Watch Trailer

Blood and Bone (2009) with Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරැසි සමඟ]

දිනුෂ රුක්ෂාන් සහෝදරයාගේ ලිපිය ඉතින් ඔන්න ඔයාල බලපු තවත් සුපිරි මූවි එකක් තමයි අරගෙන එන්නෙ, මේ ෆිල්ම් එකට සබ් එක කරන්න නං සති දෙකක් විතර ගියා මගෙ හිතේ, තිබුනු අනිත් වැඩත් එක්ක, ඇත්තටම කිවුවොත් මේක හරිම අමාරු සබ් එකක්, ඒක නිසා වැරදීමක් එහෙම තිබුනොත් සමාවෙන්න කියලත් මතක් කරනවා, ඒත් එක්කම මේ ෆිල්ම් එ…

 

දිනුෂ රුක්ෂාන් සහෝදරයාගේ ලිපිය

ඉතින් ඔන්න ඔයාල බලපු තවත් සුපිරි මූවි එකක් තමයි අරගෙන එන්නෙ, මේ ෆිල්ම් එකට සබ් එක කරන්න නං සති දෙකක් විතර ගියා මගෙ හිතේ, තිබුනු අනිත් වැඩත් එක්ක, ඇත්තටම කිවුවොත් මේක හරිම අමාරු සබ් එකක්, ඒක නිසා වැරදීමක් එහෙම තිබුනොත් සමාවෙන්න කියලත් මතක් කරනවා, ඒත් එක්කම මේ ෆිල්ම් එක මට බාර දුන්නු අසංක සොහොයුරාවත් මේ වෙලාවෙ මතක් කරනවා, මේ ෆිල්ම් එක ටිකක් අමුතු විදිහෙ ෆිල්ම් එකක්, මොකද බන්ධනාගාරයක් තුළ සිද්ධ වුනු පොරොන්දුවක් මත තමයි මුලු ෆිල්ම් එකම ගොඩ නැගෙන්නෙ, බලපු අය නං දන්නව ඇති සිද්ධිය කොහොමද වෙන්නෙ කියල, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2009 අවුරුද්දෙ, පෙබරවාරි 7 වෙනිද, ෆිල්ම් එකට කැමැත්ත පල වෙලා තියෙනවා 85%, සෙල්ලමක් නෙමෙයි, IMDB අගය 6.7ක්ම ලැබිල තියෙනවා, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ben Ramsey කියල කෙනෙක්, ප්‍රධාන චරිතය ගැන නං අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑනෙ, Michael Jai White කියන්නෙ හැමෝම අඳුරන කෙනෙක්, එයාගෙ සුපිරි සටන් ජවනිකා ඇතුළත් මූවි එකක්.

ෆිල්ම් එකේ කතාව ගැන පුංචි විස්තරක් කරන්නම් මේ විදිහට, මයිකල්ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ බෝන් කියල, යම් බන්ධනාගාරයකදි මෙයා තවත් කෙනෙකුට වෙන පොරොන්දුවක් මත තමයි ෆිල්ම් එක ගොඩ නැගෙන්නෙ, බෝන් බන්ධනාගාරායෙන් නිදහස් වුනාට පස්සෙ එයා ඇවිත් යම් ගෙදරක කුලියට නවාතැනක් ගන්නව, තවත් පැත්තකින් මෙයා ඉන්න මේ නගරයේ රාත්‍රියට වීදි සටන් පැවැත්වෙන නගරයක්, පැහැදිලිවම කිවුවොත් ලොස් ඇන්ජලිස් නගරයේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නෙ, විශාල ලෙස කරගෙන යන සූදුවක්, ඉතින් බෝන් කියන්නෙත් දක්ෂ වීදි සටන්කරුවෙක්, එයත් සම්බන්ධ වෙනවා මේ වීදි සටන් වලට, බෝන්ගෙ පළමු අරමුණ මුදල් හම්බ කිරීම නෙමෙයි, එයාගෙ යාලුවාගෙ පොරොන්දුව ඉටුකිරීමේ අරමුණ නිසා තමයි බෝන් මේ වීදි සටන් වලට සම්බන්ධ වෙන්නෙ, මේ වීදි සටන් කරගෙන යන්නෙ ලොකු බලවතුන් කීප දෙනෙක්, ඉතින් බෝන් මේ බලවතුන්ට එකතු වෙලා එයාගෙ යාලුවාගෙ පොරොන්දුව ඉටු කරන්නෙ කොයි විදිහටද කියල අපි බලමු. සුපුරුදු විදිහට නවතින්න කලින් සියලුම දෙනාට නිරෝගි බව ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමි!!

කලින් පළකර ලිපිය

මේ කියන්න යන්නෙ අලුත්ම ඇක්ශන් ෆිල්ම් එකක් ගැන..මීට සතියකට වගේ කලින් තමයි මෙහි ටොරන්ට් එක නිකුත් උනේ..වෑන් ඩෑම්ගේ චිත්‍රපටි සිහිපත් කරනව මේ චිත්‍රපටිය..
මෙන්න මෙහෙමයි මේකෙ කතාව යන්නෙ..එක්තරා හිරගෙදරකදි වෙන සටනකින් තමයි කතාව පටන් ගන්නෙ..එහි ඉන්නව අති දක්ශ සටන් කරුවෙක්..මොහු හිරෙන් නිදහස් වෙලා එනව..ඇවිත් නවතින්නෙ කුඩා ළමුන් කිහිපදෙනෙක් බලගෙන ජීවත් වෙන ගැහැණු කෙනෙකුගේ ගෙදරක..මේ නගරයේ රාත්‍රී කාලයට ‘වීදි සටන්’ තරග පැවැත්වෙනව විශාල ඔට්ටු මුදල් වලට..මොහුත් යනව මේ සටන් වලට..ඔහු ඇත්තටම අති දක්ශයෙක්..නමුත් ඔහු බලාපොරොත්තු වෙන්නෙ සල්ලි වත් මින් ලැබෙන ප්‍රසිධ්දියවත් නෙවෙයි..ඊට වඩා ලොකු දෙයක් තමයි ඔහුගේ අරමුණ..
ඔයාලට මේ ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ඒ මොකද්ද කියල..සටන් පිරුනු ෆිල්ම් එකක්..කතාවත් සරළයි,හොදයි…එහෙනම්,

 

Blood and Bone (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Blood.And.Bone.2009.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

9,460 downloadsDownload Blood-And-Bone-2009.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,460 downloadsDownload Subtitles44 KB

67 comments

  1. Uraj Deemantha

    දවසට Films දෙකක් තුනක් දාපන් ගුරෝ....... :D

    මේ දවස් ටිකේම බොසා නෑ...... :P ඉතින් බාතහැකි ඇති වෙනකම්.....!! :)

  2. naveen

    Elama ela Film Eka.mama baluwa.....me film ekata kamati kattiyata tawa honda ekak tiyanawa FIGHT Kiyala Try Karala balanna....

  3. Anonymous

    ane guroo. dawasata 2k wt dapan.. eka ela...
    Fight baluwa.. ekath maru...

  4. හසී

    බාමි බාමී දැන්ම බාමී...
    තැන්කූ වේවා...!!!

  5. maneesh

    SIRAWATA GURO DAWASATA 2,3 DAPAN........

  6. maneesh

    GURO EWAGEMA HAMA FILM EKATAMA ENGLISH SUBS DENNA PLZ........

  7. chamila

    වලි,වලි සහ තවත් වලි! යන්නයි යන්නේ දැන් මේකෙත් :( දාන එක බලන්නෙත් හරි අමාරුවෙන් :)

  8. Chinthaka

    bami bami:)

  9. Lahiru Randika

    ඔ‍න්‍න බා‍නවෝ‍....
    තෑ‍න්‍ක්‍ස්‍ වේ‍වා‍..

  10. Dinushka

    Heey bro meee movie eka elama thamai. but machan meee torrent eke copy eka original ekakda ? neththan cam copy da?

  11. පික්චර් පිස්සා

    මේකත් බලමු .. මම Fight බැලුවා එකත් එල .. මෙකත් එල ඇති . බලලම කියන්නම් .

  12. පොතේ ගුරා

    @ashan kandy ! ඒක පට්ට ෆිල්ම් එක බන්..මම කැම‍රා කොපියක් බැලුව..හොද කොපියක් ආව ගමන් සයිට් එකට දාන්නම්.. :)

  13. DragonD

    district 9 nam sucks neda guraa bro ?

    honda comedy ekak hari Army mission ekak hari daapanko

  14. නිලන්‍ත

    දැන් බැලුව විතරයි. මෙන්න බොලේ ගුරා ඒක ලියල. film එක නං හොඳයි. අර නිකං පොර වෙන්න මරාගන්න ඒව වඩා ගතියක් තියෙනව.

  15. පොතේ ගුරා

    @DragonD !ඒක එළනෙ බන්..මුල් ටිකේ අවුල් වගේ තිබ්බට අන්තිමට එළ බන්..

    @නිලන්‍ත!ඒක තමයි බන්..අන්තිම ෆයිට් එකත් පිළිවෙලට ලස්සනට යනව..ගති!

  16. shiwantha

    mekath gannawooo :)
    thanx machoo

  17. marvelTracker

    Gura Final Destination 4 danawada..

  18. marvelTracker

    banawa

  19. Chinthaka

    @DragonDMATA NAM MAXXA

  20. maneesh

    sus link eka upset guroooo.........

  21. maneesh

    subs link eka upset guroooo………

  22. kolla

    මම ට්‍රිප් එකක් ගියා ගුරො.හෆ්ෆොඉ දෑන් ඉතින් ෆිල්ම් 3,4 k බාන්න වෙනවා

  23. Anonymous

    Torrent Walatath Kalin Direct Link Awa machan
    MAma Ewele Bapa Bapu Gaman Ma Hot Pita Ma Beluwa....

    Ela Ela

  24. AL1717

    Torrent Walatath Kalin Direct Link Awa machan
    MAma Ewele Bapa Bapu Gaman Ma Hot Pita Ma Beluwa….

    Ela Ela

  25. Suvin

    hondada sure nathuwa man download kale naha! eth guraa daapu nisaa honda bawa hithuna! danma baanawa....

  26. පොතේ ගුරා

    @shiwantha! එළ එළ..වෙල්කම් සහෝ..

    @marvelTracker!තාම ඒකෙ හොද කොපියක් ඇවිත් නෑ බන්..ආව ගමන් දෙන්නම්.. :)

    @Chinthaka !ඔව් බන්..මටත් අල්ලල ගියා..

    @maneesh !එහෙනම් ඉවසන්න වෙනව මචෝ.. :( මේ කොපිය අලුත් නිසා තාම උපසිරැස ඇවිත් නෑ..

    @kolla !ආහ්..අපිට මොනවද ගෙනාවෙ? :P එළ එළ..බාපන් බාපන්!

    @AL1717 !ආහ්..එළම තමයි මචෝ..

    @Suvin !බාපන් බාපන් මචන්..තාම රේටින්ග්ස් එහෙම නැති උනාට හොද සටන් චිත‍්රපටියක් මේක!

  27. nelantha herath

    onna apit baanawoo. thanka weva

  28. Lakmal

    meke seeds madine gura. kalayak baanna wei wage.

  29. kolla

    :P :P haffoi amathaka wuna

  30. පොතේ ගුරා

    @nelantha herath !එළ එළ..වෙල්කම් මචෝ..

    @Lakmal !2940 seeds, 2710 leechers ! මේ ගානත් මදි නම් උබ ඩයල් අප් වෙන්න ඕන පාවිච්චි ක‍රන්නෙ.. :P :D ;)

    @kolla !ඕකනෙ බැරි! :@ :P

  31. වජිර

    මචන් මගෙ ඉස්ට් පොස්ට් එක

    මෑක්සා ෆිල්ම් එක මචෝ

    එල එල...

  32. Rotiya

    පට්ට.මේ තියෙන්නේ ෆිල්ම්
    තෑන්ක්ස් ගුරා
    දවස් දෙකක් විතර ඔන්ලයින් එන්ඩ බරි උනනේ.
    දෑන් ඉතින් ෆිල්ම් 2ක් ස්ටුcක් උනා
    කොහොම හරි 2ම බාන්ඩ ඔනේ.

  33. AROX

    Thumbs up!!!!

  34. පොතේ ගුරා

    @වජිර !ගති ඇවටාර් එක මචන්.. :)

    @Rotiya !දවස් දෙකක් ඕෆ්ලයින් හිටියෙ කොහොමද බන්! මට නම් හිතන්නත් අමාරුයි!හික්z..එළ එළ..දැන්ම බාපන්.. :)

    @AROX ! :)

  35. kolla

    මේක පට්ට මූවී එක

  36. රන්දිල් hbkrandil7

    ගොඩ දවසකින් වලියක් බැලුවේ නෑ.... දැන්ම බාන්න ඕනේ..

  37. Bassa

    ගුරාට බොහොම පින්

  38. sonlanka

    Torrent not found...

    1. ගෝලයා

      සබැදුම යාවත්කාල කලා..

  39. Ramraj

    කෝ මම මෙතන නෑනේ. මම නැතුව කොහොමද.

  40. Apple Malaya

    January wala mulinma banne mama da manda... sthuthi wewaa :D

  41. noyel

    DOOWA Yoga Center is an Ayurveda & Yoga Retreat Center in Kandy, Sri Lanka. Being an Eco-friendly Yoga Ashram.sri lanka yoga classes, learn and practice hatha yoga, yoga asanas, yoga postures,Yoga Teacher Training Course for Beginners.Yoga for your life, be healthy, be happy & be relax with experience in Traditional Yoga in sri lanka

  42. Ravindu

    sinhala sub nadda :o

    1. ruwan

      ko mchan sihala sub/??

  43. prabash

    බොහොම ස්තුතියි සහෝ

  44. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  45. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  46. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබට. ගොඩාක් පිං

  47. kavidu

    meke film downlord karana link eka tiyenne kotanada

  48. Dilan

    Supirima film ekak saho..jaya wewa saho..

  49. අසිත

    elama saho thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.