Watch Trailer

V/H/S/2 (2013) | වීඩියෝ පටය තුල තවත් වීඩියෝ පටයක්…. [සිංහල උපසිරැස සමඟ]

අද ඔබ වෙත අරගෙන ආවෙ The Blair Witch Project (1999) නම් සිනමා පටයෙන් ලෝක සිනමාවට දායක වූ දළපට-හමුවී (Found-Footage) ඒ අනුව ගෙතන කතාවක්. 2012 වසරේ මුල්ම V/H/S සිනමා පටය ප්‍රේක්ෂකයන් අතර පත් වු අතර මේ එහි අනුබැදියක්. නමුත් මෙහි චරිත හෝ සිදුවීම් කිසිවක් ඊල අදාල නැහැ. ඉතින් පළමු සිනමා පටය බැලීම මෙය බැලී…

VHS2 (2013)
අද ඔබ වෙත අරගෙන ආවෙ The Blair Witch Project (1999) නම් සිනමා පටයෙන් ලෝක සිනමාවට දායක වූ දළපට-හමුවී (Found-Footage) ඒ අනුව ගෙතන කතාවක්. 2012 වසරේ මුල්ම V/H/S සිනමා පටය ප්‍රේක්ෂකයන් අතර පත් වු අතර මේ එහි අනුබැදියක්. නමුත් මෙහි චරිත හෝ සිදුවීම් කිසිවක් ඊල අදාල නැහැ. ඉතින් පළමු සිනමා පටය බැලීම මෙය බැලීමට වාසියක් හෝ අවාසියක් වසියක් වෙන්නෙ නැහැ. ඇත්තටම ටිකක් අමුතු කතාවක්. 2013 වසරේ ජූනි 06 වැනිදා නිකුත් වූ මෙම සිනමා පටය තුල දිවෙන්නෙ දළපට-හමුවී හමුවීම් කිසිපයක්ම සම්බන්ධ සිදුවීම්. නමුත් ඒ සියල්ල එක් දලපටයක තිබී හමුවුනොත්…? නියමයි නේද… මොහොම විශිෂ්ට Horror හා Thriller ගණයන්ට අයිති කතාවක් කියන්න පුලුවන්. ඒකට හොදම උදාහරණය 7.1ක් IMDB අගය.

Simon Barrett, Jason Eisener, Gareth Evans, Gregg Hale, Eduardo Sánchez, Timo Tjahjanto, Adam Wingard මේ අය තමයි මෙහි එක් එක් වීඩියෝ පටයන් නිර්මාණය කරල තියෙන්නෙ. Kelsy Abbott, Hannah Al Rashid, Fachry Albar, Oka Antara, Devon Brookshire මේ අය වගේම තවත් බොහොම ගණනක් මෙහි රංගනයේ යෙදෙනව. මේ ඔක්කොම එකතු වෙලා තමයි එක සිනමා සිත්තමක් බවට පත වෙලා තියෙන්නෙ.

දැන් තමයි කතාව, ලැරී කියන්නෙ පුද්ගලික රහස් පරීක්ෂකයෙක් වගේ පුද්ගලයෙක්. මෙයාට පැවරෙනවා උසස් පාසලේ සිසිවෙක් හොයන්න. වැඩේ පවරන්නෙ එ සිසිවගෙමව. මේ වෙනකොට කොල්ලා අතුරුදහ්න් වෙලා ටික දවසක්. අම්ම එයා ජීවත් වුන ගෙදර ලිපිනය එහෙම ලබා දෙනව, නමුත් මොවුන්ට ගේ ඇතුලට යන්න වෙන්නෙ පිටුපස ජනේලයකින් ඇතුල් වෙලා. කොහොම කොහොම හරි ලැරී හා ඔහුගේ සහයිකාව ගේ ඇතුලේ දැන්. සහයිකාවට යමෙක් මේ ගේ ඇතුලෙ ඉන්නව කියල දැනෙනව, නමුත් ලැරී නම් ඒක පිළිගන්න සූදානම් නැහැ. ගෙදර පුරාම VHS පට විසිරිලා හැම තැනකම වගේ රූපවාහිනී හා VHS දාවක්. මේ සිසුවා තරමක් ගුප්ත කෙනෙක් බවයි මොවුන්ගේ අනුමානය වෙන්නෙ. කොහොම හරි ලැරී ගේ පරීක්ෂා කරනකම් සහයිකාව කොලුවාගේ පරිගණකය පරීක්ෂා කරන්න ගන්නව ඔහු විසින් කරගෙන ගිය වීඩියෝවක් එහෙම ඇයගේ ඇස ගැටෙනව.

ඇය එක් VHS පටයක් දාවනය කරනව මෙ අතර, එහි තියෙන්නේ වාහන අනතුරකින් තමන්ගේ එක් ඇසක් අහිමි වූ කෙනෙක්ට කෘතීම ඇසක් යොදන සිදුවීමක්. ඒ පුද්ගලයාට පෙනීම ලැබුනා වුනත් ඔහුට වෙනදා නොපෙනුන භූත ආත්මයන් පේන්න ගන්නව. මෙ අතර ඒ පුද්ගලයා සොයා එනව උපතින් බිහිරි වූ ශ්‍රවණාදාරකයක් රෝපණය කල තරුණියක්, ඇයටත් ශ්‍රවනය කිසීමට හැකි වුනත් අපිට නො ඇසෙන්ස ශබ්ද ඇසෙනව. ඇය එන්නෙ ඔහුට අනතුරු අගවන්න. අවසානයේ ඔවුන්ට….. වෙනව. දැන් ලැරීගේ සහයිකාව දෙවන VHS පටයත් බලන්න ගන්නව…. මෙගෙම බොහොම බයනක VHS පට කීපයක්ම ඇය බලනව. ඇයට කුමක් වෙයි ද? ලැරී කුමක් හොයාගනු ඇති ද? අර අතුරුදහන් වු කොලුවාට කුමක් වී ඇති ද? නමුත් මේ කතාව මම ආසම විදිහ අවසානය වෙනස් වන එක්ක…! ඔන්න පොඩි ඉගියක් දුන්න දැන් ඔයාලම බලා ගන්න.

ඊටෙ රාත්‍රියෙ තමා මේහි හොද පිටපතක් ආවෙ. කොහොම හරි අද ඔයාලට දෙන්න ඕන කියල හිතාගෙන ඉක්මනට කරා. එහෙනම් තවත් මේ වගේම හොද සිනමා පටයක්එක්ක නැවත හමුවෙමු.

අවවාදයයි: අතිශය සංවේදී පුද්ගලයන් මෙම සිනමා පටය නැරඹීමෙන් වලකින්න.

V/H/S/2 (2013) on IMDb

 

 

700 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

0a168dcf752081dd7ed27de099b83f6c5c863a13

3.0 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

3ff63b6f0306fa03bcb57c220e6d7b054b82629d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,463 downloadsDownload VHS2.2013.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

2,463 downloadsDownload Subtitles49 KB

65 comments

  1. shashik

    මම එක

    1. elaKolla

      mama 2ka ..

  2. isuru

    patta patta :D

  3. wow

    wow... maru :D

  4. Ashan ravihansa

    ane amme mata nam ba balanda daval velavaka bagena balanda ona kathava ahuvama bayath hithenva

  5. tharanga

    මේක බලන්නම උන්නේ.. බොහොම පින්

  6. zumo man

    elazzz thnxzzz

  7. naleen

    patta machan maxxxaaa

  8. elakiri

    එළකිරි මචං

  9. ccnp

    Thanks

  10. lasidu

    මැක්සා ලොවෙත් නෑ පටන්

  11. pubudu

    niyami saho

  12. දිදුල Kd සිල්වා

    මෙන්න සමීරයා ෆෝම් වෙලා.. මම මේක කරන්න හිතාගෙන ෆිල්ම් එක බාන්න දැම්ම.. උදේ බලද්දි කරන්ට් ගිහින්.. අද හවස තමයි ආවෙ,.,ඒ ටිකට මූ මේක දීලනෙ..horror කියන්නෙ මං ආසම වර්ගයක් තමා.. එල එල.. ඔහොම යාංංංංංංංංංංංංං... ජය වේවා මචෝ෴

  13. dushman

    THANKS SAHO ONNA MAMATH BANAWA

  14. dushman

    podi illimak aluth tv series 1 eahema lagakadi nathida dennako eakak
    puluwannam THE BIG BANG THEORY eaka denna patan gannako

  15. waruna

    ela wadak

  16. g-a-n-d-u

    නියමයි මචං

  17. zumo man

    elazzz thxzzz

  18. shann

    නියමයි සහෝ බලන්න ඕනේ

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සමීරයා ගේන්නෙම බය හිතෙන එව්වමනේ දැන්....
    අර අන්තිමට රතු පාටින් දාලා තියෙන එක දැම්මම තවත් බය හිතෙනවා..
    අපි ඉතින් මෙව්වා බලන්නේ වැඩ ඇරිලා ඇවිත් රෑට නේ...
    ඉතින් කොහොම බලන්නද..
    ඒ නිසා බාන්න දාලා, ඉරිදා වගේ දවසක, කොල්ලෝ සෙට් එකත් එක්කං ඇවිත්..
    දොර ජනෙල් ටික වහල සද්දෙට දාලා (නැත්නම් අම්ම වෙන දෙයක් හිතනවා) බලන්න ඕනේ...
    නැතිව ඉතින් මෙව්වා බලන්න වෙන ක්‍රමයක් නැහැ...
    ඔන්න එහෙනම් බාන්න දැම්මා...
    ජය වේවා!!!

    1. uda

      සද්දෙට හොද එකක් ප්ලේ වෙයන් බොට කෙළවෙලාම යන්ඩ :P

    2. ශාන් විමුක්ති [වීමා] 〠

      මාත් කියනව
      උබට එසේම වේවා :P :D

    3. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අවුලක් වෙන්නේ නැ..
      මයේ ගාව වයර්ලස් කී බෝර්ඩ් එකකුයි, මවුස් එකකුයි තියේ....
      ඒ නිසා ඇදේ ඉදන් සේරම කොරන්න පුළුවන්....
      හැබැයි මොන දේ තිබ්බත්, කවුරුම හරි කාමරේට එන්නෙම එහෙම මගුලක් යනකොටමයි....
      ඉතින් මම හදිස්සියේම කලබල වෙලා වෙනස් කරන්න හදනකොටම,
      ගෙදර උන්දැලා දන්නවා...

    4. හසන්ත වික්‍රමරත්න

      ඔන්න එහෙනම් හේවා මවුස් එකයි කීබෝර්ඩ් එකයි ගැනත් ඒ අස්සේ කියලා දැම්මා. අර ගැරඬියා ගියා වගේ. :P

    5. ශාන් විමුක්ති [වීමා] 〠

      අපිටනම් කොහෙන්ද අප්පේ ඔය වයර් ලොස් කී බෝඩුයු මීයොයි ;)
      අපේ එව්වා එහෙම අදින්ට බෑ නොවැ
      දුක තමා :(
      හැබැයි හසාගෙ ගැරඩි කතාව නම් මට තාම ටියුබ් ලයිට් :P

    6. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මොන ගැරඩියා ද මාමේ..

    7. හසන්ත වික්‍රමරත්න

      ඇයි බන් ගෙදර තියෙන බඩු ගැන කියන්න ඕනේ උනාම යවන ගැරඬි. අපේ ගෙදර අරක් උඩින් ගියා මේක යටින් ගියා කියලා. මෙතන ගැරඬියා වෙලා තියෙන්නේ ෆිල්ම් එක. ඒ පිටින් දාලා හේවා වයර්ලස් මොකද්ද දෙකක් ගැන කියලා. :P

    8. සමීර කරුණාරත්න

      අවසානයේ මගෙ මහන්සියේ ප්‍රතිඵල ලබාගෙන තියෙන්නෙ හේවයි, වයර් හොයාගන්න බැරුව බඩු හදපු කොම්පැයි එකක් හෝ දෙකකුයි....!
      හොදයි හොදයි හේව තව මොනව හරි ඒව තියනව නම් වෙලාසනින් කියපන් මම ලිපියේම ඉඩ තියන්නම්.. ;)

  20. fd

    bohoma pin :D

  21. chami

    thxxxxxxxxxxx

  22. kalinga

    ලොවෙත් නෑ මචං

  23. ositha

    maxxa hode

  24. uda

    සමීර... දැන්නම් තත්ත්වෙ හොද නෑ! බොහොම භයානකයි මල්ලියේ!
    මම කල් තියා අනතුරු ඇගෙව්වා නේද උඹට? මේකනම් හොද නෑ... කොහෙත්ම හොද නෑ... :(

    මූ දැන් අතගහන්නෙම මිනීමරු කතාවලට! මටනම් දැන් මූ එක්ක කතා කරන්ඩත් බයේ බෑ... ඒ බන් මගේ හාට් ඔපරේෂන් එකක් කරලා තියෙනවා. මේක බලලා මොනවහරි වෙයිද බන්? ඔන්න උඹව තමා මං අල්ලගන්නේ... එනවා හොයාගෙන එහෙමවුණොත්! උඹේ ෆේස්බුක් එක හරහා ගෙදරටම එනවා මගෙ භූතයා! අම්මපා! :D

    බලල ඉමුකෝ ඒව කරන්ඩ නේද? හැබැයි උඹ මේකේ 1 නොදුන්න එකටනම් මම තරහයි හොදේ... දීපිය ඒකත් හොදහිතින්! නැතිනම් එහෙම!? බලාගත්තහැකි! හ්ම්ම්හ්! මේකට ස්තුති කියන්නෙ ඒක දුන්නැයින් පස්සෙ. හරිනෙ? ;)

  25. ශාන් විමුක්ති [වීමා] 〠

    අඩෝ සමීර
    මෙහාට වර හොරා
    උබ මේක උදේ බලල හවස ඩෙනව
    එහෙම ඔට්‍ටුද කියහන්කො
    අනික උබ මම වගේ හදවතේ අමාරු තියෙන එවුන්ට බලන්න එපා කියන
    එහෙම හොදද මම අහන්නෙ
    අපි පව් නැද්ද?
    පස්සෙ බලාගමු
    එක්කො බයිස්කෝප් එක නෑත්තම් මම එහෙම නැත්තම් උබ
    මොක උනත්
    උබේ සබ් දෙන වෑගෙට මට ඇඩෙනව හොදේ
    ලොවෙත් නෑ
    හසෝ ඔන්න උබ සෙකන්ඩ් හොදේ ;)
    මේ සමීරය එක්ක හරියන්නෙ නෑ
    ජය බන් සමීරයො
    උබ එල බාන්ඩයක් :D

    1. හසන්ත වික්‍රමරත්න

      හොඳයිනේ බන් කවුරු හරි සබ් කරලා දෙනවා නම්. අපෙත් වගකීම් අඩු වෙනවනේ. සමීර කියන්නේ ලෙහෙසි පහසු කොලුවෙක් නෙමේ කියලා හැමෝම දන්නවා. යන විදිහට ඔක්කොම රෙකෝඩ් කඩයි වගේ.

    2. ශාන් විමුක්ති [වීමා] 〠

      හෙහ් හේ..
      උබත් ඉතින් ඉබ්බ දියේ දානකොට ඇන්නෑවෙ කිව්වලු නේද හසෝ ;)

  26. “චූටී මල්ලි”

    මන් නම් හිතුවෙ නෑ මෙතරම් ඉක්මනට මේක දෙයි කියලා
    පට්ට වේගයක්නෙ
    එල එලා දිගටම ඔය වේගෙ පවත්වන් යන්න
    ඔබට ජය..........

  27. Bandula

    ela wadak machan

  28. geeth

    thxz

  29. #ChalinduDeshan (කිනා)

    සිරාවටම මම බලන්න ආස වර්ගයේ කතවක්. එල ඈ.. ජයවේවා!!

  30. දිනුක මධුශාන්

    මෙන්න අපේ සබ්ටයිටල් මැෂින් ඒක ආයෙමත් ගේමට බැහැල... අම්මෝ අවවාදයකුත් තියෙනවා මමනම් බයයි හොල්මන් කතා බලන්න මොකද ඉතින් ෆිල්ම් එකක් බැලුවොත් බලන්න වෙන්නේ මේ comment දාන වෙලාව වගේ වෙලාවට තමයි..

  31. දිනුක මධුශාන්

    මෙන්න අපේ සබ්ටයිටල් මැෂින් ඒක ආයෙමත් ගේමට බැහැල... අම්මෝ අවවාදයකුත් තියෙනවා මමනම් බයයි හොල්මන් කතා බලන්න මොකද ඉතින් ෆිල්ම් එකක් බැලුවොත් බලන්න වෙන්නේ මේ comment දාන වෙලාව වගේ වෙලාවට තමයි.. බොහොම ස්තුතියි සහෝ! ජයවේවා!

  32. හසන්ත වික්‍රමරත්න

    උපසිරසියට ස්තුතියි සමීර මලේ. එත් මේ වර්ගයට නම් මගේ එච්චර මනාපයක් නැහැ. කෙසේ වෙතත් බලන අය ඉන්නවනේ. ජය වේවා!!

    1. සමීර කරුණාරත්න

      මම දන්නව ඒක...
      කොහොම වුනත් කමෙන්ට් එකට ස්තුතියි....!

  33. Nilanka

    එළකිරි සමීර.මේවගේ ෆිල්ම්ස් ඉස්සරහටත් දෙමු.ජය වේවා!!

  34. නලින්

    නියමයි සමීර සහෝ අත තියනවා නම් තියන්නේ සුපිරි මුවි එකකට නේ
    කොහෝමද අත අරින්නේ..

    ඔන්න මමත් බා ගන්නවා

    ජය වේවා!

  35. lakchan

    elaaaaaaaaaaaaaaaaaaaa

  36. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….Thanks very much...

  37. Isuru Mahindarathna

    සබ් එකට ගොඩක් තෑන්ක්ස්!!!

  38. NIRA123

    තෑන්ක් යූ .. ඔන්න මන් බාන්න දැම්මා..... පින් මචෝ ..... වැඩි වැඩියෙන් සබ දාන්න ලැබේවා......

  39. කේ.යූ.ජී. උදාර

    නියමයි සමීර........
    සිංහල සබට බොහොම ස්තූතියි.

  40. indika

    thnq..,.

  41. dimuthu තරංග ඉලුක්කුඹුර

    ලස්සන කතාවක් වගේ ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  42. Nelson

    Good Work Thanks Brother

  43. කැලුම් රණවක

    අනිවා බලන්න ඕනි..
    අලුත්ම තාලෙ කතාවක් වගේ..
    උපසිරැසියට ස්තුතියි සමීර සහෝ..

  44. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඒත් 007 චිත්‍රපටි ටික එනකම් මම මඟ බලාගෙන ඉන්නවා. ඒවා ටිකත් ඉක්මනට දෙමු නේද? ජය෴෴ :P :P

  45. දිනිඳු සම්පත්

    මේ පාර සමීර සහෝ අමුතුම එකකට සිංහල උපසිරැසි ගෙනල්ලා වගේ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

  46. රාම් රාජ්

    ෂා මේ තියෙන්නේ හොරර්.ස්තූතියි.

  47. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  48. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  49. chathushka samarasinghe

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  50. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

Load more comments