Watch Trailer

Rim Of The World (2019) Sinhala Subtitles | සක්වල ආක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ 2019 වර්ෂයෙදී නිකුත් කරපු තවත් අපූරු විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය රැගෙනයි. උඩ පොටෝව බලල තීරණයකට එන්න අමාරුයි වගේද? හරි, ඒකට තියෙන එකම විසඳුම තමයි පහළ තියෙන යූටියුබ් එකේ “පූර්ව ප්‍රචාරක පටය” නරඹන එක. දැන් බලන්න ආසාවක් ආවාද? ඒනම් පොඩි වෙලාවක් වෙන් කරගෙන චිත්‍රපටයෙ කරුණු කාරණා…

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ 2019 වර්ෂයෙදී නිකුත් කරපු තවත් අපූරු විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය රැගෙනයි. උඩ පොටෝව බලල තීරණයකට එන්න අමාරුයි වගේද? හරි, ඒකට තියෙන එකම විසඳුම තමයි පහළ තියෙන යූටියුබ් එකේ “පූර්ව ප්‍රචාරක පටය” නරඹන එක. දැන් බලන්න ආසාවක් ආවාද? ඒනම් පොඩි වෙලාවක් වෙන් කරගෙන චිත්‍රපටයෙ කරුණු කාරණා වලට හැරෙමුකො.

චිත්‍රපටය හරියටම නිකුත් වෙන්නෙ 2019 වර්ෂයෙ මැයි මස 24 දින. ඉතිං පුළුවන් ඉක්මනටම වගේ උපසිරැසය මෙලෙස රැගෙන ආවා. විනාඩි 98 දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Sci-Fi | Drama | Action | Adventure | Comedy යන කාණ්ඩ වලටයි. මේ වනවිට IMDb අගය සහ කුණු තක්කාලි අගය අරගැනීමට සමත් වී තිබෙනවා. හැබැයි ඉතිං තාම ආවා විතරයිනෙ රේටින් එහාමෙහා වෙන්න පුළුවන්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ 2017 වර්ෂයෙදී Netflix ආයතනය මගින් නිකුත් කරපු Babysitter සහ Charlies Angles | Terminator Salvation | 3 Days To Kill | Before We Go | When We First Met වැනි චිත්‍රපටය වලට තම අධ්‍යක්ෂණ කුසලතාවයෙන් දායක වෙච්ච McG ය. ඇත්තටම කිව්වොත් ඔහු මෙදා පාර ප්‍රේක්ෂක ඔබ හමුවට එන්නෙ වෙනස්ම ආකරයෙ සිනමාපටයක් රැගෙනයි. එහෙනම් අපි බලමුකො මොකද්ද ඒ වෙනස්ම ආකරයෙ සිනමාපටය කියල.

ඇලෙක්ස් කියන්නෙ ටිකක් බුද්ධිමත් ළමයෙක්. ඒවගේම තමයි ඔහුගෙ තාත්තා අනතුරකින් නැතිවෙනවා. ඉතින් මෙයා හුගක් බයයි එළියට බහින්න. ඒවගේම තමයි ඇලෙක්ස් NASA එක ගැන ගොඩක් විස්තර දන්නවා. ඒ ගැන අධ්‍යනය කරනවා. දවසක් මෙයාගෙ අම්මා Rim Of The World කියලා සමර් කෑම්ප් එහෙකට යවන්නෙ වෙච්ච හැමදෙයක්ම අමතක කරවන්න. ඔන්න ඔය අතරේ තමයි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තුළ ලොකු දෙයක් සිද්ධ වෙනවා. එක්තරා ජීවින් ටිකක් ඇවිත් පෘතුවියට පහරදෙන්න උත්සහ කරනවා. ඉතිං අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ සිටින හැම කෙනෙක්වම වගේ මැරෙනවා මේකෙන්. හැබැයි එක්කෙනෙක් ඉතුරු වෙනවා ඒ තමයි මේජර් කොලින්ස්. ඇය පිටසක්වල ජීවින්ගෙ මව් යානාව තිබෙන ස්ථානයෙ ඛණ්ඩාංක ටික ඇතුළත් කරල එතනින් පැනගන්නවා. හැබැයි ඇයට යන්න ඕන JPL කියලා ස්ථානයකට. එය NASA එකට අයිති ස්ථානයක්. හැබැයි මෙයාගෙ අයිතී වැරදිලා වැටෙන්නෙ මේ කෑම්ප් එක තියෙන තැනක. ඒවගේම තමයි මෙම යානාවේ තුළින් පිටසක්වලයෙක් එනවා. ඇලෙක්ස්ට සහ කෑම්ප් එකේ ඉන්න කිහිපයක් මේ වෙලාවේදී ඉන්නෙ ඒ තැන. හදිසි ආපදා සංඥාව නිසා හැමෝම වගේ පැනගන්නවා, මේ කට්ටිය දාලා. මොකද මෙයාලා ඒ වෙලාවේ කැලෑව ඇතුළට යනවා. ඉතින් ඒ වැටිච්ච වෙලාවේ මෙයාලා කොලින්ස්ව එළියට අරගන්නවා. ඇය මොවුන්ට යතුර ලබාදෙනවා අර උඩ සඳහන් කරපු ස්ථානයට යන්න කියලා. ඒත් එක්කම තමයි පිටසක්වල ජිවියත් පැමිණෙනවා. ඉතින් අපි බලමුකෝ එම පිටසක්වල ජිවියාගෙන් බේරිලා මෙයාලට මේ තැනට යන්න පුළුවන් වෙයිද? අවසානය තෙක් නරඹන්නකො එහෙනම්.

තවත් මෙවැනිම අපූරු සිනමාපටයකින් හම්බවෙනතුරු හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

10,833 downloadsDownload Rim.of_.the_.World_.2019.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,833 downloadsDownload Subtitles52 KB

52 comments

  1. Ayesh Prashan

    Godaak Sthuthie

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      Request :
      Mard Ko Dard Nahin Hota (2019)
      The Perfection (2018)
      Booksmart (2019)
      See You Yesterday (2019)
      Avengement (2019)

      Thanks....

  3. darshana100

    thanks saho

  4. dmisurushan

    Thanks broo

  5. dmisurushan

    Thanks Brother

  6. H_anuru

    Thank you

  7. Sanath Perera

    thanks saho sub ekata....
    jayen jaya...

  8. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata....
    Jaya wewa.!

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පට්ට වගේ කතාව...

  10. Kavindugayashan

    thanks bro dc legends ekata sub diyanko

    1. Ravindu Rukshan

      දෙන්නම් ටිකක් ලේට් වෙයි

  11. lakshithaus

    thanks brother.....

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. Zeiss

    තෑන්ක් බ්‍රෝ

  14. wnrodrigo

    Good work friend, Thanks!

  15. SmashDinu

    Thx Saho.....⌨⌨God Bless!!!

  16. Tharaka

    THANKS...................

  17. Udaya Saman

    Upasirasiyata bohoma thithi malaya

  18. aks

    Thanks...

  19. Udara Damith Dissanayaka

    kora

  20. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaaaaa

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  22. Hasitha Madush

    Nasa එකට අයිති JPL කියන ස්ථානයෙන් 2020 Mars rover එකක් අඟහරු බලා යන්න සූදානම්
    සබ් එකට ස්තූතියි සහෝ

  23. wajira

    Thanks for sub

  24. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  25. harris

    Thnx sub ekata

  26. Chamindalakruwan

    Tnz sub ekata

  27. RuwanLakshan93

    ස්තූතියි සහෝ......

  28. Danuwa001

    thanks for sub

  29. Kavishna

    thnx bro...

  30. damith_janaranjana

    Thanks bro

  31. damith_janaranjana

    Thanks bro....

  32. Chalindu sankalpa

    Thanks bro.....

  33. panagama

    thanks

  34. suranuwan

    thanks....

  35. D.Chamara

    bohoma sthuthi sahoo

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. IreshSampath

    thanks

  38. Shehan putha

    thanks bro RR

  39. 1997lakmallakmal

    Thanks bro

  40. AsithaDilruwan

    ela saho thanks

  41. gayanmagee

    thanks

  42. subodha

    Thanks

  43. Dewadithya

    Thanks for Sub!

  44. HummerDanu

    thanks bro

  45. sanjeewakbg

    thanks bro..

  46. sublove

    bohoma sthuthi me film ekata sub genawata

  47. Kasunabayasekara

    Thanks bro...

  48. mariyan12

    tank uuuuu sahooo

  49. Asela sooriya bandara

    tnzzzzzzzzzzz.............

  50. Dinuja2359

    Lost city of gold eke sub ekath denna

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.