කොහොමද යාලුවනේ ,මේක මගේ පළවෙනි උපසිරසය.බයිස්කෝප් අඩවියට යන එන වාරයක් පාසාම මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් තමා සබ් එකක් කරන එක.ඔන්න ඒ අසාව අද ඉෂ්ඨ වුණා. සබ් එක කරද්දී තමා තේරෙන්නේ අපි හිතන තරම් ලේසි නෑ කියලා.එතකොට තමයි තේරෙන්නේ අපේ අනෙක් සහෝදරයෝ කොච්චර කට්ටක් කනවද කියලා. පළවෙනි සබ හින්දා අඩු පාඩු නම් ඇත…
කොහොමද යාලුවනේ ,මේක මගේ පළවෙනි උපසිරසය.බයිස්කෝප් අඩවියට යන එන වාරයක් පාසාම මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් තමා සබ් එකක් කරන එක.ඔන්න ඒ අසාව අද ඉෂ්ඨ වුණා. සබ් එක කරද්දී තමා තේරෙන්නේ අපි හිතන තරම් ලේසි නෑ කියලා.එතකොට තමයි තේරෙන්නේ අපේ අනෙක් සහෝදරයෝ කොච්චර කට්ටක් කනවද කියලා. පළවෙනි සබ හින්දා අඩු පාඩු නම් ඇති,ඒකට සමාව ඉල්ලනවා.
විනාඩි 100 පුරා දිවෙන චිත්‍රපඑිය Action,Thriller ගණයට අයත් වෙනවා.2014 මාර්තු 13 වෙනිදා තමා release කරලා තියෙන්නේ,4.1/10 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, Mario Van Peebles කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා.මොහුත් මේකට රංගනයෙන් දායක වෙනවා.කතාවට පාදක වෙලා තියෙන්නේ Kerosene Cowboys;manning the spare කියන නවකතාව.මෙයට Cam Gigandet,Shane West,Rachael Leigh Cook වැනි නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කිව්වොත්, Butch Master හා Tom Craig කියන්නේ ඇමරිකා ගුවන් හමුදාවෙ නියමුවන් දෙදෙනෙක්.ඔවුන්ට රසායනික කම්හලකට බොම්බ දාන්න නියමවෙනවා.ඒකෙන් ඇමරිකාවේ විශේෂඥයින් පිරිසක් මරනුවට පත් වෙනවා.තවද රේන් මාකර් කියලා විශාල හානියක් කරන්න පුවළුන් උපකරණයක් හොරකම් කිරීමක් සිදුවෙනවා.මේ සිදුවීම් සමග මොවුන්ගේ වැඩ තහනම් වෙනවා.මොවුන්ට නැවත රැකියාව ලැබී ඇමරිකා ගුවන් හමුදාවට සේවය කරන්න ලැබෙයිද?ඉදිරියට මොකක් වෙයිද? දැනගන්න ෆිලුම බලන්න කියා ආරාධනා කරනවා.
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්නත් එපා.

Due to copyright issues, we do not provide any torrent links.
Red.Sky.2014.BRRip.XviD-RARBG
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,952 downloadsDownload Red-Sky-2014.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Suminda-Rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමින්ද කේ රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුමින්ද කේ රත්නායක
Subtitles
15 comments
Udara Damith B/K
Udara Damith B/K
දීර්ග ගමනක් යන්ඩ සුබ p
Kavishka Vikum
thnx for sub
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න
ජය වේවා!Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Sajith Anthony
පළමු වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!!
සබ් එකට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!අසිත
me film eka nam baluwa
thanks saho saba ekataBobby
Welcome Suminda , Thank you very much for the sab
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
දිගටම උපසිරැසි කරන්න හැකිවේවා වගේම සහෝගේ ජිවිතේ හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::Dulanga
Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan alnkanath
thanks................................................
Hiranhiru
පළමුවෙනි උපසිරැසිය සුබ පැතුම්..
දිගටම උපසිරැසි දෙන්න.
ස්තුතියි.. ජයවේවා..!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පල වෙනි එකට මන් පළවෙනිය