Watch Trailer

Chamak (2017) Sinhala Subtitles | රැවටිල්ල [සිංහල උපසිරැසි සමග]

” මම දන්නේ නෑ, “ ” ඔයා මගේ යාලුවද, හතුරද “ “ආදරවන්තියද, මගේ හදවත පාලනය කරන කෙනාද, “ ” නැත්නම් මගේ ජීවිතේ තාවකාලිකව ඉන්න කෙනාද කියලා “ ” ඒත් එක දෙයක් විශ්වාසයි “ ” මගේ ජීවිතේ පුරාවට මම ඔයත් එක්කම ඉන්නවා “ කුෂ් මෙහෙම කියනකොට කුෂීගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාල…


” මම දන්නේ නෑ, “
” ඔයා මගේ යාලුවද, හතුරද “
“ආදරවන්තියද, මගේ හදවත
පාලනය කරන කෙනාද, “

” නැත්නම් මගේ ජීවිතේ
තාවකාලිකව ඉන්න කෙනාද කියලා “

” ඒත් එක දෙයක් විශ්වාසයි “
” මගේ ජීවිතේ පුරාවට
මම ඔයත් එක්කම ඉන්නවා “

කුෂ් මෙහෙම කියනකොට කුෂීගේ ප්‍රතිචාරය මොකක් වෙයිද?

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම අදත් සුපුරුදු විදිහටම හැමෝම බයිස්කෝප් එකේ කමෙන්ටුවක් දානවනම් දාන විශේෂ එකක් තමයි ” Chamak එකට සබ් දෙන්නේ නැද්ද?, chamak එකේ සබ් එක නැද්ද?, chamak එකට සබ් එක දෙන්නේ කවද්ද?, ” මෙන්න මේක තමයි හැමෝගෙම ප්‍රශ්නේ වුනේ ඔන්න එහෙනම් අපි තීරණය කලා ඔයාලගේ ඒ ප්‍රශ්නයට පිළිතුරු අරන් එන්න, එහෙනම් හැමෝම බලාන හිටිපු ඒ chamak කියන ආදර කතාවට සබ් එක අරන් තමයි මම අද ආවේ, ඇත්තටම මේකේ English සබ් එක අන්තර්ජාලයේ අස්සක් මුල්ලක් නෑර හොයලා එකම එක වෙබ් අඩවියකින් තමයි හොයාගත්තේ ( වෙබ් අඩවියේ නම කියන්නේ නෑ 🙂🙂) ඒකත් ඉතිම් අවුල් ජාලයක් කතාවේ සාරාoශය කියවලා, ඒකට අනුව තමයි ඉතිම් සබ් එක ගලපලා හදන්න වුනේ, ඒකයි මේක කරන්න භාර දීපු දවසේ ඉදන් ඉවර කරන්න සති දෙකක වගේ කාලයක් ගියේ, කොහොමහරි ලස්සන ආදර කතාවක් තමයි චිත්‍රපටියේ දිව යන්නේ නිළිය ගැන ටිකක් කියලා ඉන්නම්, Geetha govindham එකේ , Rashmika mandanna කරපු පෙරළිය මතක ඇතිනේ, ඒ වගේම තමයි ඉතිම් මේකෙත් පිස්සු වට්ටනවා කියලා කියන්න පුළුවන්, ඒ වගේම තමයි මේ වන විට බයිස්කෝප් වෙබ් අඩවියේ rashmika mandanna රගපාපු හැම චිත්‍රපටියකම වගේ සබ් දෙන්න අපි කටයුතු කරලා තියෙනවා, ඒ වගේම ඉදිරියට එන්න තියෙන චිත්‍රපටි වලටත් ඉක්මණින්ම සබ් එක කරලා දාන්න අපි කටයුතු කරනවා එහෙනම් කතා ඇති, චිත්‍රපටය ගැන ටිකක් කියලා ඉන්නම්,
මේ චිත්‍රපටිය නිකුත් වුනේ, 2017 වර්ෂයේ දෙසැම්බර් 29 වෙනිදා. ඒ වගේම තමයි imdb මීටරෙත් 7.3 ක වගේ ඉහළම අගයක් අරගන්න මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. Google පරිශීලක ප්‍රතිචාර 92% ක ප්‍රමාණයකුත් අරගන්න මේ චිත්‍රපටියට හැකි වෙලා තියෙනවා කොහොම වුනත් මේ චිත්‍රපටියට ඉහළම ප්‍රතිචාරත් ලැබුණා කියලා තමයි අන්තර්ජාලයේ සදහන් වෙන්නේ, එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු,

කුෂ් කියන්නේ ප්‍රසව හා නාරිවේදී අoශයේ ඩොක්ටර් කෙනෙක්, මෙයාගේ කල වයසත් පහු වෙන නිසා පවුලේ අය තීරණය කරනවා මෙයාව කසාද බන්දලා එක්තැන් කරන්න හැබැයි ඒකට කුෂ් අකමැති වෙනවා මෙයාට ඕන කරන්නේ, මෙයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක බීලා නටලා විනෝදෙන් ඉන්න, මෙයාගේ හිතේ තියෙන බය තමයි කසාද බැන්දම ඒ දේවල් වලට මෙයාගේ බිරිදගෙන් ඉඩ නැතිවෙයි කියන එක, මෙයාට යෝජනා කීපයක්ම ගෙනාවම මෙයා ඒ ගෑණු ළමයා බලන්න ගෙදරට එක්ක ගියාම, දෙන්නට කතා කරගන්න ඉඩ දුන්නම කුෂ් කියන දේ තමයි ” මම රාත්‍රී සමාජ ශාලා වලට යනවා, මට යාළුවොත් එක්ක හොදට බොන්න ඕනේ, සමහර වෙලාවට මම ගෙදර එන්නේ උදේට, ඔයා මේ දේවල් වලට කැමති නම් මම ඔයාව විවාහ කරගන්නම්.” කියලා තමයි කුෂ් කියන්නේ එතකොටම අර බලන්න ගිය කෙල්ල මෙයාට බෑ කියනවා ඔය විදිහටම කීප සැරයක්ම වුනා හැබැයි එක දවසක් මෙයාගේ යළුවො මෙයාට කරපු වැඩක් නිසා මෙයාටම එපා වෙලා පවුලේ අය කියන දේ අහලා මෙයා අන්තිමේදි කුෂි ව විවාහ කරගන්න තීරණය කරනවා ඊට පස්සේ තමයි ගින්න පත්තු වෙන්නේ, එතකොට මොකක්ද මේ රැවටිල්ල? ඒකත් මම ඔයාලට කියලා ඉන්නම්කෝ, මම කලින්ම කිව්වනේ කුෂ් කැමති යාළුවොත් එක්ක බීලා සතුටෙන් ඉන්න කැමති කෙනෙක් කියලා, ඉතින් මෙයා බිරිදට බොරුවක් කියලා රෝහලේ හදිසි වැඩක් තියෙනවා කියලා යාලුවෝ එක්ක සමාජ ශාලාවේ බොන්න යනවා, එතකොට කවුද මේ කුෂි? ඔව් එයත් කුෂ්ගේ විදිහම තමයි තමන්ට ආපු විවාහ යෝජනා කඩා කප්පල් කරලා දාලා යාලුවොත් එක්ක විනෝදායෙන් ඉන්න තමයි මෙයත් කැමති. හැබැයි දෙන්නට දෙන්නා ඒ දේවල් දැන ගන්න ඉඩ තියන්නේ නැති වුනත් දවසක් ඒ දෙන්නටම අතේම මාට්ටු වෙනවා ,😂😂

ඉතින් ඊට පස්සේ තමයි හොදම හරිය, ඊට පස්සේ දෙන්නා මොනා කරගනීවිද?, දෙන්නා නිසා ඇතිවෙන ප්‍රශ්න මොනාද?
මෙයාලා දික් කසාද වෙයිද?, ඒ දේවල් දැන ගන්නනම් ඉතින් මේක බලලම ඉන්න වෙනවා,

එහෙනම් ඊළගට ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලලා තිබුණ njan prakashan මලයානම් චිත්‍රපටයේ උපසිරැසියෙන් ඉක්මණින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.

ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

25,131 downloadsDownload chamak-2017-update.zip144 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

25,131 downloadsDownload Subtitles144 KB

112 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi broo sub ekata...

    1. Narada001

      Sub gelapennene

    2. pradeepravindra

      බොහොම ස්තූතියි

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. pradeepravindra

      බොහොම කණගාටුයි සහෝදරයා මේකේ උපසිරැසියේ ගොඩක් අඩුපාඩුකම් තිබුණා මේක පරිවර්තනය කරද්දිත් ගොඩක් අමාරුවෙන් තමයි හැදුවේ මේක හරියටම ගලපගන්න විදිහ අපි පහළම පළ කරලා තියෙනවා " පෝන් එකෙන් බලන්නේ කොහොමද ?" කියලා ඒක අනුගමනය කරලා චිත්‍රපටයේ ගානට උපසිරැසිය හදාගන්න ස්තූතියි

  3. Eranda Malith 2.0

    Thanks mcn

  4. Kavishka Sankalpa 60

    700 mb copyata sub eka gela penne ne..

    1. pradeepravindra

      බොහොම කණගාටුයි සහෝදරයා මේකේ උපසිරැසියේ ගොඩක් අඩුපාඩුකම් තිබුණා මේක පරිවර්තනය කරද්දිත් ගොඩක් අමාරුවෙන් තමයි හැදුවේ මේක හරියටම ගලපගන්න විදිහ අපි පහළම පළ කරලා තියෙනවා " පෝන් එකෙන් බලන්නේ කොහොමද ?" කියලා ඒක අනුගමනය කරලා චිත්‍රපටයේ ගානට උපසිරැසිය හදාගන්න ස්තූතියි

    2. pradeepravindra

      බොහොම ස්තූතියි

    3. Bokka98

      Me Sub Ekata Galapena Copyk ndd Bn hoygnna kohewth

    4. Kavishka Sankalpa 60

      denata awulak ne..passe sub eka 100% k fix karala hadala tiyanna..

  5. Udaya Saman

    Upasirasiyata bohoma thuthi sahoo.

  6. Ayesh Prashan

    Thank You.. Rashmika Mandana Hammooooo Aniwa Balano

    1. pradeepravindra

      " බොහොම ස්තූතියි "

  7. kasuntharaka95

    thanks bro

  8. Ranga Heshan

    සබ් එක හරියට,සෙට් වෙන්නෙ නැ බ්‍රෝ දුන්න කොපියට

  9. Ranga Heshan

    කරපු සබ් එකට තුති වේවා මේකේ 700mb එකට පුලුවනම් ආයේ සබ් එක කරන්න සහෝ ස්තුතියි

    1. pradeepravindra

      " බොහොම කණගාටුයි සහෝ හැමෝගේම ඉල්ලීම මත තමයි මේක මේ විදිහට හරි ගේන්න තීරණය කලේ ඉදිරියේදී update එකක් දාන්න බලන්නම් "

    2. dilshankumara604

      Sub galapenne na mcn

  10. shakthi

    700 bm sub hada ganne kohomada

    1. pradeepravindra

      " වෙබ් අඩවියේ පහළටම යන්න එතන දක්වලා තියෙනවා උපදෙස් මාලාව"

  11. beemal2002

    Sub ekaaa set wen naaa bn mokaddaaa bn

    1. pradeepravindra

      " බොහොම කණගාටුයි සහෝදරයා සිද්ධ වෙන අපහසුතාවයට 700MB ගැළපෙන සබ් එකක් ආවොත් අනිවාර්යයෙන් ආපහු දාන්නම් "

  12. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට

  13. damith1981

    sub eka match venne na

  14. damith1981

    meke sub eka match venne na.700 ekata 1.4 ekatavath match veida

    1. pradeepravindra

      " සබ් එක match වෙන්න හදා ගන්න විදිය
      වෙබ් අඩවියේ පහළ පළ කරලා තියෙනවා සිද්ධ වෙන අපහසුතාවට කණගාටුයි "

    2. pradeepravindra

      " සබ් match වෙන්න හදා ගන්න විදිය
      වෙබ් අඩවියේ පහළ පළ කරලා තියෙනවා සිද්ධ වෙන අපහසුතාවට කණගාටුයි "

    1. pradeepravindra

      " උඩින් තියෙනවා අදාල පහසුවෙන්ම උපසිරැසි බාගන්න ඒත් register වෙලා නැතනම් බෑ "

  15. hacker

    thanks sub ekata .
    bro geetha chalo flm ekata sub denawada

  16. chathurangi93

    letter eka hodata liyala tynwa. thankz for the sub. Good luck

  17. damith_janaranjana

    Ela

  18. charith madusanka jayathissa

    Saho, deela tiyena kisima copy akakata sub aka sync wenne na.player aken synchronize kalath hari yanne na.thathpara ganakin aye timeline wenas wenawa.me gana poddak balala timeline hadala sub aka aye update karanna plz.

  19. avishka360

    Sub ekata thanks

  20. nish47

    ස්තූතියි මචන්

  21. PrabuddhaDaskon

    Thanks Machan

  22. Krishainfer

    Machan font eka penne na ne? I

    1. pradeepravindra

      ” Iskolapotha font එක දාගන්න නැත්නම් අඩුපාඩුකම් හදලා update එකක් ඉදිරියේදී දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා එතකන් ඉවසන්න ස්තූතියි “

    2. britney sara

      ඒක දා ගත්තා..ඒත් වැඩේ හරි ගියේ නැහැ නේ...

  23. rehani

    thank you...

    1. pradeepravindra

      " බොහොම ස්තූතියි "

  24. britney sara

    සබ් එක පේන්නෙ නැහැ.. අමුතු ස‍ංකේත වගයක් දර්ශනය වෙන්නෙ...ඇයි ඒ? බයිස්කෝප් එකෙන් ඩවුන්ලෝඩ් කරපු අනෙක් ෆිල්ම්ස්වලට එහෙම ප්‍රශ්ණයක් ආවෙ නැහැ..
    (windows 10 operating system)

    1. pradeepravindra

      " Iskolapotha font එක දාගන්න නැත්නම් අඩුපාඩුකම් හදලා update එකක් ඉදිරියේදී දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා එතකන් ඉවසන්න "

    2. britney sara

      Iskoola potha font එක install කලා..නමුත් තවම සබ්ස් හරියට දර්ශනය වෙන්නෙ නැහැ.
      මේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් උදව්වක් දෙන්න..

    3. britney sara

      ස්තුතියි ඔබට...

  25. D.Chamara

    bohoma sthuthi sahooo

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. pradeepravindra

    " සිදුවුන අපහසුතාවට බොහොම කණගාටුයි
    සබ් එක ඉක්මණින්ම update කරලා හැමෝටම දන්වන්නම් "

    1. machan1000

      හරි.. iskoola pota font එකට පෙනෙනවා windows media player classic එකෙන්.. KMP එකට හදා ගනන් විදියක් නැද්ද?

    2. Dj nimath

      Ikkamanata diapan bro

    3. damintha

      Machan මේ සබ් එක open with ගිහින් notepad එකෙන් ඕපන් කරලා face="Microsoft Sans Serif" කියන එක වෙනුවට face="Iskola potha" කියල දාහං

    4. machan1000

      Thanks Damintha..

    5. wmaximus

      thnx mchn,eka wada

  28. din

    මේ සබ් එක 400mb කොපියට සෙට් වෙන්නෑනෙ...sync වෙන්නෑ...හැදුවත් හරියන්නෑ

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      Meka hadnnko

  30. Dj nimath

    Sub එක හදලා ඉක්මනට දාපන් bro

    1. Coc pissa

      සබ් එක සෙට් වෙන්නෑ,,හදන්නෝ

  31. damintha

    කෝ බං මේ සබ් එක සිංහල පේන්නේ නැහැ. අමුතු සංඛේත වගයක් පේන්නේ.. අනිත් සබ් හොදට පේනවා මේක වැඩ නැහැ. හදිස්සියට දෙයක් නොකර හරියට දෙයක් දියන්කෝ....

    1. Nayana

      මේකෙ සබ් එක පෙන්නන්නෙ නෑනෙ, සංකේත වගයක් විතරයි පෙන්නන්නෙ

  32. DIGITAL EYE CREATIONS

    sub eke time aul neda bn, update ekak damme nedda

    1. hashan sumudu tharanga

      Ow bn

  33. teshan35

    Thanks

  34. chandi dilhara

    Thank u baiscope. Mamath English sub aka hewwa pan erala. Ammo apaaaa una

  35. pasindu4chaminda

    400mb ekta set wennneeneh. heduwath tikakin aul ynwa

  36. Kanchaka

    Thanks bro

  37. machan1000

    දැන් මේ උප සිරැසිය හරියට හදලා දාන්න කෙනෙක් බයිස්කෝප් එකේ ඇත්තෙම නැද්ද? ශාන් විමුක්ති, හෙලලි හේමමාලි, උදයංග සම්පත්, ලහිරු වික්‍රමරත්න.. ඔබගෙ කාරුණික අවධානය පිණිසයි...

  38. N_R

    Thank You.

  39. shanuka19976

    deyak hariyta krann berinam nokara idpan

  40. L.G.T.Dilshan Liyanage

    SUB eka hari ynne ne saho,,,fix it soon,,,

  41. L.G.T.Dilshan Liyanage

    SUB eka hari ynne ne saho,,,fix it soon,,,,tnx

    1. pradeepravindra

      OK we will fix it soon thank you

    2. Dj nimath

      Thnks bn ikmanatama hadala dapab

  42. joliy_

    බොහොම ස්තුති

  43. sachinda fernando

    machan thama sub eka haduwe nadda bro

    1. pradeepravindra

      please wait...we inform all of you about this subtitle new update , thank you.

  44. pradeepravindra

    please wait....we inform all of you when about this movie subtitle updated, thank you.

  45. MAALnath

    Thanks ...................good luck .......................

  46. Hasala Sathyajith

    Sub eke awlak thibbath kohoma hari try karala sub dena oyalai group ekatai thanks. me wage wedaka thiyana amaruwa danna aya dannawa. Job ekai studies wedai ekka sub ekak dena ekama loku deyak. jeewitheta sinhala typing ekak karapu nethi aya ke gagaha dagalai. ewa ganan ganna epa bro. digatama sub denna.

    Jaya we!!!

    1. pradeepravindra

      බොහොම ස්තුතියි hasala sathyajith සහෝ මේ සබ් එක ඉක්මණින්ම කාල රාමුව හදලා දානවා පුළුවන් නම් එතකන් ඉන්න. මේකේ අඩුපාඩු තියෙන නිසා

  47. Yasindu Ishan

    sub eka hadala danne kawadda.... thamath weradi update karata

    1. pradeepravindra

      සබ් එක හදලා තියෙන්නේ. ඉකමණින්ම upload කරයි. Update කලාට පස්සේ, හරියන පිටපත baiscopedownload එකෙන් download කරගන්න.

  48. kulindu

    sub eka match wenne ne ne clip ekata.please eka hari gassanna

  49. pradeepravindra

    යාළුවනේ ඔයාලට මේ දීලා තියෙන සබ් එක ගැලපෙන්නේ නැත්නම් මම මේ පහළින් දාලා තියෙන website එකට ගිහිල්ලා , කොපිය download කරගන්න ඒක 100%ක් ම ගැලපෙන්නේ නැති වුනත්, mx player එකෙන් film බලන අයටයි, vlc player එකෙන් film බලන අයටයි මේ site එකේ කොපියට අදාලව sync කරගන්න පුළුවන්.මෙන්න site එක:- www. Mkvmovies7.com මේ site එකට ගිහින්, chamak කියලා search කරන්න. ඊට පස්සේ කොපිය download කරගන්න. මේ ගැන ප්‍රශ්නයක් තියෙනවනම් පහළින් comment කරන්න. මම reply කරන්නම්.

    1. sahan123456

      kmplayer ekata set nadda

    2. Thushan Landage

      Sub eka thma hdla nedd?oy link eken download krpu MP4 ektd wada krnne?

Load more comments