ආයුබෝවන් ! බයිස්කෝප් වාසි සියලු දෙනාටම. ඔන්න ඉතිං මං කිවුව විදියට ඉංග්‍රීසි ෆිල්ම් එකකට උපසිරැසකුත් අරන් මං ආවා. හැබැයි මේක ඇමරිකන් ෆිල්ම් එකක් නම් නෙමෙයි. මේක කැනඩා ෆිල්ම් එකක්. ඉතිං එහෙනම්, අනංමනං නැතුව මං ෆිල්ම් එක විස්තර කියන්නම්කෝ. මේක ඉස්සෙල්ලාම තිරගත වීම ආරම්භ කරලා තියෙන්නෙ 2018 වසරේ ඇමරිකාව…

ආයුබෝවන් ! බයිස්කෝප් වාසි සියලු දෙනාටම. ඔන්න ඉතිං මං කිවුව විදියට ඉංග්‍රීසි ෆිල්ම් එකකට උපසිරැසකුත් අරන් මං ආවා. හැබැයි මේක ඇමරිකන් ෆිල්ම් එකක් නම් නෙමෙයි. මේක කැනඩා ෆිල්ම් එකක්. ඉතිං එහෙනම්, අනංමනං නැතුව මං ෆිල්ම් එක විස්තර කියන්නම්කෝ.

මේක ඉස්සෙල්ලාම තිරගත වීම ආරම්භ කරලා තියෙන්නෙ 2018 වසරේ ඇමරිකාවෙදි. මේක Mystery, Thriller, horror ගණයට අයත් ෆිල්ම් එකක්. මේක horror කිවුවට හොල්මන්ම නෙමෙයි. මේක ටිකක් අත්භූත, කුතුහලය ඇති ෆිල්ම් එකක්. මේකේ අධ්‍යක්ෂණය හා කතාව lux විසින් තමයි කරලා තියෙන්නෙ. එයා ගැන කියනවනම් එයා තව Ecstasy, A Holiday Heist, Boiler Maker ෆිල්ම් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

මේකට Alex Essoe, Georgie Dabura Tawny West, Victor Mezheritsky, David Mezheritsky, Humberto Secchin නළු නිලියන් පිරිසක් තමයි රංගනයෙන් දායකත්වය සපයන්නේ. ඉතිං එහෙනම් දැන් ෆිල්ම් එකේ විස්තර කිවුවා ඇති කියලා හිතෙන හින්දා, මං කතාව ගැන කියන්නම්.

මේකේ කතා නායකයා තමයි ජෝන් මයිල්ස්. ඒ චරිතයට පණ පොවන්නේ Georgie Dabura. ඉතිං ජෝනුයි එයාගේ නෝනයි “එමියි” යනවා දූපතට නිවාඩුවක් ගත කරන්න. හැබැයි ජෝන් මේකට යන්නේ නිකංම නිකං නිවාඩුවක් ගත කරන්නම නෙමේ. එයාගේ පොඩි බිස්නස් වැඩ කටත් එක්ක තමයි ජෝන් මේ ගමන යන්නේ. හැබැයි දූපතත් සාමාන්‍ය දූපතක් නෙමෙයි. ඒකේ සාපයක් තියෙනවා. ජෝන් ඒක දැනෙගෙන් හිටියට වැඩිය ගනන් ගන්නෑ. ඒත් එයාට ඒකේ බරපතළ කම තේරුණ් යද්දී වෙන්න ඕන ඔක්කෝම හරිය වෙලා ඉවරයි. එතකොට අන්තිමට මොකද වෙන්නේ? අවසානයේදී දෙන්නම ඒ දූපතෙන් බේරිල එනවද? මොකක්ද ඒ සාපය? ඔය ප්‍රශ්නවලට පිළිතුරු ෆිල්ම් එක බලලා සපයා ගන්න කියලා මං ඔයාලටම භාර කරලා, නැවත මීටත් වඩා හොඳ ෆිල්ම් එකක සබ් එකකින් හම්බවෙමු කියන බලාපොරොත්තුවෙන් මං සමුගෙන යනවා.

එහෙනම් මං ගිහින් එන්නම්. ආ…….. යන්න කලින් පොඩි මතක් කිරිමක් කරන්න තියෙනවා. ඔයාලගේ අදහස්, මේකේ ප්‍රශ්න අඩුපාඩු එහෙම තියනවනම් කමෙන්ට් කරන්න, හරිනේ. එහෙනම් ඔයාල හැමෝටම…………….,

තෙරුවන් සරණයි !

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

5,215 downloadsDownload Red.Island.2018.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,215 downloadsDownload Subtitles17 KB

26 comments

  1. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata.....
    Jaya wewa.!

    1. ssachintha

      Thank you....

  2. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    දිගටම උපසිරැසි දෙන්න..
    ජයවේවා...!
    තෙරුවන් සරණයි...!

  3. Chamal0101

    Sub ekata thanks

  4. indika75

    thanks..

  5. gihan perera

    ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Birds of Passage (2018)
    The Professor (2018)
    Welcome to Marwen (2018)

    1. RuwanLakshan93

      හොදයි සහෝ... මං කරන්න බලන්නම්.

    2. RuwanLakshan93

      ඔක්කෝටම බැරි උනත් එකකට හරි සබ් එකක් කරන්නම්කො..

  7. Tharaka

    THANKS.........

  8. Udaya Saman

    Upasirasiyata bohoma thutho sahoo

  9. RuwanLakshan93

    ජය වේවා !

  10. bgnusameera1

    Good luck mc

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. harris

    Thnx bro

  14. Til Tharaka

    niyamai saho.. jaya wewa...

  15. sahan_chanaka

    thank

  16. chaturarandima1991

    thanks

  17. Ymtl.yapa

    Thnks broh

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. gihindutharu

    Thnx broh

  20. RavindraRishantha

    wede niyamai

  21. ar perera

    sub 1 ta thanks

  22. Iiiiiiooooo

    Sub ekata tnx bro

  23. Navidu2019

    thanks for sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.