ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. අදත් මං අරන් ආවා ටිකක් පැරණි ඒ වගේම ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසියක්. Red Scorpion රුසියානු හමුදාවේ ඉන්න විශේෂ පුහුණුව ලත් සෙබලෙක් වන නිකොලායි රැචෙන්කෝව විශේෂ මෙහෙයුමකට පිටත් කර හරිනවා. ඔහුට පැවරී ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන කලුන්ඩා කින්ටැෂ් සමඟ මිත්‍රත්වයක…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම..
අදත් මං අරන් ආවා ටිකක් පැරණි ඒ වගේම ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසියක්.
Red Scorpion
රුසියානු හමුදාවේ ඉන්න විශේෂ පුහුණුව ලත් සෙබලෙක් වන නිකොලායි රැචෙන්කෝව විශේෂ මෙහෙයුමකට පිටත් කර හරිනවා. ඔහුට පැවරී ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන කලුන්ඩා කින්ටැෂ් සමඟ මිත්‍රත්වයක් ගොඩනගාගෙන කැරලිකාර නායකයෙක් වෙන ඇන්ගෝ සුන්ඩාටා සොයා ගොස් ඝාතනය කිරීමයි….
මං ගියවර අරන් ආව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන Dolph Lundgren මෙම චිත්‍රපටයේ නිකොලායි රැචෙන්කෝ ලෙස රංඟනයෙන් දායක වෙනවා. ඊට අමතරව Al White, M. Emmet Walsh, T. P. McKenna, Ruben Nthodi ඇතුළු තවත් රංඟන ශිල්පීන් රැසක් දායක වෙනවා.
1989 අප්‍රේල් 21 වන දා එක්සත් ජනපදයේ තිරගත වීම ආරම්භ කර ඇති මෙම චිත්‍රපටය විනාඩි 105ක ධාවන කාලයකින් යුක්තය. නමුත් නිශ්චිත දිනයක් සඳහන්ව නොමැතිව මෙම චිත්‍රපටය 1988 දෙසැම්බර් මස දකුණු කොරියාවේදී තිරගත වී ඇත.
Red Scorpion චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටය ලෙස හැඳින්වෙන මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය Jack Allan Abramoff වන අතර අධ්‍යක්ෂණය Joseph Zito විසිනි. Red Scorpion චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.2 ක්, Rotten Tomatoes 17% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 87%ක කැමැත්ත ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,721 downloadsDownload Red-Scorpion-1988.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
16 comments
Suranjan
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
දිගටම පැරණි චිත්‍රපට දෙන්න සහෝ. අතහරින්ඩ නම් එපා මේ වැඩේ. ලොකුම ලොකු සේවයක් මේක.
malith madhushan
කතා දෙකක් නැ කවර් ඒක දැක්ක ගමන්ම කියන්න පුළුවන් අයියගේ රොෂාන් අයියගේ වැඩක් තමා කියලා. සුපිරි අයියේ මේවගේ ගොඩක් ඒවා තියෙනවා සබ් නැති ඒවටත් දිගටම කරමු බොහොම ස්තුතියි සබ් එකට අයියේ
UDARA DAMITH
එල
Chaminda Lakruwan
අම්මෝ මේක පට්ට ෆිල්ම් එකක්
මං සබ් නැතුව බැලුවේ
දැන් නම් සබ් එක්ක බලන්න පුලුවන්
ගොඩක් ස්තූති සබ් එකට
මේ වගේ පරන ෆිල්ම් වලට සබ් දෙන්නindika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
සියන්ත
Aiye meyage move tika okkama subtitles karanna puluwanda.. please please .. yts cops balala danna himita hoda ewwa tika... thank you ❤️❤️❤️❤️❤️
මොහොට්ටි
උපසිරැසියට ස්තුතියි
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Priyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
ස්තුතියි ඔබේ සිංහල උපසිරසියට!Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Chaminda lakruwan
ස්තූයි සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks jayawewa.....!