපු ප්‍රමානය අඩු වේවි
සැලෙන්න එපා මචෝ
අපි අනිවා බලනව
චූටි මලය කියන්නහේ
අපි මේව හොයාගෙන ගිහින් බලන්නෙ නෑ
අවන්කවම මේව ගැන අපි දන්නෙත් නෑ බන්
එහෙනම්
තව අරන් වරෙන් හොදේ....
අර සමීරයගෙ මොකක්දෝ එකත් ගැන පොඩ්ඩක් අහල බලහන් උදා කියන්නහේ
ජය බන්!:DMoOnY
එළ වැඩක් මචෝ!!!!! තැන්කූ වේවා!!!!!
#ChalinduDeshan (කිනා)
චාලි චැප්ලින්ගෙනං ඕනම එකක් ඔට්ටුයි. බොහොම ස්තූතියි. ජයවේවා!
Tharaka
බොහොම තුති.අනිවා මේක බලනව.
චමියා
ගොඩාක් ස්තූතියි!
නිසංසලා
ඔන්න මාත් ගන්නවා.සබ් වලට ස්තූතියි!
සුනිල් උපශාන්ත
patta machan. sub walata thanx!
Rusiru
eleth elane. thank u.
Emi
This z great...thanks.. :)
සහන්
නියම වැඩක්.... එල එල... මේවගේ torrent හොයන එක අමාරු වෙන්න ඇති subtitle දන එකට වඩා.. Keep it up Bro...........
කේ.යූ.ජී. උදාර
නියමයි දිමුතු.........
මේවට වෙන වෙහෙස හුඟක් වටිනවා.සමීර කරුණාරත්න
කිසිම කෙනෙක් ලේසියෙන් අත නොතියන බොහොම අගනා වැඩක් සහෝ මේක..
ඔයාගෙ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියල මම එජ හිතින් පතනව..
මේකටත් බොහොම තුතී,,,දිනුක මධුශාන්
Old is Gold කියනවනේ.. එල එල බොහොම දිමුතු ස්තුතියි සහෝ! තව මේ වගේ චැප්ලින්ගේ ෆිල්ම් ගේන්න හොඳේ... ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mihan
digatama liyamu . jaya wewa !
දිනිඳු සම්පත්
චූටි කොපියක් දීපු එකනම් වටිනවා දිමුතු සහෝ. මමත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
Nandana
Thank u Dimuthu
රාම් රාජ්
ස්තූතියි සහෝ.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍achintha
ela
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)Naween
පට්ට මවන්.තෑන්ක්ස්...!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta machan