ඉතිං යාළුවනේ මගේ දෙවන උපසිරසිය තමයි මේක. ඒවගේම පළමු චිත්‍රපටිය. ඔගොල්ලෝ දන්න The X-Files කතාවෙම දිගුවක් විදිහටයි මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ. 1998 තිරගත වුණු මේ සලරුව රොබ් බොව්මන්ගේ අධ්‍යක්ෂණයක්, David duchovny හා Gillian anderson තමයි මොල්ඩර් හා ස්කෙලීගේ චරිත වලට පණ පොවන්නේ. සිනමා දර්ශකයේ 6.9…

ඉතිං යාළුවනේ මගේ දෙවන උපසිරසිය තමයි මේක. ඒවගේම පළමු චිත්‍රපටිය. ඔගොල්ලෝ දන්න The X-Files කතාවෙම දිගුවක් විදිහටයි මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ. 1998 තිරගත වුණු මේ සලරුව රොබ් බොව්මන්ගේ අධ්‍යක්ෂණයක්, David duchovny හා Gillian anderson තමයි මොල්ඩර් හා ස්කෙලීගේ චරිත වලට පණ පොවන්නේ. සිනමා දර්ශකයේ 6.9 අගයක් තියෙනවා (කොහොමත් මේවගේ අද්භූත කතාවලට ලොකු අගයක් ලැබෙන්නෑනේ)
කතාව පටන් ගන්නේ ආදී මානවයිගේ යුගයේ සිට පැවත එන අද්භූත සිදුවීම් දාමකින්. ඊට සියවස්ගානකට පස්සේ එකවර අමරිකාවේ ගොඩනැගිල්ලක බෝම්බයක් පිපිරෙනවා. ස්කලිටයි මොල්ඩර්ටයි තමයි මේක වරද පැටවෙන්නේ. ඒ අතරේ කට්ටියක් රාජ්‍ය බලය පැහැරගන්න හදනවා. මේ එකකට එකක් සම්බන්ධ නැති මේ අවුල විසදන්න මේ පරික්ෂකයින් දෙන්නට හැකිවෙයිද? ***
“එයා තනි මිනිහෙක්”
“තනි මිනිහෙක්ට බෑ අනාගතය වෙනුවෙන් සටන් කරන්න”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා පමණක් ලබා දි ඇත
21,531 downloadsDownload The.X-Files-Fight.t.Future.1998-BR-Update-1.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොහොයුරාට හා විතානගේ දුවිඳු තරින්ද පෙරේරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
51 comments
Pahansith Goonetilleke
චතුර මදුසංක
maxa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Sisira Hegoda
Thaks.
neranjana
niyamai....season 9tama ona....ela
Kulanjana Maduranga
ela ela.subata thanks KALIDU saho.good work.digatama sub demu.jaya wewa.......
widuranga
thanx bro
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
jack
නියමයි.. ස්තුතියි සහෝ.
yeshu
tnX
Naween
එළ මචන් එළ.පුලුවන්නම් ටිකක් පොඩි සයිස් එකක torrent එකක් දෙනවද.උපසිරැසියට බොහොම තුති...
Tharindu Perera
Onna machan bagaththaa...
thanks bn sub ekatahh...Pradeep Iresh
සබ් එකට ඉස්තූතිය..මේකේ සම්පූර්ණ ටී වී සීරිස් එකටත් කවිරු හරි පින්වතෙක් සිංහල සබ් දෙන්නකෝ...
Madushanka
kata hair x files TV series ekata sub denna puluwan da ? mamath sup ekak dennam AL ewara wela.
Raj
Thanks, නියමයි නියමයි ELAකිරි ජයවේවා!
dinidu madushanka
ela ela saho jaya wewa
Chuti Putha
ela ela thanks machan..asawen hiti films ekak.
jaya wewa...!gossip kolla
menna balanawanam film..suppeerb aaa..thaamath tv eke giyapu katha set ekata kamathiyyyy
Saman Prasad ( Black Panther )
niyami.kalu thel katawane. ela ela.
Charitha Herath
අනිවා 2වෙනි එකත් දාන්න.. නියම TV Series එකක්...
රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. පොඩි කාලෙ රෑ නිදි මරාගෙන බලපු රූපවාහිනී කතා මාලාවක් තමා මේ. ජය෴෴ :P :P
Aruni
me too
miyuru
math banawa.thank u.puluwannam meke tv series ekath danna.goda denek asa wei
Dar[K]
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි :)
මේකේ දෙවෙනි ෆිල්ම් එකකුත් අවා නේද the x files : i want to believe කියලා? පුළුවන් නං ඒකත් දාන්න :)
chandima
suba patum niyamai jayaweawa....................
Sanjaya
Patta Kathawa.Thanks
නලින්
ස්තුතියි කළිදු සහෝ
ජය වේවා!
අදිත ප්‍රවීන්
නියමයි කොල්ලෝ
බොහොම ස්තුතියිදිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ ස්තුති කරන්න වචන නැහැ, මේකනම් අනිවා බලන්න ඕනි, ඔන්න බැහැ නොකිය මේකටත් සබ් ඕනි, අනේ අනේ දෙන්න හොඳේ! The X Files: I Want to Believe (2008) ,ජයවේවා.
“චූටී මල්ලි”
එලස් සහෝ
මේක බැලුවා
2008 ආපු එකටත් සබ් දෙන්න
සබට තුති
ඔබට ජය..........Saketha pulasthi
නියමයි සහෝ The X Files: I Want to Believe (2008) එකටත් sub දෙමු
PUBUDU
THE X FILE
vidura prasangana
දිගටම බලන්න හිතෙන හොඳම කතා මාලාවක් තමා
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍vimukthi manawadu
THANK FOR YOU
Hasala
X-Files TV series ekata sinhala sub denna puluwannam godak hodai.
උපමාලි
කවුරු හරි tv සීරීස් එකටත් සබ් දාන්නාකෝ .......................................................
Madushanka
kata hair x files TV series ekata sub denna puluwan da ? mamath sup ekak dennam AL ewara wela.
Sham
niyamai digatama karagenayamata mage subapathum. puluwannam x - files tv show eke sub denna loku pinak obata me apata karana sewayata
ශෂීර ෂෙහාන්
t.v siries එකටත් ස්බ් දාහන්කෝ කොල්ලෝ....
Nuwan Chanuka
tv series eke season 10 ekt sub denna...episode 6k witharai thiyenne
P.K
Epa wenne kawadawath...thank you saho...
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට මේක නොබල කොහොමද අනිවා බානව
Thilina Chamara
thank you
Amalka Himeshan
Thanks machan sub ekata
sunanda shanth
thanks
HashWarrior
tnx bro
darkshadow
yts la ge blu ray copiyata upgrade kla nm maru
Lucifer
Mchn me sub ekta hri ynma film eka thiyena thnk kiypnko.
jayanidu
Sub is not avalable bro..
viraj
thanks..........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta saho.. meka hoya hoya hitiye... thank uu wewaaa (Y)